මට නම් හිතෙන්නෙ ඌටත් රාජ උණ තියෙනව කියලා.
උන්ගෙයි කලින් උන්ගෙයි වෙනසක් නෑ.
එකම ජාතියෙ වංචා, එකම ජාතියෙ හොරකම් වෙන්නෙ. එ කාලෙ කරපු "නිත්‍යානුකූල" හොරකම් තාම වෙනව, එවත් "නිත්‍යානූකූලව" ම වෙනව.
උදා ගල් අඟුරු වන්චාව. වාහන බදු වන්චාව (මෙක නම් සීනි බද්ධ වගෙම තමා ගෝඨාගෙ කාලෙ )
ජොනියගෙ diver නගරාධිපති වෙලා Jaguar ගත්තා වගෙ අර CEB එකෙ එකා මොරටුවෙ නගරාධිපති වෙලා ප්‍රාඩො අරන්.
මරුටියෙ ආපු හදුන් දැන් අලුත් landcruiser අරන්.
ලාල්කාන්තයා ලෑලි ගෙවල් ගැන කියල උට දැන් කොළඹින් ම මන්දිර දෙකක්.
එවා ඌ strike වලින් අල්ලස් විදිහටලු අරන් තියෙන්නෙ, ඔවා ඉතින් ඔප්පු වෙන්නෙ නැති එවා නෙ කොහොමත්.
225 ම එපා කිවෙ අරගල කාලෙ. ඔක තමා හරි. ඔතන්ට මොකා ආවත් ඌත් හොරෙක්. ලංකාවෙ ඔතන්ට එන්න පුලුවන් හොඳ එකෙක් නැතුව ඇති.