තේරවාද බුදුදහම තරම් ගොබ්බ දහමක් 🔴

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,624
    5,478
    113
    Lankawe Bududaha Yodaganne Tattayo/Kahakadayo
    Panthi Bedanda, Kula Pawattan Yanda, Ganu Pahath Karanda
    Saralawa Gothrika Wade Pawattan Thaman Usas Kule, Thaman Rich, Thaman Balawath Ithin Apiwa Prasna Karanda, Wiwechana Karanda Epa Apita Wadagana Inda. Ethakota Oyalatath Next Life Comfort Wei Onna Oka Thama Saralawa Dan Cheewara Darin Minissu Manupulate Karala Baya Karan Waraprasada Widinne.


    Dalada Maligawe Thiyenne Saralawa Me Mafia Eka.

    Charman - Asgiri / Malwathu Tattaya/Kahakadaya
    CEO - Life Time Same Diyawadanaya

    Product/Service - Lord Budddha Relic Tooth

    Read Real Buddhist Monks Books Try To Follow Those
     
    • Like
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,492
    113
    Auckland
    අවුරුදු 2000-3000කට කලින් ඇති උන ආගමික මතවාද අද කාලෙ වෙනකොට සෑහෙන දුරකට වැඩකට නැති නිකන්ම කරනවට කරන දේවල් වෙලා. හේතුව තමා මේ ආගම් ඇති උන කාලෙ සහ අද වෙනකොට සමාජයෙ ඇති වෙලා තියන දියුණුව.

    මිනිහෙක් මලාම උස්සන් ගිහින් කැලේට විසි කරන කාලෙක, ලියන අකුරු නැති කාලෙක තමා බුදු දහම කියන එක ඇති උනේ. ඒක තමා හාමුදුරුවො කියන සෙට් එක ඇති උනේ කට වචනයෙන් අදාල කියපු දේවල් සෙට් එක මතක තියන් අරන් යන්න. ලොකෙ පලවෙනි සංකීර්ණ ආගම තමා මේක. පස්සෙ මේක පොත් වල ලියන තැනට එනව මිනිස්සු ලියන බාසාවල් හොයා ගත්තට පස්සෙ. නමුත් එක එකා උන්ගෙ දේවල් interpretation මගදි මේකට එකතු කර නිසා තමා ඔකෙ දැන් වර්ග කීපයක් තියෙන්නෙ.

    කොහොම හරි අද කාලෙ වෙනකොට ඇති වෙලා තියන දියුණුවත් එක්ක මේ හද්ද පරන මතවාද ඒ අහන දකින face value විදියටම ඔලුවට දාගන්න එක බොලද වැඩක්. බුදු දහමෙන් මම නම් ඉගන ගත්ත මට වැදගත් උන දේවල් ටිකක් තියනව. ඒක නම් මේකෙ ගාථා කියාගෙන දර්ම ටෝක්ස් දෙන ඔස්තාර් උන් කියන මෙලො බල්ලෙක්ට වැඩක් නැති අති සංකීර්න දේවල් නම් නෙවෙයි.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,258
    5,684
    113
    ඉතින් බන් දැන් මොනවද කරන්න බැරි... සිස්ටම් චේන්ජ් කරලනේ තියෙන්නේ 🤣 පුංචම්මව යවලා වැඩ පටන් ගත හැකිනේ උඩුමහලේ... 🤌 ඊලගට වාචාල ජෙපි කැත ගෑනිව👹 අරිනව අර පාර්ලිමන්ට් එකේ ඉන්නේ 😂😂
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,492
    113
    Auckland
    බුරුමය - හෙන දුශිත රටක්
    තායි - බඩු පොට්
    ලන්කා - කවුරුත් දන්නවා

    වැඩිපුර හොඳ බෞද්ද මිනිස්සු ඉන්නෙ
    භූතානෙ, ටිබෙටෙ

    නොදන්න හුත්තවල් කියවන්න එපා. ටිබෙට් කියන්නෙ චින්නු ගිහින් ගහල බේරගන්න කලින් අති දූශිත හොර හාමුදුරු සෙට් එකක් රන් කරපු පොට් එකක්. දලයි ලාමා වගේ එවුන් තනිකර රෙප් කල්චර් එකේ ඉදපු එවුන් ටිකක් ආගම උන්ගෙ වාසියට හරවගෙන.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,436
    4,421
    113
    බුරුමය - හෙන දුශිත රටක්
    තායි - බඩු පොට්
    ලන්කා - කවුරුත් දන්නවා

    වැඩිපුර හොඳ බෞද්ද මිනිස්සු ඉන්නෙ
    භූතානෙ, ටිබෙටෙ
    චැට්ජීපීටී එකෙන් ප්‍රශ්නයක් අහමුතේ :ROFLMAO:
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,866
    499
    83
    Sri Lanka
    තාම අර ජය සිරි මහ උඩ මලුවට ගෑනුන්ට යන්න දෙන්නෙ නෑ නේද?

