සමූහ ඝාතණය සෝදමු 🤓

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,624
    1
    5,930
    113
    fkvFGvk.jpeg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,714
    1
    57,877
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ දවස්වල මම බලාගෙන ඉන්නෙ කොයි වෙලාවේ විශාල ශබ්ධයක් ඇහෙයිද කියල!! මේක මදි වගේ නේද?

    ඉවසුවා ඇති
    දැන් නම් අමාරුයි
    ...
     
    • Haha
    Reactions: wpril5

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    සැකයට හවස කොල්ලව ඉස්සුවා, රෑ ටයර් එකක් ඔළුවට දැම්මා, වෙඩි තිබ්බා, පිච්චුවා Case Closed!

    මානව හිමිකම් #කයලත් මීක් නෑ :baffled:
    එහෙම මැරුවෙ ආණ්ඩුවෙන් නෙ
    ආමි එකේ උන්ගෙ පවුල් වල උනුත් ආණ්ඩුවෙන් මරල මිනිය ලඟ මව්බිම නැත්තම් මරණය වගේ එකක් ලියල යනව, ඊට පස්සෙ ෆෝසස් වල උන් ජෙප්පො හොය හොය මරනව, ජෙප්පො ඒවට රිටර්න් දෙනව, cycle එක නවතින් නෑ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,950
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම මැරුවෙ ආණ්ඩුවෙන් නෙ
    ආමි එකේ උන්ගෙ පවුල් වල උනුත් ආණ්ඩුවෙන් මරල මිනිය ලඟ මව්බිම නැත්තම් මරණය වගේ එකක් ලියල යනව, ඊට පස්සෙ ෆෝසස් වල උන් ජෙප්පො හොය හොය මරනව, ජෙප්පො ඒවට රිටර්න් දෙනව, cycle එක නවතින් නෑ
    ආණ්ඩුව සහ JVP දෙගොල්ලො අතින්ම මැ‍රැන හැබැයි ආණ්ඩුවෙන් තමා ගොඩක් අහින්සක මිනිස්සු මැරුනෙ සැකේට.
     
    • Like
    Reactions: War Fighter

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    මේ ලංකාවට හෙනේට හිටියේ, ජෙප්පො ඉතුරු කරපු එකයි, ltte දෙමල්ලු ඉතුරු කරපු එකයි. මුන් දෙගොල්ලො ඉවරටම ඉවර කරා නම් රටේ ප්‍රශ්න වලින් බාගයක් විසදිලා.
     
    • Like
    Reactions: War Fighter

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,459
    113
    https://dilshan.net/services/
    dilshan.net
    එහෙම මැරුවෙ ආණ්ඩුවෙන් නෙ
    ආමි එකේ උන්ගෙ පවුල් වල උනුත් ආණ්ඩුවෙන් මරල මිනිය ලඟ මව්බිම නැත්තම් මරණය වගේ එකක් ලියල යනව, ඊට පස්සෙ ෆෝසස් වල උන් ජෙප්පො හොය හොය මරනව, ජෙප්පො ඒවට රිටර්න් දෙනව, cycle එක නවතින් නෑ
    ඔයා දන්න දේවල්!
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    මේ දවස්වල මම බලාගෙන ඉන්නෙ කොයි වෙලාවේ විශාල ශබ්ධයක් ඇහෙයිද කියල!! මේක මදි වගේ නේද?

    ඉවසුවා ඇති
    දැන් නම් අමාරුයි
    ...

    අැයි ජෙප්පොන්ගේ ඊබ්‍රහම් නානට තව පුත්තු ඉන්නවද??🥱 මෙන්න උඹ වගේ ඩෝබින්ට ඔය කියන්නේ..🤣

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,003
    113
    මේ දවස්වල මම බලාගෙන ඉන්නෙ කොයි වෙලාවේ විශාල ශබ්ධයක් ඇහෙයිද කියල!! මේක මදි වගේ නේද?

    ඉවසුවා ඇති
    දැන් නම් අමාරුයි
    ...

    ඒකද උඹලගේ දළදා මාලිගාවටත් බෝ‍ම්බ ගහපු මිනීමරු ජෙප්පොන්ගේ අළුත්ම ප්ලෑන් ඵක? කලින් කිව්ව ඵක වටිනවා...👍