තවත් පිස්සු තට්ටයෙක් 😂

planner123

Well-known member
  • May 22, 2018
    8,282
    14,336
    113
    තිස්ස බුද්ධාගම වැළඳ ගත්තේ අශෝකට බයේ. උඹල බුද්ධාගම වැළඳ ගත්තේ තිස්සට බයේ 😁.

    තායිලන්තය, ටිබෙට් , මොන්ගෝලියා , බුරුමය වගේ රටවල රජවරු බුද්ධාගම පැතිරුවේ යුද්ධෙන්.

    කාලිංග යුද්ධය වෙන්න කලින් අශෝක බුද්ධාගමට ගියේ. පුරාවිද්‍යා සාක්ෂිවලින් තහවුරු වෙලා තියෙනවා.
    Melo base ekak nathi manual ekak piliganna ubala pura vidya sakshi gena katha karaddi pukath hina wenawa mage nam.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,282
    14,336
    113
    උඹ ක්‍රිස්මස් කාටූන් එකක් දැකලා තියෙනවාද (සිරසෙ ගියෙ ), Everyday Christmas හරි මොකක් හරි. ඔක්කොම perfect විදියට wish එක comes true වෙනවා. ඊට පස්සෙ කරදර.

    ජේසූ තුමා කියනවා, නුමුත් නුඹ දන්දෙන කල්හි, නුඹේ දානය රහස්ව තිබෙන පිණිස, නුඹේ දකුණත කරන දෙය වමත නොදනීවා , ඉතින් රෝමානු කතොලික ආගමෙ ප්‍රොමෝට් කර කර යන්නෙ නැ
    ------ Post added on Jul 10, 2026 at 7:11 PM
    Hari huththak neh oya kiyanne ?
    Deviyonge kamaththa nathuwa kisima deyak wenna bari nam ai karadara kiyala oya hithanne ? Ewath deviyonge kamaththa thamai.

    Mama ahapu ekata kiyapanko. Ai naturally ena widiya nathuwa sunnath karanne ? Why do humans interfere with god's perfect creation ?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,786
    11,267

    බයිබලෙ හැටියට කපන්න කියන්නෙ symbolic විදියට. නැතුව වැඩක් නැ, වැරදිලා මැවුනෙ, කපලා දාන්න කියනවා වගෙ එකක් නෙමෙ.
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,906
    7,899
    113
    Melo base ekak nathi manual ekak piliganna ubala pura vidya sakshi gena katha karaddi pukath hina wenawa mage nam.

    උඹලගේ ආගමේ මොන විද්යාවක්ද 😂 .

    අපේ manual එක ජීවිතේ ගැන positive විදිහට බලන්නේ. උඹල වගේ දුක දුක කියාගෙන ඉන්නේ නෑ 😂
     
    • Haha
    Reactions: planner123

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,071
    7,227
    113
    Narcissistic Sociopath Manipulator
    දැන් හාමුදුරුවරු බය වෙලා ඉන්නෙ. අපේ පංසලේ එකා දැන් හැමෝටම එක විදිහට සලකනවා වැඩිපුර කථා කරනවා. ඉස්සර සල්ලි තියෙනවා නං සුපිරි සැලකිලි. ලඟකදී ඉදං ගොඩක් උන් බයෙන් ඉන්නෙ දායකයොන්ට. මොනවා උනත් ඕනෙ වෙලාවක මට ණයට සල්ලි දුන්න ඩයල් එක.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,436
    4,426
    113
    උඹලගේ ආගමේ මොන විද්යාවක්ද 😂 .

    අපේ manual එක ජීවිතේ ගැන positive විදිහට බලන්නේ. උඹල වගේ දුක දුක කියාගෙන ඉන්නේ නෑ 😂

    ඉතිං උබලගෙ ආගමේ විද්‍යාව ගැන ත්‍රෙඩ් එකක් දාපංකො අපිටත් ඉගෙන ගන්න 😂
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,942
    34,342
    113

    කිරිබත් උන්නාන්සෙට බනින මේකාගේ මූනේ නපුරු පාට බලපංකෝ. කිරිබත් උන්නාන්සෙ දැන් කියන බන වල අවුල් ඇති. ඒත් අපි ධර්මය කුමක්ද කියලා සොයන්න හරි පෙළඹුනේ කිරිබත් උන්නාන්සේ දෙදාස් ගනන් වල මුල කියපු දේශනා අහලා. (දැන් නම් අහන්නේ නෑ)
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    8,282
    14,336
    113
    උඹලගේ ආගමේ මොන විද්යාවක්ද 😂 .

    අපේ manual එක ජීවිතේ ගැන positive විදිහට බලන්නේ. උඹල වගේ දුක දුක කියාගෙන ඉන්නේ නෑ 😂
    Koheda yako dukak gena kiyanne ?
    Siduhath kumaraya kiyanneth puluwan uparima sepa vindapu kenek.
    Buddhist Philosophy eke kothanada pennapan uba dakina widiyata duka genama kiyanne ?

    Ubala eliyen idan comments denna epa bn. Hina yanawa apita.

    Buddhist Philosophy eke kiyanne mona sepa duka awath nosalena widiyata manasa hadaganna kiyala. Madum piliwetha or middle path ekaka yanna kiyalai kiyanne.

    Ubata ona paata sunglasses walin loke dakina nisa ubata mewa kiyana ekath aparade. Habai me comments dakinne uba witharak nemei nisai mama mewa daanne.

    බයිබලෙ හැටියට කපන්න කියන්නෙ symbolic විදියට. නැතුව වැඩක් නැ, වැරදිලා මැවුනෙ, කපලා දාන්න කියනවා වගෙ එකක් නෙමෙ.
    Ethakota ai asaneepa wunama deviyo passe gihin heal karaganne ?
    Deviyonge kamaththa nemei da a kena asaneepa wena eka ?
    ------ Post added on Jul 10, 2026 at 8:15 PM
     
    • Like
    Reactions: UbeThaththa

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,786
    11,267
    113
    උඹලගේ ආගමේ මොන විද්යාවක්ද 😂 .

    අපේ manual එක ජීවිතේ ගැන positive විදිහට බලන්නේ. උඹල වගේ දුක දුක කියාගෙන ඉන්නේ නෑ 😂
    ඇබ්‍රහම් ගෙ God වඩා වෙන දෙවියෙක් ඉන්නවාද..
    Koheda yako dukak gena kiyanne ?
    Siduhath kumaraya kiyanneth puluwan uparima sepa vindapu kenek.
    Buddhist Philosophy eke kothanada pennapan uba dakina widiyata duka genama kiyanne ?

    Ubala eliyen idan comments denna epa bn. Hina yanawa apita.

    Buddhist Philosophy eke kiyanne mona sepa duka awath nosalena widiyata manasa hadaganna kiyala. Madum piliwetha or middle path ekaka yanna kiyalai kiyanne.

    Ubata ona paata sunglasses walin loke dakina nisa ubata mewa kiyana ekath aparade. Habai me comments dakinne uba witharak nemei nisai mama mewa daanne.

    Ethakota ai asaneepa wunama deviyo passe gihin heal karaganne ?
    Deviyonge kamaththa nemei da a kena asaneepa wena eka ?
    ------ Post added on Jul 10, 2026 at 8:15 PM
    Pastors la horu ney. Dhanne nadda?