🔴🔴🔴 Breaking News: පුකෙන් කොසුමිටි කොටස් හමුවෙයි.. දැන්වත් මරණ දඬුවම දියව්..

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    looks like it could have been avoided had they acted properly after the first brawl the day prior.
    one would think they must've learnt their lesson after ditwa but nope, my silly little brain tells me this wont be the last time sinhalu would die in masses since the regime is too busy shooting dramas.

    when karma comes back to avenge these unnecessary deaths as she always does pachakota and the gang will have no place to hide.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,441
    4,280
    113
    Since government observed first day two deaths and violence, they should have avoided further escalation by simple tactics. But these are dumb idiots without Common sense and it cost more than 27 lives.
    ඉගෙන ගන්න ගමන් ආන්ඩු කරනව කියන එකට අන්තිමට ජීවිත කියක් බෙල්ල දෙන්න උනාද මුන්ගෙ ඝොන් පරිපාලනේ නිසා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    ගම්මන්පිල කියපු හැටියට සලේට කරපු දේවල් වලට දීපු රිටන් එක වගේ. කාගෙන්ද මුන් මේ පලිගන්නෙ?
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,111
    6,534
    113
    East Blue (Goa Kingdom)
    දැන් කොහොමද කරපු උන් හොයන්නේ අඳුනෙන් බලලද
    ඇත්ත කතාව අනිත් ජේලර්ලට ඇති වැඩක් නැහැ ඕක කරපු උන්
    උන් කරේ මොක්කු හරි දෙන්නෙක් මැරුව මාරු කරපු, අනිත් උන්ට පේන්න එච්චරයි . ()

    දෙවැනි දවසේ මරුන සේරම 100% ඇමතිය ජනදිපතිය ඇතුළු සෙට් එක 100% වැරදි කාරයෝ
    මුල් දවසේ එකට කරන්න දෙයක් නැහැ .

    වෙන රටවල අවුරුදු තිස් ගණන් වලට කලිනුත් CCTV තියෙනවා .
    ලංකාවේ බලේ ඉඳපු කාලකන්නි හොරුන්ට ඉස්සර ඉඳන් + මුන් ඇතුළු(මුනුත් ඇවිත් අවුරුදු දෙකක් වෙනවා ) අද වෙනකන් ඕවට CCTV දාන්න බැරි උනා .
     
    • Like
    Reactions: olu bakka