පට්ට ලස්සන කෙල්ලෙක් (10/10) date කරන එක මොන වගේද 🫠🙂

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,910
    35,848
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Dating කියල හුට්ටක් නෑනේ සෙට් වෙලා අවුරුද්දක්වත් හිටිය උන් ගැන මම මේ කියන්නේ. එකියකට Insta followers ලා ඉන්නවා 150k පන්නලා, model කෙනෙක්, music videos, model shoots, bill boards වල ඉන්නවා උඹලා දැකලා තියෙනවා, අවුරුදු 7ක් 8කට කලින් field එකෙන් අයින් වෙලා ඉන්නේ. දැන්නම් ෆේස්බුක් විතරයි post එකක්වත් දාන්නේ. මම හිතන්නේ උඹලා ඔය කියන 10/10 එකට සෙට් වෙන්නේ ඒ වගේ එකියක්. අවුරුදු දෙක හමාරක ලව් එක, මගේ ජීවිතේ දිගම love එක. මගේ අදහස අනුවනම් මම සෙට් උන ලස්සනම එක ඒක නෙවෙයි (ලස්සනම එක මට බූට් එක තිබ්බ එක කුරුණෑගල). හැබැයි ඒකි 10, ඒකිට තමයි වැඩිම attention එක හම්බ උනේ.

    උඹලා කියන්නේ ඒ වගේ කෑල්ලක්නම්,

    ඊරිසියාවක් එනවද? ඔව්, මුල් කාලේ එනවා. ඒකිට සාපේක්ෂව මම කැතයි. ඒකි එක්ක shoot එකේ ඉන්න එකා මට වඩා සුදුයි උසයි ලස්සනයි. හැබැයි මම ඉගෙනගත්ත දේ ලස්සන model කොල්ලෝ බහුතරයක් එක්කෝ gay, එක්කෝ කොලු බඩු, පොන්නයි, උන්ගේ පෞරුෂය ගොඩක් දුර්වලයි. ඉඳලා හිටලා එකෙක් දෙන්නෙක් ඉන්නවා හැම එකීටම උකේ අරින්න බලාගෙන ඉන්න. උන් මැසේජස් එහෙම දානවා. හැබැයි ඒ industry එකේ කෙල්ලොන්ට ඒවා පුරුදුයි. උන් ignore කරලා ඉන්නවා. අලුත් කෙල්ලෝ තමයි ගොඩක් අහුවෙන්නේ.

    උඹේ යාළුවො උඹට පට්ට කෑල්ලක් හම්බ උන එකට සතුටුයි වගේ පෙන්නුවට බහුතරය කැරි ඉරිසියයි, නිකමටවත් උඹේ කෙල්ලට උන්ව මුනගස්සන්න එපා කොච්චර ෆිට් උනත්. මගේ යාලුවෙක් ඒකිට මැසේජස් දාලා ඒකි මට පෙන්නුවා. ඒකියි මායි breakup උනාම දුක අහන මුවාවෙන් තව එකෙක් ඒකිට ටෝක් කරන්න හදලා තිබුනා. මගේ අතේ තිබුන අවසාන රු.500ත් උන්ට වියදම් කරපු යාළුවො මේ. ඔක්කොම පකයි හලලා තියෙන්නේ.

    උඹට ආඩම්බරයි ඒකි ලස්සන නිසා හැමෝම උඹට ඉරිසියයි. ඒක නිකං හිතපන් Alto පදින උන් සෙට් එකක් සෙට් වෙන තැනට උඹ BMW, Benz එකක් අරන් බැස්සා වගේ තමයි. ඒකි එක්ක හැමෝම ෆොටෝස් ගහනවා, ඒකිව දැක්කම ගොඩක් උන් අඳුරගන්නවා, specially උඹේ යාලුවන්ගේ කෙල්ලෝ මේකිට ආසයි. පොඩි එකක් උඹේ හිතට දැනෙනවා.

