ඒ වුනාට දෑන් සමහර මගේ යාලුවෝ කියනවා රාජපක්ශලා රාජකීය හොරුලු, උන්ගේ හොරකම් අල්ලන්න ක්‍රමයක් නෑලු. මම උන්ට නම් කිව්වා එහෙම කෙදිරිගාගෙන නම් එන්න එපා කියලා තව අවුරුද්දක් දෙකක් යනකනුත් නාමල්ගේ පම්පෝරි අහන්න ඉන්න වුනොත් නම්.සක්කිලි රාජපක්ශ සාටක නරි, `හොරු` කියලා කියනකොට හෙමින් කියනවලා.. වේස වහල් පුන්නක්කු සැමන් බයියෝ කුලප්පු වෙනවා...![]()
![]()
![]()
Awrudu 1k nam pannaඒ වුනාට දෑන් සමහර මගේ යාලුවෝ කියනවා රාජපක්ශලා රාජකීය හොරුලු, උන්ගේ හොරකම් අල්ලන්න ක්‍රමයක් නෑලු. මම උන්ට නම් කිව්වා එහෙම කෙදිරිගාගෙන නම් එන්න එපා කියලා තව අවුරුද්දක් දෙකක් යනකනුත් නාමල්ගේ පම්පෝරි අහන්න ඉන්න වුනොත් නම්.

Mu kiyana widiyata mu Namal ge hora allanna ona nisa awurudu dekak exam nokara indala Namal ge batch ekath ekkama exam karanna.තුෂාර ජයරත්න කියන එකාගේ youtube එක බැලුවම පේනවා මුට පොඩි ට්‍රැක් ගතියක් තියනව කියල.
දේවානිගෙ spectrum එකේම තමා, දේවානිට වඩා realistic !තුෂාර ජයරත්න කියන එකාගේ youtube එක බැලුවම පේනවා මුට පොඩි ට්‍රැක් ගතියක් තියනව කියල.
ට්‍රැක් බන් පොරට.Mu kiyana widiyata mu Namal ge hora allanna ona nisa awurudu dekak exam nokara indala Namal ge batch ekath ekkama exam karanna.
He has a weird obsession with Namal it seems.
Mu jeevitheta enne naha Lankawata saakki denna.ට්‍රැක් බන් පොරට.
මු ඇවිල්ල සාක්ෂි දුන්නත් උඹ හිටන්වද නාමල් විබාගේ හොරාට ලිව්වා කියල ඔප්පු කරන්න පුළුවන් වේවි කියල. ජීවිතේට කරන්න බැරි වැඩක් ඕක. අරුට නඩු දාල මු ගෙන්නලා සාක්ෂි දුන්නොත් නාමල් ගොඩේ ගොඩ. ඒක නිසා ජෙප්පෝ මුව ජීවිතේට ගේන්නේ නැ.Mu jeevitheta enne naha Lankawata saakki denna.
Aawoth muge refugee status cancel wenawa. Gemak adinna puluwan muta dan mehe threats naha, a nisa refugee visa not necessary kiyala.
Mu enneth naha kohomath. Dan me gena saddayakwath nane.
Oka addoth lokuwata adinawa Ranwalage case eka.මු ඇවිල්ල සාක්ෂි දුන්නත් උඹ හිටන්වද නාමල් විබාගේ හොරාට ලිව්වා කියල ඔප්පු කරන්න පුළුවන් වේවි කියල. ජීවිතේට කරන්න බැරි වැඩක් ඕක. අරුට නඩු දාල මු ගෙන්නලා සාක්ෂි දුන්නොත් නාමල් ගොඩේ ගොඩ. ඒක නිසා ජෙප්පෝ මුව ජීවිතේට ගේන්නේ නැ.
බොරුවට කෑ ගගහ ඉන්නව.
Me gotha kariya ennaha lankawata.නාමල් කියන්නේ මටත් පේන්න බැරි අප්පිරියම හුත්තිගේ පුතෙක් තමයි. ලෝයර් කෙනෙක් වුන විදිහත් පුදුමයි තමයි.
