අන්තර්ජාල ක්‍රීඩා මගින් දරුවන්ට සිදුවන හානිකර තත්වය සහ දරුවන්ගේ ඇබ්බැහිවීම පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව දරුවන්ගේ මෙම ගැටළුව පිළිබඳ වාර්තාවක් කැඳවා ඇති අතර ඉදිරි දින කිහිපය තුල, දරුවන්ට වැඩිම හානියක් සිදු කරන සහ දරුවන් වැඩිපුරම ඇබ්බැහි වී ඇති අන්තර්ජාල ක්‍රීඩා තහනම් කිරීමට නියමිත බවද වාර්තා වේ.
එමෙන්ම මෙම උවදුරින් දරුවන් මුදවා ගැනීම සඳහා අවශ්‍ය නීති සකස් කිරීම්ද ඉදිරි දින කිහිපය තුල සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
ඉතාමත් හොඳ ක්‍රියාවක්..ළමයි කීදෙනෙක් මළාද ඔය ජරා ගේම් නිසා..
Last edited:
Source dapan