    හැබැයි අවසානේ ඒකිත් කෙල්ලෙක්, උන්ගේම දුර්වලතා උන්ට තියෙනවා, සතියට වරක් දෙවරක් අවුරුද්දක් විතර රති කෙලියේ යෙදුනම ඒකෙ අමුතු වාව් එකකුත් නෑ...පවුල් ජීවිතයක් ගෙනියන්න බෑ සමහර පැතිවලින් ගත්තම. ඒ නිසා මම educated වැදගත් 10/10 එකක් බැන්දා ඒ අනිත් qualities තියෙන.
    ela agent
     
    • Like
    Reactions: EzioAuditore

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,139
    49,489
    113
    සේදවත්ත
    එහෙම ඒවා එකක් සෙට් වෙලා තිබ්බ gym එකේදි. හැබැයි serious නෙමේ

    ඒ කෙල්ල යාළුවෙලා හිටියේ gym ekema හිටපු personal trainer කෙනෙක් එක්ක. පස්සේ කොල්ල එක්ක toxic වෙලා වැඩේ අවුල් ගිහින්. කොල්ලා ට අරින්න දෙන්න බැහැ කියලා කොල්ල තව kali ගහලා. Jealous කරවන්න. මෙකී ට jealous හිතිලා නැහැ මෙකී ලස්සනයි කියලා ඌ nothing කියලා දන්න නිසා ඌ ව ගලවලා තමයි සෙට් උනේ ඌට පේන්න ම වගේ.
    මමත් ඉතින් සෙට් උනත් සිරා කරන්න හොඳ කෙල්ලෙක් උනත් කරන්න ගියේ නෑ වැඩක් නෑ ඉතින් කොටන්න බැරි නිසා සිරා කරේ නෑ. හැබැයි එකී ට continue කරන්න ඕන කමක් තිබුණ. මට තව main kellek ඉන්නව ඒ නිසා මෙකී ව කරේ side එකෙන් වගේ. Time එකත් නෑ මෙකී වෙනුවෙන් යොදවන්න ඉස්සර වගේ.
    Personal training බුවා සුපිරිම සුපිරි level එකට කෙල්ල ගෙ body එක හදල තියනවා. Face එකත් ලස්සනයි හැම පැත්තෙන් ම හොඳයි සල්ලි තියනව හැබැයි ඕක සිරාවට bassoth ඔහොම වෙන්නේ නෑ කියලා දන්නව

    අත්දැකීම් වලින් තේරුනේ මෙකයි.
    පට්ටම ලස්සන උනාම එකී කිව්වේ ඒකී ට කොල්ලො කතා කරන්න බයයි කියල. උන් කැමතියි කොල්ලො ඉස්සරහට ඇවිල්ල talk කරනවා නම් කියලා හැබැයි එහෙම කවුරුත් එන්නේ නෑ හිතන්නේ අනිවා කොල්ලෙක් ඇති. එසේ මෙසේ එකක් වෙන්න බැහැ මෙක run කරන්න කියල උන් හිතනවා. අන්තිමට උන්ව වේලෙනව කියල. මම මේ කියන්නේ avarage look එක තියන කොල්ලො පොර කන level Kello නෙමෙයි. පට්ටම කලාතුරෙකින් හම්බවෙන හැම පැත්තෙන් ම සුපිරි ලස්සන and sexy. Posh look එක තියන decent එවුන් ගැන. අඩු කුලේ කියල කියන්න බැරි. Knowledge එකත් decent. Meter එකත් හොඳ ස්මාර්ට් kellek ගැන


    Sex on Mandy eh
    ------ Post added on Jul 11, 2026 at 9:42 PM
    ඕකේ පසනල් ට්‍රේන උබව ඩ්‍රසින් රූම් එකේ පුක පැලුව ටික ඇරෙන්න අනික් ඔක්කම අතින් දාපු ගං කෙබර . උබ දාර ලොල්ලෙක් නේ
     
    • Haha
    Reactions: Nidarshana_k

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,306
    5,876
    113
    matanam Einstein ta wage kerima molayak thiyenwane.
    oya samabandwa. :lol:

    e handa man mage strengths weaknesses aduragena
    mata setwena kellek ganu kenek ekka misak ohoma sudu lassana kali karanna yanne na,

    maintenance wadiyi. bn
    ekayi pradanama hethuwa.

    ubala bmw ekak merc ekak padinwa nam eka ena issues walata abgaha yata garage ekata yanne nane.
    7-8 kin oil dala service ekath karaganna bane,
    anna e wage thama.

    midi thiththayi kiyanwa neme.
    man nam lassana kello dakkaoth maga arinwa.
    mata kohomath lassanayi kiyana kellanta wada normal looking kello mata mara widiyata perfect.
    mn weradi wenna athi.

