තවත් පිස්සු තට්ටයෙක් 😂

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,436
    4,426
    113
    උබල බුද්දාගම ගැන විතරක් ත්‍රෙඩ් දාන්නෙ ඇයි බං? උබලගෙ ආගමේ ත්‍රෙඩ් එකක් දාන්න තරම් වැදගත් දෙයක් නැද්ද? 😂
    උබල ඉතිං බුද්දාගමට ඉරිසියා කරන එක සාදාරනයි :ROFLMAO:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,787
    11,269
    113
    බුද්දාග්මෙ කියන්නෙ නිවන "cease to exist " , ඒකට යන්න කියලා, මම නම් කියන්නෙ ඉපදිලා, හොඳ වැඩ කරලා, ආයිත් හොඳ පින එක්ක ඉපදෙනවා, දුක තිබ්බත් එක it is part of the life නිසා.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,286
    14,348
    113
    උබල බුද්දාගම ගැන විතරක් ත්‍රෙඩ් දාන්නෙ ඇයි බං? උබලගෙ ආගමේ ත්‍රෙඩ් එකක් දාන්න තරම් වැදගත් දෙයක් නැද්ද? 😂
    උබල ඉතිං බුද්දාගමට ඉරිසියා කරන එක සාදාරනයි :ROFLMAO:
    Serama mawwe unge deviyo.
    Habai deviyo mawapu de imperfect kiyala mun kiyanne. Ekane ipadunu gaman sunnath karanne.

    Ai deviyontama bari sunnath karalama upaddanna ? @Jihadi john @sinhawanshaya @Al Baik @kazzen
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,787
    11,269
    113
    උබල බුද්දාගම ගැන විතරක් ත්‍රෙඩ් දාන්නෙ ඇයි බං? උබලගෙ ආගමේ ත්‍රෙඩ් එකක් දාන්න තරම් වැදගත් දෙයක් නැද්ද? 😂
    උබල ඉතිං බුද්දාගමට ඉරිසියා කරන එක සාදාරනයි :ROFLMAO:
    නැ, මම හැමාදාම හොයනවා පත්තරෙන්, ගොසිප් සයිට් වලින්, රොමානු කතොලික පල්ලියෙ ජඩ වැඩ, හරිම අමාරුයි හොයාගන්න. තියෙන ටික තමයි මේ දාන්නෙ
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,436
    4,426
    113
    නැ, මම හැමාදාම හොයනවා පත්තරෙන්, ගොසිප් සයිට් වලින්, රොමානු කතොලික පල්ලියෙ ජඩ වැඩ, හරිම අමාරුයි හොයාගන්න. තියෙන ටික තමයි මේ දාන්නෙ
    හොද දේවලුත් මුකුත් නෑ නේද? :ROFLMAO:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,787
    11,269
    113
    Serama mawwe unge deviyo.
    Habai deviyo mawapu de imperfect kiyala mun kiyanne. Ekane ipadunu gaman sunnath karanne.

    Ai deviyontama bari sunnath karalama upaddanna ? @Jihadi john @sinhawanshaya
    උඹ ක්‍රිස්මස් කාටූන් එකක් දැකලා තියෙනවාද (සිරසෙ ගියෙ ), Everyday Christmas හරි මොකක් හරි. ඔක්කොම perfect විදියට wish එක comes true වෙනවා. ඊට පස්සෙ කරදර.