    පිරිමි විතරයි උසස් නේ? ගෑනු ගූ ද? පහත් ද?

    කොච්චර ගොබ්බ දහමක්ද බන්, ගූ වලටත් වඩා සන්කල්ප අතින් කොච්චර වනචාරීද? 💩

    ලන්කාවෙ තියෙන එකම බුදුදහම තේරවාද නිසා ඒකෙ තියෙන ගූ කම පේන්නෙ නෑ වැඩිය.

    අඩු ගානෙ ගෑනුන්ට සිල්මාතාවක් උනාම ඒකට අයිඩෙන්ටිටි කාඩ් එක හදන්න දෙන්නෙ නෑ. රජයට උනන්දුවකුත් නෑ.

    බුදුහාමුදුරුවො එයාගෙ සෙට් එකට ගෑනු මහන කරගත්තෙත් ඒ කාලෙ ජයින මහාවීර කියන ආගමික නායකය ගෑනු උගෙ දහමට මහන කරගත්තට පස්සෙ බුදු හාමුදුරුවන්ට තේරුනා තරගය වැඩියි අපිත් කරන්න ඕනෙ ඒක කියල. (ඒක නම් ඉතින් සමාජයෙන් ආව ප්‍රෙශර් එක නිසා පරක්කු කලා වෙන්නත් පුලුවන්, නැත්තන් බුදුහාමුදුරුවො ඔච්චර කැරියෙක් වෙන්න අමාරුයි)

    උබලට තේරෙන්නෙ නැති තව කතාවක් කියන්නද? බුදුවරු ඔක්කොම පිරිමි තමයි කියල තේරවාද බුදු දහමෙ කියන්නෙ.
    තේරවාද ගූ හුත්තිගෙ පුතාල හිතන්නෙ පිරිමින්ට විතරයි ඔක්කොම පුලුවන් කියල. සිත් තියෙන්නෙ පිරිමින්ට විතරද? බුදු වෙන්න ගෑනුන්ට බැරිද?

    වජ්‍රයාන බුදු දහමෙ වගේ ඒවල ගෑනු බුදුවරියනුත් සදහන් වෙනව 🌸

    උබල ඔය අදහන තේරවාද කියන ලබ්බ නෙමෙයි පිරිසිදු බුදු දහම.

    ඔය වගේ කැරි වැඩ කරන තේරවාද බුදු දහම පිරිසිදු වෙන්නෙ කොහොමද? ඊයා 💩🔴

    ඒක නිසා අනිත් බුදු දහමවල් ගැනත් හොයල බලපල්ල. වජ්‍රයාන, තන්ත්‍රයාන, මහායාන එහෙම ඒව කියල ඔයිට වඩා උසස් බුද්දිමත් දේවල් කියන දහමවල් තියෙනව.
    පිරිමි ආත්මයක් ලබන්න ගොඩක් පිං කරන්න ඕනේ කුකුලොහ්
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,647
    11,202
    113
    චැට්ජීපීටී එකෙන් ප්‍රශ්නයක් අහමුතේ :ROFLMAO:
    Chat gpt Sinhala pahtthara balanne na.

    නොදන්න හුත්තවල් කියවන්න එපා. ටිබෙට් කියන්නෙ චින්නු ගිහින් ගහල බේරගන්න කලින් අති දූශිත හොර හාමුදුරු සෙට් එකක් රන් කරපු පොට් එකක්. දලයි ලාමා වගේ එවුන් තනිකර රෙප් කල්චර් එකේ ඉදපු එවුන් ටිකක් ආගම උන්ගෙ වාසියට හරවගෙන.
    S Mahinda himi. Anna saadhula.
    ------ Post added on Jul 10, 2026 at 6:41 PM
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,436
    4,421
    113
    Chat gpt Sinhala pahtthara balanne na.
    උබ හිතං ඉන්නෙ චැට්ජීපීටී ලෝකෙ තියෙන පත්තර කියෝනව කියලද හැමදාම? :ROFLMAO:
    උබ කොහොමද බං ඕස්ට්‍රේලියාවට ගියේ ඇත්තටම? මාලු බෝට්ටුවකිංද? 😂
     
