මහ බැංකුවේ විදෙස් සංචිතවල කැපී පෙනෙන අඩුවීමක්!

monson

Well-known member
  • May 7, 2007
    25,284
    27,725
    113
    bGWl366.png

    මෙරට විදෙස් සංචිත පසුගිය මැයි මාසයට සාපේක්ෂව ජුනි මාසයේදී පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ.

    මහ බැංකුව විසින් නිකුත් කර ඇති එම වාර්තාවේ දැක්වෙනුයේ පසුගිය මැයි මාසයේදී මෙරට සමස්ත සංචිත අමෙරිකානු ඩොලර් මිලියන 6,881ක් පැවැතියද එය ජුනි මාසයේදී පහත වැටී ඇති බවය.

    ඒ අනුව ජුනි මාසයේදී මෙරට පැවති සංචිත ලෙස සටහන් වී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 6,450ක් වන අතර එය පසුගිය මැයි මාසයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 431ක පහත වැටීමකි.

    මෙම සංචිත අඩුවී සඳහා විදෙස් මුදල් සහ රන් සංචිත පහළ යාම හේතු වී ඇති බවද මහ බැංකුව අදාළ වාර්තාවේ පෙන්වා දී තිබේ.

    එහිදී පසුගිය මැයි මාසයේදී විදෙස් මුදල් සංචිත අමෙරිකානු ඩොලර් මිලියන 6,661ක් වාර්තා වී තිබුණද එය ජුනි මාසය වන විට අමෙරිකානු ඩොලර් මිලියන 407ක අඩුවීමක් පෙන්නුම් කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 6,254ක් ලෙස සටහන් වී ඇත.

    තවද රන් සංචිතවල සැලකිය යුතු පහළ යෑමක්ද මෙහිදී වාර්තා වී ඇති බව මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ සටහන් වී තිබේ.

    ඒ අනුව පසුගිය මැයි මාසයේදී රන් සංචිත අමෙරිකානු ඩොලර් මිලියන 216ක් ලෙස වාර්තා වී තිබුණද පසුගිය ජුනි මාසයේදී රන් සංචිතවල පහළ යාමක් පෙන්නුම් කරමින් එය ඩොලර් මිලියන 191ක් ලෙස වාර්තා වී තිබේ.

    මේ අනුව පසුගිය මැයි මාසයට සාපේක්ෂව මෙරට රන් සංචිතයේද කැපී පෙනන අඩු වීමක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වී තිබේ.

    - https://sinhala.adaderana.lk/news/228423

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241
    113
    රනිල් පොන්නය හිටියා නම් තොපිලට ඉදිරි සති දෙක අමාරුයි කියනවා බලන් ඉන්න තිබ්බා. 2048දී වත් වාහන ගෙන්නන්න දෙන එකක් නෑ. ඩොලර් බිලියන ගානක මෙට්‍රෝ බස් හම්බෙන්නේත් නෑ. කොටින්ම කියනවා නම්, ඇපල් ගෙඩියක් මිදි ගෙඩියක් වත් බෙහෙතකට රටේ නැතිවෙනවා.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,048
    16,739
    113
    රනිල් පොන්නය හිටියා නම් තොපිලට ඉදිරි සති දෙක අමාරුයි කියනවා බලන් ඉන්න තිබ්බා. 2048දී වත් වාහන ගෙන්නන්න දෙන එකක් නෑ. ඩොලර් බිලියන ගානක මෙට්‍රෝ බස් හම්බෙන්නේත් නෑ. කොටින්ම කියනවා නම්, ඇපල් ගෙඩියක් මිදි ගෙඩියක් වත් බෙහෙතකට රටේ නැතිවෙනවා.

