අනුර කුමාර කැරි වේස පර බල්ල රට කෑවා. අනුර හොරා. 
ඇයි උබලනේ ගොටාව එලෙවුවෙබලපන් කොටුවට ගිහින් පේමන්ට් එකේ යන්න විදියක් නෑ..සේරම පේමන්ට් කාරයෝ...ඇගේ හැපෙනවා...ලංකට් මුනේ අතුල්ලනවා...ගනින් ගනින් කිය කිය..බඩු පොට් අම්බානෙක....යකෝ රටේ ප්‍රධාන මර්මස්තානය බලු වටින්නෑ..
දෙලුම්..දොඩම්...ඒ පැත්තෙන්..අනික් පැත්තෙන් ගන්දස්සාර හෝටල්...මම නම් හිතන්නෑ..ලොවෙත් ඕවා පීඑච් අයි ලා ටෙස්ට් කරන්න එනවා කියලා..
මොනව නැතත් ගෝටා ගේ කාලේ නම් සිරාවට ලස්සනට කොටුව තිබ්බා..උන්ව එක පැත්තකට සෙට්කලා..දැන් ඒ සෙට් කරපු පැත්තේ තියෙන්නේ ප්‍රයිවට් බස්..ගුනසිංහ පුර බස් ස්ටෑන්ඩ් එකට ගියාම කුඩ්ඩෝ විමානේ...
බස් කොන්දලා....ඉන්නේ අයිස් ගංජා කුඩ්ඩෝ...උන්ගේ ඇගේ නිල ඇදුමවත් නැහැ..සුපිරි රස්තියාදුකාර වයිබ් එකක් එන්නේ
පොල් සයිස් මීයෝ මගේ ගාවින් ගියේ යකෝ..අර වැව ගාවා....ලස්සන හෝටල් හදලා ..හංස බෝට්ටුත් දැම්මා..දැන් ඒක නම් අප්පිරියයි..
තිබුනා කඩ .හැබැයි පේමන්ට් වල ඔක්කොම අයින් කරා. බෝගහ ගාව කඩවලට දැක්කුවා මතකද set එකක්. දැන් උන එතනත් ඉන්නවා පේමන්ට් එකෙත් ඉන්නවා.කොටුව ඉස්ටේසම ඉස්සරහ නම් ගෝටා හිටපු කාලෙත් මම නම් මහලොකු වෙනසක් දැකලා නෑ. ඒ කාලේත් ඔය පේමන්ට් කඩ තිබ්බා.
ජෙප්පොන්ගේ රතු තරුව කෝ..උන්ව දම්මලා සුද්ද කරවන්න කියමු..![]()
මෙන්න මෙයත් ඇවිත්. ඊළඟට එන්නෙ එරෝසන් බ්‍රෝ
![]()
athal times aheadරිදිලා වගේ නාකි කලවම් ජෙප්පට..අැයි ඉතිං උඹල වගේ නාකි වහල් ජෙප්පොන්ගෙන් අවසර ගන්න ඕනද අපිට මේකට ඵන්න?![]()
athal times ahead
රතු තරුව පෙන්නනවා ඉස්සරහටවටේ ගිහින් අහුවුන බඩුව වගේ බයිල කියවන්න ඵපා.. උඹලගෙ රතු තරුව කෝ ජෙපිසන්?
මෙන්න මෙයත් ඇවිත්. ඊළඟට එන්නෙ එරෝසන් බ්‍රෝ
![]()

Lankawe yanna akamthima place eka thamai kotuwa
අඩෝ අවූරුදු 5කින් විතර ඔය පැත්තෙ ඇවිදලා නෑ, ඉස්සරනම් office යන කාලේ ඔය පැත්තේ ඉඳලා හිටලා. ඒ පැත්තට ගියාම තමා මිනිසුන් ජීවත් වෙන්න කන කට්ට පේන්නෙ.බලපන් කොටුවට ගිහින් පේමන්ට් එකේ යන්න විදියක් නෑ..සේරම පේමන්ට් කාරයෝ...ඇගේ හැපෙනවා...ලංකට් මුනේ අතුල්ලනවා...ගනින් ගනින් කිය කිය..බඩු පොට් අම්බානෙක....යකෝ රටේ ප්‍රධාන මර්මස්තානය බලු වටින්නෑ..