මැගසින් බන්ධනාගාරයේ ගැටුමකින් රැඳවියන් දෙදෙනෙක් ජාතික රෝහලට!

monson

Well-known member
  • May 7, 2007
    25,771
    28,916
    113
    July 10, 2026 05:12 pm

    මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 5 දෙනෙකු අතර ගැටුමක් හටගෙන තිබේ.
    අද (10) පස්වරුවේ මෙම ගැටුම හටගෙන ඇති අතර ගැටුමින් රැඳවියන් දෙදෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
    ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය පිළිබඳව විමර්ශණ ආරම්භ කර තිබේ.

    - https://sinhala.adaderana.lk/news/228384
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    මීගමුවෙන් ගෙනාපු උන්ට ගහල
    රැදවියො ගහගෙන කියල
    මෝචරි / හොස්පිටල් පටවනව වගෙ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,419
    113
    කෑගල්ල
    පවු අර මැරිච්ච නිලාදරියෝ.. ඒ මරණ වලට මේ වැඩ බැරි පොන්නයෝ වග කියන්න ඕනේ නැද්ද? සල්ලි දුන්නා කියලා හරියනවද දැන්.. :( :(
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    පවු අර මැරිච්ච නිලාදරියෝ.. ඒ මරණ වලට මේ වැඩ බැරි පොන්නයෝ වග කියන්න ඕනේ නැද්ද? සල්ලි දුන්නා කියලා හරියනවද දැන්.. :( :(
    උන්ව කොළඹින් යැව්වෙම ඇතුලෙ උන්ව මරන්න තමයි
    මරාගෙන යද්දි නොහිතපු විදියට උන්ටම ආපහු ෂොට් එක ලැබුණා
    දෙවැනි දවසෙ මැරුණ රැදවියො මැරුණෙ රැදවියො දෙපිරිසක් අතර ගැටුමකින් වෙන්න බෑ

    ඩෙන්ගු වලින් ඇතුලෙ 40 ක් මැරිලලු ඒවට විසදුම් ඉල්ලද්දි වෙන ප්‍රශ්න හදලා සතුරෙක් හදලා අනුකම්පා campaign කරනවා