ඒත් මේක කියන හුත්තා අහක තියෙන ප්‍රස්න රෙද්ද අස්සෙ දාගෙන මරණ බය ඇති වුනා කිය කිය වැලලෙනවා. ටිංකිරි ගාගන්න කලින් ඔලුවක් තිබ්බේ නැද්ද දන්නෙ නෑ. චන්ඩියා වගේ ගේම ඉල්ලුවා නං ගුටි කනකොට අඬන්නේ නැතුව ඉන්න ඕනෙ.![]()
Uba kiyanne a exam hall eke hitiye Namal witharai kiyalada ?නාමල් තනියම වෙනම room එකක exam ලිව්වා කියල එදා exam කියපු බැච් එකේ ඔක්කොම උන් දන්නවා. උන් ඉස්සරහම තමා වෙනම paper එක ලියන්න නාමල් exam hall එකෙන් එලියට ගියේ. දැන් උන් established lawyers ලා. ඉල්ලන් කන්න ඕනේ නැති නිසා එළියට ඇවිල්ලා කවුරුත් කියන්නේ නෑ.
හැමෝම එදා exam ලිව්වා. එකම paper එක. නාමල් වෙනම room එකක ලිව්වේ. ඔය බැච් එකේ lawyer කෙනෙක් මම අඳුරනවා. රටේ තිබ්බ වාතාවරණයත් එක්ක කවුරුත් කිසිම විදියකට විරුද්ධ වෙලත් නෑ. දැක්කේ නෑ වගේ ඉදියාලුUba kiyanne a exam hall eke hitiye Namal witharai kiyalada ?
Circumstances were different back in 2010.හැමෝම එදා exam ලිව්වා. එකම paper එක. නාමල් වෙනම room එකක ලිව්වේ. ඔය බැච් එකේ lawyer කෙනෙක් මම අඳුරනවා. රටේ තිබ්බ වාතාවරණයත් එක්ක කවුරුත් කිසිම විදියකට විරුද්ධ වෙලත් නෑ. දැක්කේ නෑ වගේ ඉදියාලු
අඩු ගානේ නාමල් හොර කරලා හරි උපාධියක් තියෙනවා. පෙන්නන සහතිකයක් තියෙනවා. රන්වලයට කටේ වචනෙට උපාධිකාරයෙක් වුණේ. ඔතන අනික නාමල්ට කේස් ඇද්දට ඕක ඔප්පු උනොත් රෙදි ගැලවෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයටම. උපාධියේ credibility එකම ප්‍රශ්න කරන්න වෙනවා අනිත් උන්ගේත්. VC ගේ ඉදලා අධ්‍යයන කාර්යමණ්ඩලයටම inquiry වැටෙනවාCircumstances were different back in 2010.
Yudde iwara wuna witharai. organization ekak widiyata LTTE ekata shot eka dunnata sure naha then then wala hitapu un aththatama iwara wunada kiyala.
Anika 2010 kiyanne presidential election year ekak. SF vs MR.
Oya monawa karath, me aanduwe mal pala asse Ranwala wage hora PhD karayoth inna nisa Namalge education qualifications prashna karanna baha munta kohomath. Mokada Ranwala oya hora doctorate eka use karala sahena sangam wala ehema front face wela hitiya. Kuppa weda kara hora kiyala dena denama. Unui munui wenasak naha.
Eka thamai.අඩු ගානේ නාමල් හොර කරලා හරි උපාධියක් තියෙනවා. පෙන්නන සහතිකයක් තියෙනවා. රන්වලයට කටේ වචනෙට උපාධිකාරයෙක් වුණේ. ඔතන අනික නාමල්ට කේස් ඇද්දට ඕක ඔප්පු උනොත් රෙදි ගැලවෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයටම. උපාධියේ credibility එකම ප්‍රශ්න කරන්න වෙනවා අනිත් උන්ගේත්. VC ගේ ඉදලා අධ්‍යයන කාර්යමණ්ඩලයටම inquiry වැටෙනවා