ගුපියො ලාබෙට ලයිට් එකක් දාපු කාලෙත් ඉවරයි

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,914
    15,423
    113
    New Zealand
    මේවා තහනම් කරන එක හොදයි. හැබැයි මෙයාලගෙම ආණ් ඩු කාලේදි තමයි පාරවල්වලටත් මේ ජාතියේ බාල බල්බ් දැම්මේ. ඒවට මීක් නෑ

    Orange, Dimo වගේ බල්බ් බය නැතුව අරගෙන දාපන්. ඒවගේ වොරන්ටිය අවුරුදු 3ක් විතර තියනවා. බල්බ් එක පිච්චෙන්නෙ නැතුව , එළිය අඩු වෙන්නෙ නැතුව අවුරුදු 5කටත් වඩා තියනවා. මම 2018 විතර දාපු orange led 12W බල්බ් එකකුයි, 5W බල්බ් දෙකකුයි තාම තියනවා.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,185
    24,273
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    tho chinese jarawa ganne branded ewa thama 2000-3000 kiyala hithanda? dan 5W Rs 450 wage wenne.. offers yanakota eetath adui..
    5w අගුපිල් වලට දාන්නද ගන්නෙ. 20w 18w එළිය තියෙන ඒව යකෝ කිව්වෙ. 2000 ට තියෙන්නෙත් චයිනීස් තමා. rebrand කරාට.
    තෝ සල්ලි දීල ගත්තට තෝ ගන්න ගානට වඩා අඩුවෙන් මට ලැබෙනව. කඩේට replacement bulb 5ක් කොහොමත් දෙනව.

    ඉඳා 390 ටත් තියේ. 2 years w එක්ක.
    https://dimoretail.lk/product/eco-dimo-led-3w-warm-white-screw-type/
     
    • Wow
    Reactions: NRTG

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    Energy label තේරෙන්නෙ නැති මහත්තුරු එක්ක කොහොමද යකෝ මේවා කරන්නෙ.
    ඊලග අවුරුදු වල ඕක ෆ්‍රිජ්, ඒසී වලටත් එනව
     
    • Like
    Reactions: NRTG and tha123

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,440
    4,277
    113
    ජවිපෙ කොහොමත් ඩෙඩ් වගෙ තමයි දැන්.

    අනුන්ගෙ ප්‍රොජෙක්ට් උස්සව තියල ඕපන් කරන එකයි, තීන්ත ටිකක් ගාලා නාමපුවරුක් දාල ඓතිහාසික පලමුවරට කරන එකක් කියල ඕපන් කිරිල්ලයි, වැලි කොට්ට මෙගා ඉන්ජියරින්, ලන්කාවෙ ෆස්ට් ටුවරිස්ට් විලෙජ් එක කියල ලස්ස 60ක් ද කොහෙද වියදම් කරල කැලැවක ඉටිරෙදි කෑල්ලක් ගස්වල බැදල ලන්තැරුමක් එල්ලල ඕපන් කරල.

    හොරාකන හෝ නැති උනත් වැඩක්නෑ කැපෑසිටි නෑ වැඩක් කරන්න කියල ලෝකෙම දැක්කට පස්සෙ.

    විපක්ශෙම විවේචන කොර කොර උන්නනම් අපිත් හිතන්නෙ පට්ට වැඩ්ඩො වෙන්ටැ කියල.

    කෙල්ලෙක් යාලුවෙච්චි කොල්ල හොරෙක් තගෙක් උනත් ඇදේදි පුරුශ ශක්තිය පෙන්නනවනම් කෙල්ල ඌ එක්ක කොච්චර වලිගියත් ඉදී.නමුත් යාලුවෙච්චි කොල්ල කය්ය ගගහ ඉදල බැදල ඇදට ගියාට පස්සෙ වැඩේ කොරගන්න බැ පන නෑ අරකත් අගල් කාලයි කියල දැක්කට පස්සෙ ඒවගෙ මිනිස්සු ඈයෙ වැඩක්ම නෑ කියල කපලමදානව.මේකෙත් උනෙ වැඩබෑ කියල පෙනිච්චි එක.ආයෙ ඉතින් 159ට වියාග්‍ර පොවල ගන්ටයැ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,551
    16,109
    113
    හොද තීරණයක්
    ප්‍රමිතියක් ඇතුව ලංකාවම එලියකරන්න හදන්නේ :eek:

    දේශීය LED ගොවියා පව් නැද්ද?
    ගෙවල් ඇතුලේ පාස්සන බාස්ලා.
    කල්පනා කරල බලන්න.
    මෙයාලා මේ රකින්නේ ධනපති පන්තිය නෙමෙයි ද?
    🤣🤌🤌🤌🤌🤌
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,786
    54,181
    113
    Colombo
    නිකන් ඉන්න බැරුවට ගන්න ගොන් තීරණ. ප්‍රමිතියෙන් අඩු ඒව වැඩි මිලට විකිණෙන්නෙ නෑ. උන් ඒව කොහොමත් අඩුවට විකුණන්නෙ. රුපියල් 2000 ක් 3000ක් දීල දුප්පත් මිනිහෙක් ලයිට් එකක් ගන්නෙ කොහොමද. මිලට ගැලපෙන්න බඩුව දෙනව. චයිනීස් බඩු කොලිටි අඩුයි කියලනෙ කියන්නෙ. චයින උන් ප්‍රඩක්ෂන් නැවැත්තුවද. නෑ. උන් අඩු ගානට ඒ බඩුවට වටිනාකමක් දුන්න. මිනිස්සු ප්‍රතික්ෂේප කළේ නෑ.
    ආහාර වල ප්‍රමිතිය බලන්නෙ නැතිව පිස්සු කෙළිනව.
    ඕවගෙන් ටැක්ස් ලැබෙන්නෙ නැතුව ඇති බන්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,925
    11,976
    113
    තෝ සල්ලි දීල ගත්තට තෝ ගන්න ගානට වඩා අඩුවෙන් මට ලැබෙනව. කඩේට replacement bulb 5ක් කොහොමත් දෙනව.

    ඉඳා 390 ටත් තියේ. 2 years w එක්ක.
    https://dimoretail.lk/product/eco-dimo-led-3w-warm-white-screw-type/
    pons mama Panasonic 3W ganne Rs 177 ta. Oya dimo 3w eka 390ta puke gaha ganin.. :lol:

    5w අගුපිල් වලට දාන්නද ගන්නෙ. 20w 18w එළිය තියෙන ඒව යකෝ කිව්වෙ. 2000 ට තියෙන්නෙත් චයිනීස් තමා. rebrand කරාට.
    Thoi mai danna rebranded, wadiya kiyanna deyak naha mokada thopi hingana haththata issarahata oya e waste jarawa lankawe thahanam..
    tho 2000 piduwata api panasonic 15W ganne Rs 745 ta :lol:
     
    • Like
    Reactions: NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,185
    24,273
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    pons mama Panasonic 3W ganne Rs 177 ta. Oya dimo 3w eka 390ta puke gaha ganin.. :lol:

    Thoi mai danna rebranded, wadiya kiyanna deyak naha mokada thopi hingana haththata issarahata oya e waste jarawa lankawe thahanam..
    tho 2000 piduwata api panasonic 15W ganne Rs 745 ta
    3w-177.00 5w - 450.00 15w - 745.00 branded
    745 පුදන උඹ පෝසතා 2000 පුදන මම හිඟන්නා, හරි සෑර් :lol:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,925
    11,976
    113
    3w-177.00 5w - 450.00 15w - 745.00 branded
    745 පුදන උඹ පෝසතා 2000 පුදන මම හිඟන්නා, හරි සෑර් :lol:
    posaththu contacts nisa quality dewal aduwata thama ganne ban. duppath un thama baala badu wadi milata ganne..
    unta contacts uth naha, sallith naha, moleth naha.. anatha jeewitha..:lol:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,185
    24,273
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    posaththu contacts nisa quality dewal aduwata thama ganne ban. duppath un thama baala badu wadi milata ganne..
    unta contacts uth naha, sallith naha, moleth naha.. anatha jeewitha..:lol:
    එල කලුවො....
    5w අගුපිල් වලට දාන්නද ගන්නෙ. 20w 18w එළිය තියෙන ඒව යකෝ කිව්වෙ. 2000 ට තියෙන්නෙත් චයිනීස් තමා. rebrand කරාට.
    තෝ සල්ලි දීල ගත්තට තෝ ගන්න ගානට වඩා අඩුවෙන් මට ලැබෙනව. කඩේට replacement bulb 5ක් කොහොමත් දෙනව.

    ඉඳා 390 ටත් තියේ. 2 years w එක්ක.
    https://dimoretail.lk/product/eco-dimo-led-3w-warm-white-screw-type/
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,286
    16,013
    113
    Colombo
    ලංකාවේ ගොඩක් ඔය වගේ බඩු තියෙනවා
    ගන්න මුදලට සාදාරණයක් නෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,313
    86,538
    113
    ආශ්චර්යමත් රටක
    නිකන් ඉන්න බැරුවට ගන්න ගොන් තීරණ. ප්‍රමිතියෙන් අඩු ඒව වැඩි මිලට විකිණෙන්නෙ නෑ. උන් ඒව කොහොමත් අඩුවට විකුණන්නෙ. රුපියල් 2000 ක් 3000ක් දීල දුප්පත් මිනිහෙක් ලයිට් එකක් ගන්නෙ කොහොමද. මිලට ගැලපෙන්න බඩුව දෙනව. චයිනීස් බඩු කොලිටි අඩුයි කියලනෙ කියන්නෙ. චයින උන් ප්‍රඩක්ෂන් නැවැත්තුවද. නෑ. උන් අඩු ගානට ඒ බඩුවට වටිනාකමක් දුන්න. මිනිස්සු ප්‍රතික්ෂේප කළේ නෑ.
    ආහාර වල ප්‍රමිතිය බලන්නෙ නැතිව පිස්සු කෙළිනව.

    පොන්නප්පුගෙ මෝඩ සිලි බයි හරක්. සීරියස් විදියට ගොබ්බ කතා කියනවා එක්කො කටවහගෙන ඉන්න ඕන. 🙈😂😂
     
    • Haha
    Reactions: Amith0424