    අස්වැසුමෙන් පිනට කන තවත් හිඟන පවුලක ඵකෙක්..ඒ කාලෙ නම් රනිල් පොන්න නෑ.🤮

    anura.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,725
    113
    රනිල් පොන්නය හිටියා නම් තොපිලට ඉදිරි සති දෙක අමාරුයි කියනවා බලන් ඉන්න තිබ්බා. 2048දී වත් වාහන ගෙන්නන්න දෙන එකක් නෑ. ඩොලර් බිලියන ගානක මෙට්‍රෝ බස් හම්බෙන්නේත් නෑ. කොටින්ම කියනවා නම්, ඇපල් ගෙඩියක් මිදි ගෙඩියක් වත් බෙහෙතකට රටේ නැතිවෙනවා.
    පච අනුර එනකොට රනිල් මෙච්චර ගොඩ දාලා දීලත් කරගන්න බෑ කියලා පේනකොට ඔයවගේ මොන්ගල් විකාර කියවෙනවා :lol:
    EHuasqz.jpeg

    පච අනුර ආවේ නැත්තන් ආපහු වාහන imports පටන් ගන්නේ නැද්ද ?

    2024-09-13 ජනාධිපති රනිල් :lol: 🤌

    2024-09-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය - වාහන ආනයනය සඳහා වන තාවකාලික තහනම ඉවත් කිරීම - * පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා මෝටර් වාහන (කාර්, වෑන්, ස්පෝට් යුටිලිටි වාහන, පිකප් ආදීය) 2025-02-01 දින සිට ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම. -

    වාහන ආනයනය සඳහා වන තාවකාලික තහනම ඉවත් කිරීම

    - මෙරට විදේශ විනිමය වෙළෙඳපොළ මත වැඩි වෙමින් පැවති පීඩනය අවම කිරීමේ පියවරක් වශයෙන් සහ ඖෂධ, ඉන්ධන සහ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා පවතින විදේශ විනිමය බෙදා හැරීම සහතික කිරීම සඳහා කඩිනමින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය 2020 මාර්තු මස සිට තාවකාලිකව අත්හිටුවා ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ එකඟ වී ඇති ප්‍රතිසංස්කරණ පියවර සමඟින් ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් වෙමින් පැවතීම සැලකිල්ලට ගෙන, සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 304ක් යටතේ වර්ගීකරණය වන මෝටර් වාහන හා මෝටර් භාවිත නොවන භාණ්ඩ ආනයනය කිරීමට අදාළ තාවකාලික ආනයන අත්හිටුවීම පහත පරිදි ඉවත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    * පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා රථ, විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ සහ අනෙකුත් මෝටර් භාවිතා නොවන භාණ්ඩ 2024-10-01 දින සිට ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම.

    * වාණිජමය හෝ භාණ්ඩ ප්‍රවාහන කාර්යයන් සඳහා යොදා ගන්නා රථ 2024-12-01 දින සිට ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම.

    * පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා මෝටර් වාහන (කාර්, වෑන්, ස්පෝට් යුටිලිටි වාහන, පිකප් ආදීය) 2025-02-01 දින සිට ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම.

    https://www.cabinetoffice.gov.lk/ca...iew=article&id=16&Itemid=49&lang=si&dID=12825
     
    • Like
    Reactions: Inigo Montoya

    කරන්නයි ඉඳියේ තමයි:lol::lol:
     
    • Haha
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,680
    4,909
    113
    පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා රථ, විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ සහ අනෙකුත් මෝටර් භාවිතා නොවන භාණ්ඩ 2024-10-01 දින සිට ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම.

    * වාණිජමය හෝ භාණ්ඩ ප්‍රවාහන කාර්යයන් සඳහා යොදා ගන්නා රථ 2024-12-01 දින සිට ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම.

    * පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා මෝටර් වාහන (කාර්, වෑන්, ස්පෝට් යුටිලිටි වාහන, පිකප් ආදීය) 2025-02-01 දින සිට ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම.
    මේව 1ක් වත් ඌ කරේ නෑනෙ පොන්ස් ඡන්දෙ නියත පරාද බව දැන දැන එන ආණ්ඩුව අමාරුවේ දාන්න හිතාගෙන අටවපු උගුල් . හැබැයි නාකිදමනියාගෙ උපක්‍රමේ හරි ගියේ නෑ. 😂😂😂