    eth mata nam love eka kiyana eka sirawatama athi wenwa normal kellanta.
    meka ada iye wechcha deyak neme.,
    podima kale idan.
    lassana kello set na.
    math lassana na. :rofl:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,397
    113
    කෙල්ලෙක් නැ කියන එවුන් , කෙල්ලෙක් දැක්කම කතා කරයිද , ගස්සයිද කියල හිත හිත ඉන්නේ නැතුව කතා කරපන්....
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,360
    1,324
    113
    Malabe
    ඒකිව මුදුනේ තියන්න යන්න එපා. මොකද ටික දවසකින්, සොභාවික දේවල් දැනෙන්න ගත්තම, මේකත්, වෙනසක් නෑ කියලා තේරුම් යයි. ඒකි උන්දැගේ ලස්සනේ වටිනාකම තේරුම් අරන් ඉන්න එකියක් නම්, අනිවා උඹට ඩිමාන් කරයි. උඹත් තියෙන හැම සතේම වියදම් කරයි. අන්තිමට උඹට වඩා හොඳ එකක් සෙට් උනොත් බූට තියයි. ලස්සන ඩීසන්ට් කෙල්ලො ඉන්නවා. උන් සෙට් වෙන්නෙත් එහෙම ඩීසන් උන්ටම තමා
     

    MacFarlane

    Junior member
  • Mar 10, 2026
    87
    86
    18
    උඹේ යාළුවො උඹට පට්ට කෑල්ලක් හම්බ උන එකට සතුටුයි වගේ පෙන්නුවට බහුතරය කැරි ඉරිසියයි, නිකමටවත් උඹේ කෙල්ලට උන්ව මුනගස්සන්න එපා කොච්චර ෆිට් උනත්. මගේ යාලුවෙක් ඒකිට මැසේජස් දාලා ඒකි මට පෙන්නුවා. ඒකියි මායි breakup උනාම දුක අහන මුවාවෙන් තව එකෙක් ඒකිට ටෝක් කරන්න හදලා තිබුනා. මගේ අතේ තිබුන අවසාන රු.500ත් උන්ට වියදම් කරපු යාළුවො මේ. ඔක්කොම පකයි හලලා තියෙන්නේ.

    උඹට ආඩම්බරයි ඒකි ලස්සන නිසා හැමෝම උඹට ඉරිසියයි. ඒක නිකං හිතපන් Alto පදින උන් සෙට් එකක් සෙට් වෙන තැනට උඹ BMW, Benz එකක් අරන් බැස්සා වගේ තමයි. ඒකි එක්ක හැමෝම ෆොටෝස් ගහනවා, ඒකිව දැක්කම ගොඩක් උන් අඳුරගන්නවා, specially උඹේ යාලුවන්ගේ කෙල්ලෝ මේකිට ආසයි. පොඩි එකක් උඹේ හිතට දැනෙනවා.
    බහුතරයක් විතරයි ඉරිසිය. මමනම් කියන්නේ ඕකුන් තමන් දියුණු උනත් ඉරිසියා කරනවා. ඒවගේ වුන්ව පුළුවන් තරම් අදුණගෙන් කපලා දාන එක තමා කරන්න ඕනේ.
    අනික කෙල්ලන්ගේ සයිඩ් එකෙන් ගත්තත් උබ ටිකක් ලස්සනනම් ඒකිගේ ඉරිසියාකාර යාළුවො එකිට එක එක කතා කියලා උබල දෙන්නට කෙලිනවා.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,274
    11,999
    113
    35
    Spain
    ඔය කතාව හරි. මටත් notice වෙලා තියෙනවා පට්ට ලස්සන උන්ට කොල්ලො approach කරනවා අඩුයි. ඒක නිසා උන් වේලෙනවා
    Heart Attack Close Call GIF by reactionseditor



    දැන් නේ තේරුනේ, හඩු කුඩ්ඩන්ට ලවු වුනත් අපි වගේ හැන්ඩ්සම කොල්ලෝ වෙලෙන්නේ ඇයි කියල. තෑන්ක්ස් බොක්ක.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,948
    73,793
    113
    matanam Einstein ta wage kerima molayak thiyenwane.
    oya samabandwa. :lol:

    e handa man mage strengths weaknesses aduragena
    mata setwena kellek ganu kenek ekka misak ohoma sudu lassana kali karanna yanne na,

    maintenance wadiyi. bn
    ekayi pradanama hethuwa.

    ubala bmw ekak merc ekak padinwa nam eka ena issues walata abgaha yata garage ekata yanne nane.
    7-8 kin oil dala service ekath karaganna bane,
    anna e wage thama.

    midi thiththayi kiyanwa neme.
    man nam lassana kello dakkaoth maga arinwa.
    mata kohomath lassanayi kiyana kellanta wada normal looking kello mata mara widiyata perfect.
    mn weradi wenna athi.

