සමූහ ඝාතණය සෝදමු 🤓

monson

Well-known member
  • May 7, 2007
    26,076
    29,796
    113
    අදටත් ශ්‍රී ලංකාවේ වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් කෙනෙක් ඉන්නෙ ඇයි කියල දන්නවද?

     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,751
    26,160
    113
    මේ ලංකාවට හෙනේට හිටියේ, ජෙප්පො ඉතුරු කරපු එකයි, ltte දෙමල්ලු ඉතුරු කරපු එකයි. මුන් දෙගොල්ලො ඉවරටම ඉවර කරා නම් රටේ ප්‍රශ්න වලින් බාගයක් විසදිලා.
    එහෙම වෙන්නේ නෑ බං.

    ගොඩක් මැරුනේ SLFP අය, UNP උන් JVP කියලා පාවලා දීලා. real JVP top & low level මැරුණේ. Job කරගෙන shape එකේ හිටපු JVP උන් බේරුනා