    මේකේ උඹ ත්‍රෙඩ් දාගෙන තැටඹුව තරමට අපි හිතුවෙ දැන් සංචිත 0 වෙලා ඇති කියල 😂😂😂 . ඒ උනාට තවම සංචිත තියෙනව නේද පොන්ස් රට වැටුනේ නෑ නේද පොන්ස් 😂😂😂😂
     
    • Haha
    Reactions: ruchira55

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    2048 වෙනකම් බෙට්ට අල්ලන් ඉන්න කිව්ව ගුපි නේද මේ 😂😂

    ජනපති නෙවෙයි රනිල්, ( 😂😂😂)
    එළවපු ගෝඨාගේ වැඩබලපු කෙනෙක්ට නේද මේ කියන්නේ 🤭🤭
     
    • Haha
    Reactions: ruchira55 and nul

    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,725
    113
    මේව 1ක් වත් ඌ කරේ නෑනෙ පොන්ස් ඡන්දෙ නියත පරාද බව දැන දැන එන ආණ්ඩුව අමාරුවේ දාන්න හිතාගෙන අටවපු උගුල් . හැබැයි නාකිදමනියාගෙ උපක්‍රමේ හරි ගියේ නෑ. 😂😂😂

    මේකේ උඹ ත්‍රෙඩ් දාගෙන තැටඹුව තරමට අපි හිතුවෙ දැන් සංචිත 0 වෙලා ඇති කියල 😂😂😂 . ඒ උනාට තවම සංචිත තියෙනව නේද පොන්ස් රට වැටුනේ නෑ නේද පොන්ස් 😂😂😂😂
    පච අනුර එනකොට රනිල් මෙච්චර ගොඩ දාලා දීලත් කරගන්න බෑ කියලා පේනකොට ඔයවගේ මොන්ගල් විකාර කියවෙනවා :lol:

    2026 ජූනි අවසානයේ දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,450 දක්වා පහත වැටේ! Ranil යනකොටත් ඩොලර් මිලියන 6,000 ක් තිබිලා!

    පච අනුර ඇවිල්ලා අවුරුදු දෙකටත් ලඟයි. තාම රනිල් ගොඩ අරන් දුන්න ටික පමණි. වැඩ බැරි එකාට බෑම තමයි :lol:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,942
    11,226
    113
    35
    Spain
    මේව 1ක් වත් ඌ කරේ නෑනෙ පොන්ස් ඡන්දෙ නියත පරාද බව දැන දැන එන ආණ්ඩුව අමාරුවේ දාන්න හිතාගෙන අටවපු උගුල් . හැබැයි නාකිදමනියාගෙ උපක්‍රමේ හරි ගියේ නෑ. 😂😂😂
    එතකොට උඹ පිළිගන්නවා රටට වාහන ආනයනය කරන්න පසුබිම හදල දුන්නේ රනිල් කියල. කයිවාරු පචයා වාහන ගෙන්වන කාලේ හිටියා විතරයි කියල.

    Mothers Day Lol GIF by reactionseditor
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    388
    573
    93
    මේ විදියටම ගියොත් තව මාස 10-12 කින් අපේ සන්චිත ආයිත් '0' වෙනවනෙ.

    වාහන තහනම අයින් කරපු එක හොද තීරනයක් වුනත්, ක්‍රමානුකූලව කලා නන්, මුලින් පොදු ප්‍රවාහන රත, ඊලගට බයික්/ත්‍රීවිලර් වගේ, මෙච්චර අවුලක් වෙන එකක් නෑ. වාහන වැඩි වෙනකොට රටේ ඉන්ධන වියදමත් සෑහෙන වැඩි වෙලා.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,680
    4,909
    113
    එතකොට උඹ පිළිගන්නවා රටට වාහන ආනයනය කරන්න පසුබිම හදල දුන්නේ රනිල් කියල. කයිවාරු පචයා වාහන ගෙන්වන කාලේ හිටියා විතරයි කියල.

