ගුපියො ලාබෙට ලයිට් එකක් දාපු කාලෙත් ඉවරයි

lilman

Well-known member
  • May 10, 2009
    40,572
    53,812
    113
    Colombo

    නිසි ප්‍රමිතියෙන් තොර LED බල්බ් ආනයනය, ගබඩා කිරීම හා අලෙවිය තහනම් කර ඇති බවත් ඒවා අලෙවි කරනු ලබන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සඳහන් කරනවා.

    LED බල්බ් අසුරන කවරය, දවටනය හෝ පෙට්ටිය මත අවම බලශක්ති කාර්ය සාධන ලේබලය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කර තිබෙනවා.

    මේ වන විට රට පුරා විවිධ පුද්ගලයන් ප්‍රමිතිය රහිත LED බල්බ් අලෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බවත් එවැනි ස්ථාන වැටලීමටත් එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සඳහන් කරන්නේ.

    2020 මැයි 28 දින අංක 2177/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයට අනුව මෙම පියවර ගැනීමට නියමිතයි.

    ඒ අනුව LED බල්බ්වල (වොට් 60ට හෝ ඊට අඩු) අවම බලශක්තිය ලේබලය අලවා නොමැති බල්බ් අලෙවිය සපුරා තහනම් බවද එම අධිකාරිය අවධාරණය කරනවා.
    එවැනි බල්බ් මිලදී ගැනීමෙන් වළකින ලෙසද ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,036
    6,459
    113
    East Blue (Goa Kingdom)
    නිසි ප්‍රමිතියෙන් තොර
    එතකොට දැනට තියෙන තොග ඕක approve කරපු %$@#@ ගේ $@!@! විකුනන්නද

    සේරමත් හරි මොකද්ද "නිසි ප්‍රමිතිය " SLS ඌරොන්ට ජරාව දෙන්න ඕනද ඒක දන ගන්න
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,892
    11,930
    113
    සේරමත් හරි මොකද්ද "නිසි ප්‍රමිතිය " SLS ඌරොන්ට ජරාව දෙන්න ඕනද ඒක දන ගන්න
    SLS ona na but power, luman pramane, Manufacturer gahala thiyenna ona.
    Philips, panasonic, dimo wage bulb wala danatath owa thiyanawa..
    Boru gahuwoth allanna puluwan mokada power usage eka and light output eka maninna puluwan..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,095
    25,453
    113
    Fantasy

    නිසි ප්‍රමිතියෙන් තොර LED බල්බ් ආනයනය, ගබඩා කිරීම හා අලෙවිය තහනම් කර ඇති බවත් ඒවා අලෙවි කරනු ලබන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සඳහන් කරනවා.

    LED බල්බ් අසුරන කවරය, දවටනය හෝ පෙට්ටිය මත අවම බලශක්ති කාර්ය සාධන ලේබලය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කර තිබෙනවා.

    මේ වන විට රට පුරා විවිධ පුද්ගලයන් ප්‍රමිතිය රහිත LED බල්බ් අලෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බවත් එවැනි ස්ථාන වැටලීමටත් එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සඳහන් කරන්නේ.

    2020 මැයි 28 දින අංක 2177/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයට අනුව මෙම පියවර ගැනීමට නියමිතයි.

    ඒ අනුව LED බල්බ්වල (වොට් 60ට හෝ ඊට අඩු) අවම බලශක්තිය ලේබලය අලවා නොමැති බල්බ් අලෙවිය සපුරා තහනම් බවද එම අධිකාරිය අවධාරණය කරනවා.
    එවැනි බල්බ් මිලදී ගැනීමෙන් වළකින ලෙසද ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    හොඳතීරණයක්.
    අපේ රටේම හදපුව ගමු. එකලස් කරපුවා හරි
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,337
    1
    57,388
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රමිතිය = ලේබලය

    The Simpsons Lol GIF
     
    • Wow
    Reactions: NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,993
    23,898
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නිකන් ඉන්න බැරුවට ගන්න ගොන් තීරණ. ප්‍රමිතියෙන් අඩු ඒව වැඩි මිලට විකිණෙන්නෙ නෑ. උන් ඒව කොහොමත් අඩුවට විකුණන්නෙ. රුපියල් 2000 ක් 3000ක් දීල දුප්පත් මිනිහෙක් ලයිට් එකක් ගන්නෙ කොහොමද. මිලට ගැලපෙන්න බඩුව දෙනව. චයිනීස් බඩු කොලිටි අඩුයි කියලනෙ කියන්නෙ. චයින උන් ප්‍රඩක්ෂන් නැවැත්තුවද. නෑ. උන් අඩු ගානට ඒ බඩුවට වටිනාකමක් දුන්න. මිනිස්සු ප්‍රතික්ෂේප කළේ නෑ.
    ආහාර වල ප්‍රමිතිය බලන්නෙ නැතිව පිස්සු කෙළිනව.
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,512
    30,579
    113
    අපායෙ දොරකඩ
    2024 wala darez eken petti nathuwa gaththu mallaka dala ewala thibba LED bulb 10 (18W | around 1500 LKR for 10) thama use karanawa. 2k dan masa dekakat kalin pichchuna. Electricity bilath adui.
    2024 walin passe aluthin Philips, Orange, Dimo gaththema na. Habai 2024 ta kalin gaththu Dimo 3k + Orange 1k + Phillips 1k thama wada.
     
    • Like
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,892
    11,930
    113
    නිකන් ඉන්න බැරුවට ගන්න ගොන් තීරණ. ප්‍රමිතියෙන් අඩු ඒව වැඩි මිලට විකිණෙන්නෙ නෑ. උන් ඒව කොහොමත් අඩුවට විකුණන්නෙ. රුපියල් 2000 ක් 3000ක් දීල දුප්පත් මිනිහෙක් ලයිට් එකක් ගන්නෙ කොහොමද. මිලට ගැලපෙන්න බඩුව දෙනව. චයිනීස් බඩු කොලිටි අඩුයි කියලනෙ කියන්නෙ. චයින උන් ප්‍රඩක්ෂන් නැවැත්තුවද. නෑ. උන් අඩු ගානට ඒ බඩුවට වටිනාකමක් දුන්න. මිනිස්සු ප්‍රතික්ෂේප කළේ නෑ.
    ආහාර වල ප්‍රමිතිය බලන්නෙ නැතිව පිස්සු කෙළිනව.
    tho chinese jarawa ganne branded ewa thama 2000-3000 kiyala hithanda? dan 5W Rs 450 wage wenne.. offers yanakota eetath adui..
     
    • Like
    Reactions: NRTG