    • Haha
    Reactions: speedmalli

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,647
    11,202
    113
    උබ හිතං ඉන්නෙ චැට්ජීපීටී ලෝකෙ තියෙන පත්තර කියෝනව කියලද හැමදාම? :ROFLMAO:
    උබ කොහොමද බං ඕස්ට්‍රේලියාවට ගියේ ඇත්තටම? මාලු බෝට්ටුවකිංද? 😂
    Indonesia ගිහින්, එතනින් බෝට්ටුවෙ.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,436
    4,421
    113
    Indonesia ගිහින්, එතනින් බෝට්ටුවෙ.
    ඉන්දුනීසියාවට පීනුවද උබ? 😂 උබ කියන ගොං කතා වල හැටියට උබ හරි පාරෙං ඕස්ට්‍රේලියාවට ගියා වෙන්න බෑ :ROFLMAO:
    සුද්දො එක්ක වැඩිය කතාවට යන්ඩ එපා උබ, මෙන්න වැන්දා 🙏
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,191
    2,042
    113
    මම කොහෙද යකෝ උපාසක 🤣 උබල තමයි "ඇල්වතුරත් නිවල බොන්නෙ" "සාදු සාදු" කියල පුක උඩදාගෙන වදින්නෙ ඝනයන්ටත්.

    සත්‍ය දැනගත්ත එකා දන්නව එකෙක් වත් ඌට වඩා පහලත් නෑ ඉහලත් නෑ කියල.

    උබ දැක්කද මම වදිනව?

    උබ ඔය කියන්නෙ මම දාපු අනිත් ත්‍රෙඩ් එක නේ

    නියුරෝන තියෙනව බන්, පදාර්ත තියෙන නිසා. උබ මේ උබේ ඔලුව උඩ තියෙන අන්දෙක අල්ලනකොටත් ඇල්ලෙන්නෙ ඒ වගේම පදාර්ත තමයි 🤣 (ඒවත් වේව්ස් විදිහට තියෙන්නෙ, ඒත් ඒක "තියෙනව" කියල සම්මුති විදිහට ගන්න පුලුවන්, අපිට අතට අහුවෙන අපේ භාහිර සන්වේදන වලට දැනෙන දෙයක් නිසා)

    "මම" කියන එකා නෑ කියල කිව්වෙ. මොකද එක නියුරෝනයක් වත් පාවිච්චි වෙන්නෙ නෑ "මම" මේන්ටේන් කරන්න.

    කරුම තමයි තමන් "සත්වයෙක්" නෙමෙයි කියල තේරුම් ගන්න බෑ කියන්නෙ.

    මට නම් ආහුවුනෙ නැ,,,උබට එහෙම එකක් උබගෙ ඔලුව් උඩ හම්බවුනැයි?

    හරි නියොරෝන රුප ස්වාභවයක් කියල ගත්තත්...නාම සත්වයෙක් නොවෙ ඉයල කියල බවුතිකයෙන් ඔප්පුකරන්නෙ...නාමය අල්ලල බලලයි?

    එතනිනුත් එහාට ගිය සියුම් තැනක් තමයි "මම" කියල එකෙක් නෑ කියල කියන්නෙ, ඒක අල්ලන්න නම් තමන් සතෙක් නෙමෙයි කියල තේරුම් අරන් ඉන්න ඕනෙ.

    100% ක් අභිදර්ම පිටකය කියවලයි මම මේව කියන්නෙ.
    ඒකයි මම කියන්නෙ. මම ඕනෙ කෙනෙකුට චැලෙන්ජ් කරනව අභිදර්මයෙන් හෝ විද්‍යාවෙන් මම කියන දේ එහෙම නෙමෙයි කියල ඔප්පු කරන්න කියල.

    අභිදර්මයේ මොන හරියෙද දන්නෙ නැ නෙ...නියුරෝන වල මමක් නැති නිසා මමක් නැ කියල තියෙන්නෙ...පොඩ්ඩක් දාපන්කෝ දම්ම සන්ගනියෙද, පට්ටානෙද කොහෙද තියෙන්නෙ කියල?

    මට බැනල හරි කමක් නෑ තේරුම් ගනින්, පකය 💩 (බලපන් කොච්චර නිදහස් ද කියල ඇත්ත තේරුම් ගත්තම)

    කුනුහරප කිව්වාම දැන් මම බය වෙන්නෙ ඕනෙද?...දන්නෙ නැති නිසා අහන්නෙ.. :rofl: