Tech help - Smart TV එක VPN එකකට connect කරන්න ඕනා...

astrin

Well-known member
  • Oct 9, 2022
    534
    652
    93
    ඔහොම අමාරුවක් මටත් තිබ්බ මම කරේ රවුටර් එකට වීපින් එකක් ගහපු එක
     
    • Haha
    Reactions: tharakaf

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    Windscribe vpn eka use karanna custom plan ekak ekka. mama google tv ekata install karala thiyenne
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,507
    15,877
    113
    111
    Gotham
    batman.com
    Man nan jellfyn setup Karala tienne. Pc eke movies, TV shows, mp3 okkoma sync karala tienne ekata. Torrent download wennet e folder ekata.

    Gdra ona device ekakin balanna puluwan same Network eke innawa nan.
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    885
    185
    43
    Router ekak aran, ekata VPN eka dannath puluwan. Android nam thiyanne kelinma nord vpn app eka dala wadada balanna. Residential IP ekak wage oni weida dan na samaharawita.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,186
    74,484
    113

    රටේ නැති කුන්තවල් අටවන්නෙ නැතුව
    ඇන්ඩ්‍රොයිඩ් ටීවී බොක්ස් එකක් ගනිං ඒකට directly vpn connect කරන්න පුලුවන් නේ

    රාස්බෙරි පයි එකක් ගන්න ගානට ඒකක් ගන්න පුලුවන්නේ

    Google කරාම කියන්නෙ Samsung/LG TV වලට Nord එවුන්ගෙ මොකද්ද smart dns කියලා මගුලක් දාන්න පුලුවන් ඒකෙන් geo lock එක බයිපාස් වෙනවා කියලා

    Vpn app thiyenawane google tv ekata. Eka daganin. Neththam phone eken hotspot ekak diyan phone eke VPN enable karala

    reason? pirate films/app da?

    Smart tv qwata bn oka Android TV da, nathnm Samsung Tizen OS da, nathnm LG Web OS da? mokaka oke run wena OS eka?

    Whats d purpose of connecting tv to a vpn?

    Koheda damme?

    Netflix lanakwe library eka almost US Library ekamai...e nisa loku difference ekak penne nathuwa athi...

    Mata kiyanna Smart TV ( Google Tv) eke Youtube Ads block karanne kohamada? kalin DNS change karala block kalama Ads Play wenne ne. den owa weda karanne nene.

    google tv walata v2ray danna puluwanda

    Install a VPN app in the smart TV and enable it.

    ඔහොම අමාරුවක් මටත් තිබ්බ මම කරේ රවුටර් එකට වීපින් එකක් ගහපු එක

    Windscribe vpn eka use karanna custom plan ekak ekka. mama google tv ekata install karala thiyenne

    Man nan jellfyn setup Karala tienne. Pc eke movies, TV shows, mp3 okkoma sync karala tienne ekata. Torrent download wennet e folder ekata.

    Gdra ona device ekakin balanna puluwan same Network eke innawa nan.

    Router ekak aran, ekata VPN eka dannath puluwan. Android nam thiyanne kelinma nord vpn app eka dala wadada balanna. Residential IP ekak wage oni weida dan na samaharawita.

    Mokadda tv eka? Android da?

    install a vpn app on your smart tv. easy as fuck

    01. smart tv ekata vpn.
    02. routerayk vpn.
    03. nano pi/orange pi/raspber pi vpn.
    මෙතන එකෙක්ම ඔලුවට දාල මම apple tv එකක් ගත්තා බන්, දැන් ඒකෙන් මොකක්ද කරන්නෙ කියලා හිත හිත ඉන්නවා. 🥴 🥴
     
    • Haha
    Reactions: Edward Kenway

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,073
    2,560
    113
    මෙතන එකෙක්ම ඔලුවට දාල මම apple tv එකක් ගත්තා බන්, දැන් ඒකෙන් මොකක්ද කරන්නෙ කියලා හිත හිත ඉන්නවා. 🥴 🥴
    බොරු වැඩක්. පෙන් එකක් වත් ගහන්න බැහැනේ. පට්ට රෙස්ට්‍රික්ට් ඕක. NAS වගේ තියෙනවා නම් අවුලක් නැහැ. ඕකට වඩා හොදයි atmos තියෙන Google TV එකක් ගන්න එක
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,189
    113
    මෙතන එකෙක්ම ඔලුවට දාල මම apple tv එකක් ගත්තා බන්, දැන් ඒකෙන් මොකක්ද කරන්නෙ කියලා හිත හිත ඉන්නවා. 🥴 🥴

    ඒ පාර දැන් මගෙද වැරැද්ද බම්ලෝ? :angry:
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    534
    652
    93
    මගෙත් ඔක්කොම ඇපල් මම ටික ටික මාරු වෙනව අනිත් ඒවට , මේව අපිට හරියන්නෙ නෑ හිරවෙලා වගේ , රෙගියුලර් යුසර්ස්ලට හොදයි