    Mothers Day Lol GIF by reactionseditor
    වේස බයියොන්ට කියනදේ නොතේරෙන එක පුදුමයක් නෙවේ 😂😂😂 . මොලේ පුකේ උනාට කමක් නෑ මම දාපු එක හරියට කියවලා වරෙන්. පසුබිමක් හදල නෙවේ ඊලගට එන එකාට කෙලින්ඩ ඕනවට රනිල් කුහක වේසිගෙ පුතා කරපු වැඩ ගැන කියල තියෙන්නෙ.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,942
    11,226
    113
    35
    Spain
    වේස බයියොන්ට කියනදේ නොතේරෙන එක පුදුමයක් නෙවේ 😂😂😂 . මොලේ පුකේ උනාට කමක් නෑ මම දාපු එක හරියට කියවලා වරෙන්. පසුබිමක් හදල නෙවේ ඊලගට එන එකාට කෙලින්ඩ ඕනවට රනිල් කුහක වේසිගෙ පුතා කරපු වැඩ ගැන කියල තියෙන්නෙ.
    උඹලත් බන් ලොජික් තේරෙන්නේ නෑ නෙ? ඔය උඹ කියපු වාක්කිය මන් කෝට් කරේ මට හිනා ගියා එක කියවපු ගමන්. මට එකේ තියෙන ප්‍රශ්නය තේරෙනවා. උඹලට තේරෙන්නේ නැද්ද? උඹල කියනවා රනිල් මොකක්වත් කරේ නැහැ කියල, දෙවනුව කියනවා රනිල් ඇටවුවේ උගුලක් කියල තෙවනුව කියනවා උගුල හරිගියේ නැහැ කියල. උඹලට තේරෙන්නේ නැද්ද මේක කිසිම ගැළපීමක් නැහැ කියල. රනිල් ප්ලාන් කරපු පරිදිම ආනයන ඇරඹුවා. ආනයන අරඹපු ගමන් ලංකාවේ විදේශ සංචිතය අඩු වෙන්න ගත්ත. දැන් බලමු රනිල්ගේ කාලේ සංචිත කීයද කියල, ඩොලර් බිලියන 7කට කිට්ටු වෙන්න තිබුන. මන් දන්නවා සාමාන්‍ය ක්‍රමය අනුව සංචිත වලින් ආනයන සඳහා විදේශ විනිමය ගෙවන්නේ නැහැ කියල. ඒ වෙනුවට අපනයන ආදායමෙන් ලැබෙන විනිමය පාවිච්චි කරනවා කියල. දැන් රනිල්ලා ගේ කාලේ තිබුණු බිලියන 6.9 ක තරම් මුදල අඩු වෙලා, රත්රන් සංචිත අඩු වෙලා. ආනයන ආදායම මදි අපේ බිල් ටික ගෙවන්න. එතකොට වෙන්නේ සංචිත ටික පුච්චන එක. එක නෙවෙයිද බන් මේ වෙන්නේ? උඹලා වැඩ්ඩො නම් මොකද සංචිත අඩු තරමේ බිලියන 7ක් කරගන්න බැරි වුනේ? යුද්ධයට කලින් ලංකාවේ සංචාරක ආදායම ඉතිහාසේ ලොකුම එක, අපනයන ආදායම් වාර්තා තිව්ව. එත් සංචිත වර්ධනය වෙලා නැහැ. උඹට තේරෙන්නේ නැද්ද මෙතන අවුලක් තියෙනවා කියල? රනිල්ලා ඉඳපු කාලෙන් එක අඩියක් තියල නෑ කියල? ඉතින් උඹ කියන කතාවේ කිසිම තේරුමක් නැහැ. නිකම් හිස් වචන ටිකක් විතරයි.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,725
    113
    රනිල්ගෙ කාලේ ණය ගෙව්වෙ නෑ, දැන් ටික ටික ගෙවනවා කියල
    ජෙප්පෝ නම් පචම තමයි :lol:

    ණය ගෙවලාම නැද්ද? මුදල් අමාත්‍යංශයෙන් පිළිතුරක්. නූගත් කුහකයන්ගේ තවත් ගොන් ආතල් එකක් ඉවරයි ඩොලර් බිලියන 5ක විදෙස් ණය ආපසු ගෙවලා

    2022 - 2023 දී ඩොලර් බිලියන 5ක විදෙස් ණය ආපසු ගෙවලා
     
    • Like
    Reactions: CohenLenstra

    Similar threads