මැරිච්ච කෙනෙක් වෙන්න ඇති නේ 😕
O ozykolla Well-known member Jun 20, 2022 9,841 16,806 113 Jul 12, 2026 #1 Reactions: Sonik Sonik, Heshan Daminda, Inigo Montoya and 1 other person
Inigo Montoya Well-known member Nov 15, 2025 8,905 17,405 113 35 Spain Jul 12, 2026 #2 පොලිස් උන්ට මූලික ප්‍රථමාධාර පුහුණුවක් තියෙනවා නෙ
KDH Well-known member Jul 4, 2014 18,621 8,853 113 රූකඩ රාජ්ජේ Jul 12, 2026 #3 ඇමති වගකීම බාරගත්තා .. ඒ නිසා වෙන කිසිදෙයක් අදාලම නෑ .. වගකීම බාර ගනිපු නිසා මැරුණ අයටත් පණ එනවා ..
tharakaf Well-known member Oct 19, 2020 37,120 76,793 113 Jul 12, 2026 #4 KDH said: ඇමති වගකීම බාරගත්තා .. ඒ නිසා වෙන කිසිදෙයක් අදාලම නෑ .. වගකීම බාර ගනිපු නිසා මැරුණ අයටත් පණ එනවා .. Click to expand... දැන් ගෙදර වලියක් ගියාම මාත් පැන්න ගමන් "මම වගකීම බාරගන්නවා" කියලා ශේප් වෙනවා. එතකොට වලිය ඉවරයි ගෑනිටත් සතුටුයි. පස්සෙ ඇවිල්ලා අහනවා "වගකීම ගත්තානම් ඊටපස්සෙ මුකුත් කරන්නෙ නැද්ද?" කියලා, එතකොට ඉතින් මම කියනවා "නෑ, එහෙම ඕන නෑ, බාරගත්තට පස්සෙ එච්චරයි" කියලා. ඊටපස්සෙ ආයි වලියක් පටන්ගන්නවා මචන්
KDH said: ඇමති වගකීම බාරගත්තා .. ඒ නිසා වෙන කිසිදෙයක් අදාලම නෑ .. වගකීම බාර ගනිපු නිසා මැරුණ අයටත් පණ එනවා .. Click to expand... දැන් ගෙදර වලියක් ගියාම මාත් පැන්න ගමන් "මම වගකීම බාරගන්නවා" කියලා ශේප් වෙනවා. එතකොට වලිය ඉවරයි ගෑනිටත් සතුටුයි. පස්සෙ ඇවිල්ලා අහනවා "වගකීම ගත්තානම් ඊටපස්සෙ මුකුත් කරන්නෙ නැද්ද?" කියලා, එතකොට ඉතින් මම කියනවා "නෑ, එහෙම ඕන නෑ, බාරගත්තට පස්සෙ එච්චරයි" කියලා. ඊටපස්සෙ ආයි වලියක් පටන්ගන්නවා මචන්