    හොද දේවලුත් මුකුත් නෑ නේද? :ROFLMAO:
    ජේසූ තුමා කියනවා, නුමුත් නුඹ දන්දෙන කල්හි, නුඹේ දානය රහස්ව තිබෙන පිණිස, නුඹේ දකුණත කරන දෙය වමත නොදනීවා , ඉතින් රෝමානු කතොලික ආගමෙ ප්‍රොමෝට් කර කර යන්නෙ නැ
    ------ Post added on Jul 10, 2026 at 7:11 PM
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,436
    4,426
    113
    ජේසූ තුමා කියනවා, නුමුත් නුඹ දන්දෙන කල්හි, නුඹේ දානය රහස්ව තිබෙන පිණිස, නුඹේ දකුණත කරන දෙය වමත නොදනීවා , ඉතින් රෝමානු කතොලික ආගමෙ ප්‍රොමෝට් කර කර යන්නෙ නැ
    ------ Post added on Jul 10, 2026 at 7:11 PM
    එහෙනං සුද්දො රටවල් අල්ලගෙන මිනිස්සු මරල පල්ලි හදල ඒ රටවල මිනිස්සුන්ව කතෝලික කරේ ඇයි බං? :ROFLMAO:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,787
    11,269
    113
    එහෙනං සුද්දො රටවල් අල්ලගෙන මිනිස්සු මරල පල්ලි හදල ඒ රටවල මිනිස්සුන්ව කතෝලික කරේ ඇයි බං? :ROFLMAO:
    එහෙම තමයි, දුටුගැමුණු රජ තුමා යුද්දෙට යන්න කලින් ගනයො ආශිර්වාද කරා වගෙ තමයි. එක එ කාලෙ ඉඳම්ම එනවා.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,399
    5,513
    113
    mama kiyana eka budu dahame bawitha karanna puluwan namikawa. eka gaburata awaboda wimedi thamai therum ganne mama kiyala kenek ne kiyala.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,436
    4,426
    113
    එහෙම තමයි, දුටුගැමුණු රජ තුමා යුද්දෙට යන්න කලින් ගනයො ආශිර්වාද කරා වගෙ තමයි. එක එ කාලෙ ඉඳම්ම එනවා.
    ආශිර්වාද කරන එකයි ආගම ප්‍රචාරය කරන එකයි දෙකක්නෙ? 😂
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,787
    11,269
    113
    ආශිර්වාද කරන එකයි ආගම ප්‍රචාරය කරන එකයි දෙකක්නෙ? 😂
    යුද්දෙට යද්දි මිනිස්සු මරන්න යන්නෙ, මාර ආශිර්වාද, කියන්නෙ නම් ප්‍රාණ ගාත ගැන.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,436
    4,426
    113
    යුද්දෙට යද්දි මිනිස්සු මරන්න යන්නෙ, මාර ආශිර්වාද, කියන්නෙ නම් ප්‍රාණ ගාත ගැන.
    මගේ ප්‍රශ්නෙට උත්තරයක් දීල ඉමුතේ? :ROFLMAO:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,787
    11,269
    113
    මගේ ප්‍රශ්නෙට උත්තරයක් දීල ඉමුතේ? :ROFLMAO:
    මම කියන්නෙ ලන්කාවෙ තම්බියො , ලන්කාවෙ හෙළයොන්ට වඩා හොඳ මිනිස්සු
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,436
    4,426
    113
    මම කියන්නෙ ලන්කාවෙ තම්බියො , ලන්කාවෙ හෙළයොන්ට වඩා හොඳ මිනිස්සු
    මම අහපු ප්‍රශ්නෙ මග අරින්නෙ ඇයි බං? අදත් ටික ටික රෙවෙනව නේත? 😂
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,908
    7,900
    113
    ආශිර්වාද කරන එකයි ආගම ප්‍රචාරය කරන එකයි දෙකක්නෙ? 😂

    තිස්ස බුද්ධාගම වැළඳ ගත්තේ අශෝකට බයේ. උඹල බුද්ධාගම වැළඳ ගත්තේ තිස්සට බයේ 😁.

    තායිලන්තය, ටිබෙට් , මොන්ගෝලියා , බුරුමය වගේ රටවල රජවරු බුද්ධාගම පැතිරුවේ යුද්ධෙන්.

    කාලිංග යුද්ධය වෙන්න කලින් අශෝක බුද්ධාගමට ගියේ. පුරාවිද්‍යා සාක්ෂිවලින් තහවුරු වෙලා තියෙනවා.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,436
    4,426
    113
    තිස්ස බුද්ධාගම වැළඳ ගත්තේ අශෝකට බයේ. උඹල බුද්ධාගම වැළඳ ගත්තේ තිස්සට බයේ 😁.

    තායිලන්තය, ටිබෙට් , මොන්ගෝලියා , බුරුමය වගේ රටවල රජවරු බුද්ධාගම පැතිරුවේ යුද්ධෙන්.

    කාලිංග යුද්ධය වෙන්න කලින් අශෝක බුද්ධාගමට ගියේ. පුරාවිද්‍යා සාක්ෂිවලින් තහවුරු වෙලා තියෙනවා.
    ඉතිං ඕක මට කියන්නෙ ඇයි? 😂