ඩෙංගු බෝ කළාට රු. ලක්ෂ 21ක දඩ මුදලක් දිනක් තුළ වාර්තා වුණු ලොකුම දඩ මුදල මහරගමින්..🔴🔴😱

tarson

Well-known member
  • Feb 25, 2009
    8,659
    5,852
    113
    කම්පනි වලට, ෆැක්ටරි, යාඩ් වගේ ඒවලට ගහන්නෙ නෑ බන්. ඒවල තමයි පත සයිස් එකේ වතුර පිරිල බෝවෙන තැන් තියෙන්නෙ.

    උන් කලින් කියනව "ඔන්න අපි හෙට 4 ට වගේ එනව, ඉස්සරහ තැන් ටිකකට වැලි පොඩ්ඩක් දාල තියන්න" කියල.
    එතකොට අර යාඩ් වල වගේ මුල අඩි 10 පහලව වගේ වැලි දානව පිරෙන තැන් වලට.

    ඊට පස්සෙ ඒව විතරක් PHI ල ෆොටෝ ගහගෙන යනව දුන්නු පගා සල්ලි ටිකත් සාක්කුවෙ දාගෙන.

    PHI ලත් සතුටින්, මදුරුවො ට්‍රිලියන ගනන් බෝකරන තැනුත් සතුටින් ☠️

    ඊට පස්සෙ ගෙවල් වලට ගිහින් ලක්ශ ගනන් දඩ ගහනව 😌💩

    මොන ආන්ඩුව ආවත් ඕක තමයි ඒ කාලෙ ඉදන්ම උනේ.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,671
    25,695

    ඉතින් මිනිහො ගෙවල් වලට එන්නෙත් කලින් කියලා තමයි. වාහනේක Announce කරල දවස් දෙක තුනකින් තමයි එන්නෙ :oo:
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,016
    1
    15,796

    එන්න කලින් කියනවා තමයි බං
    මෙන්න මෙදා ඩෙංගු පරීක්ෂා යනවා කියලා. ග්‍රාමනිලධාරී notice දානවා.
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,050
    34,550
    113
    පරිසරය සුද්ද කරා කියලා ඩෙංගු නවත්වන්න බෑ. ඒක ප්‍රාථමික විසඳුමක් විතරයි. වෙන ක්‍රමයක් හොයන්න වෙනවා
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,659
    5,852
    113
    ඉතින් මිනිහො ගෙවල් වලට එන්නෙත් කලින් කියලා තමයි. වාහනේක Announce කරල දවස් දෙක තුනකින් තමයි එන්නෙ :oo:

    ඉතින් මුල් අඩි දහය විතරක් බලන්නෙ ඇයි පත යාඩ් වල? ෆැක්ටරි වල එහෙම? 🤡

    මාස ගානක් මදුරුවො බෝ කරල කරල, ඊට පස්සෙ ඒත් මුල් අඩි දහය විතරයි.

    අනිත් එක මොකටද කලින් කියන්නෙ, එතකොට වැඩක් නෑනෙ.

    ගොබ්බ නීති ලන්කාවෙ 💩🤣 පව් බන් උබල. අපි නම් ඔස්ට්‍රේලියාවෙ ආතල් එකේ ඉන්නව 😁
     
    • Like
    Reactions: NRTG

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,828
    8,162
    113
    Kotahena
    කම්පනි වලට, ෆැක්ටරි, යාඩ් වගේ ඒවලට ගහන්නෙ නෑ බන්. ඒවල තමයි පත සයිස් එකේ වතුර පිරිල බෝවෙන තැන් තියෙන්නෙ.

    උන් කලින් කියනව "ඔන්න අපි හෙට 4 ට වගේ එනව, ඉස්සරහ තැන් ටිකකට වැලි පොඩ්ඩක් දාල තියන්න" කියල.
    එතකොට අර යාඩ් වල වගේ මුල අඩි 10 පහලව වගේ වැලි දානව පිරෙන තැන් වලට.

    ඊට පස්සෙ ඒව විතරක් PHI ල ෆොටෝ ගහගෙන යනව දුන්නු පගා සල්ලි ටිකත් සාක්කුවෙ දාගෙන.

    PHI ලත් සතුටින්, මදුරුවො ට්‍රිලියන ගනන් බෝකරන තැනුත් සතුටින් ☠️

    ඊට පස්සෙ ගෙවල් වලට ගිහින් ලක්ශ ගනන් දඩ ගහනව 😌💩

    මොන ආන්ඩුව ආවත් ඕක තමයි ඒ කාලෙ ඉදන්ම උනේ.
    එහෙමෙයි අප්පු 😬😁
     
    • Like
    Reactions: NRTG

    planner123

    Well-known member
  • May 22, 2018
    8,656
    14,850
    113
    eyawa kathanayake durayen as kara
    Uu Parliament awe nathi qualifications pennala neh. Ai Parliament eken ain nokare ?
    Parliament ekata apu nisa neh kathanayaka wune. Anika uu inna hadala barima thena thamai giye. A giyetj uu qualifications aran awilla pennanawa kiyala pora talks deela.

    Mama ahanne anna a pora talks walata mokada wune ?
     
    • Like
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • පරිසරය සුද්ද කරා කියලා ඩෙංගු නවත්වන්න බෑ. ඒක ප්‍රාථමික විසඳුමක් විතරයි. වෙන ක්‍රමයක් හොයන්න වෙනවා
    මෙන්න මේක තමා සිරා සීන් එක ආණ්ඩු එයාලගෙ වගකීම ඉෂ්ට කරන්නෙ නැතුව ඒකත් මිනිස්සු පිටට දානව.
     
    • Like
    Reactions: NRTG

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    images

    වහින්න ඕනෑ තැනකට...
     
    • Love
    Reactions: NRTG

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,671
    25,695
    113
    ඉතින් මුල් අඩි දහය විතරක් බලන්නෙ ඇයි පත යාඩ් වල? ෆැක්ටරි වල එහෙම? 🤡

    ඔස්ට්‍රෙලියාවේ ඉඳන් තුන්වෙනි ඇහෙන්ද දැක්කෙ?

    ගොබ්බ නීති ලන්කාවෙ 💩🤣 පව් බන් උබල. අපි නම් ඔස්ට්‍රේලියාවෙ ආතල් එකේ ඉන්නව 😁

    එහෙනම් මේ මැරෙන්න හදන්නෙ ඇයි PHI පුකේ ඇරලා ගියා වගේ? දැන් මම ත්‍රෙඩ් දෙක තුනකම දැක්කා. උඹලට රටින් ගිහිල්ලත් මානසික සුවයක් නෑනේ, කාළකන්නි ජීවිත.
     
    • Like
    Reactions: NRTG