    eth mata nam love eka kiyana eka sirawatama athi wenwa normal kellanta.
    meka ada iye wechcha deyak neme.,
    podima kale idan.
    lassana kello set na.
    math lassana na. :rofl:
    ගෑනුන්ගෙ ලස්සන කියන්නෙ රූපෙම නෙවී, ප්‍රියමනාප වෙන්න ඕනා, නිහතමානි වෙන්න ඕනා, මොලයක් තියෙන්න ඕනා. ඕවා නැත්තන් කෙලින්ම එපා වෙනවා.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    කෙල්ල අනුව තමයි බං ඕක තීරණය වෙන්නේ. අවුරුදු 3ක් ඩේට් කරා. Insecurity කියන දේ ඉතින් ඩිපෙන්ඩ් වෙනවා බං තමන් මතත්. තමන්ට හැමතිස්සෙම හිතෙනවා නම් මේකිව වෙන එකෙක් දාගනිවි කියලා මොන කැත කෙල්ලෙක් සෙට් වුනත් ඒක එහෙම්මම තමයි. කොල්ලෝ නම් FB/Insta වලට වැල නොකැඩි Msg දානවා. සමහර එවුන් එහෙම මාස ගණන් තනියෙන් මැසේජ් දාලා තිබ්බ ඒවා තිබ්බා. පාරේ යද්දි සමහර එවුන් බයික් වලින් පස්සෙන් එනවා. සමහර ෆන්ශන් වලට ගියාම පකේ ඩිරෙක්ටර්ස්ලා එහෙම ඇවිත් අරකට ජොයින් කරන්නම් මේකට ජොයින් කරන්නම් කියලා කියනවා. ඔය දේ මොනවා වුනත් කෙල්ල ඒවා ගණන් ගන්නේ නැත්තම් අවුලක් නෑ. ඔය ඩේට් කරපු අවුරුදු 3ට මම ඒකිගේ ෆෝන් එක චෙක් කරලාවත් නෑ ඒකි මගේ ෆෝන් එක චෙක් කරලත් නෑ. ඒකි මටම පෙන්නුවොත් තමයි බලන්නකෝ එවලා තියෙන ඒවා කියලා. කෙල්ල ලස්සන වුනත් කැත වුනත් පිට යන එකා යනවමයි. ඒකට ලස්සන කැත බලපාන්නේ නෑ.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,741
    11,061
    113
    පොටෝ එකක් නැතුව උබලා කියන 10/10 කෑල්ලක් මනසේ මවාගන්න බැහැ බොලව්
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,052
    6,313
    113
    පොටෝ එකක් නැතුව උබලා කියන 10/10 කෑල්ලක් මනසේ මවාගන්න බැහැ බොලව්
    කුක්කු දිලේකා කියලා සර්ච් කරලා එන ෆොටෝ වීඩියෝ බලලා හිතේ මවා ගන්න
     
    • Haha
    Reactions: wissnshaftler

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,527
    7,830
    113
    Kotahena
    ඕකේ පසනල් ට්‍රේන උබව ඩ්‍රසින් රූම් එකේ පුක පැලුව ටික ඇරෙන්න අනික් ඔක්කම අතින් දාපු ගං කෙබර . උබ දාර ලොල්ලෙක් නේ
    Hehehehe රිදුනා නේද ponna police පුතා ට. හවස බල්ල rawumak එක්කන් යන්න ඉන්නෙ. ආවම ewapan ඌ හරි ආසයි උබේ අම්මට 😊
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,139
    49,489
    113
    සේදවත්ත
    Hehehehe රිදුනා නේද ponna police පුතා ට. හවස බල්ල rawumak එක්කන් යන්න ඉන්නෙ. ආවම ewapan ඌ හරි ආසයි උබේ අම්මට 😊
    බැරැක්කේ බැටන් පොල්ල කෙල පාරක් ගහලා බස්සනකොටනම් හිටියේ පුසියෙක් වගේ යෑව් යෑව් ගාගා උබ , පොන්නයට මාංචු දලා කනට ගගහා බැටන් පොල්ල බැස්සුවේ
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,746
    19,692
    113
    Eke attatama ehema wisheshayak naha ban. Uba eka dagannakan witharai ubata thrill ekak tiyenne. Itapsse dawas keepayak gahuwata passe ekat uba kalin gahuwa kallak gaanata mind eka hadenawa. Itapasse ita wada lassana kellek dakkama eka talk karala ekata gahanna hitenna gannawa. Ekaktat ara wagema tamai. Mn ea cycle eke sahenna roll una. Antimata ubata eka satisfaction ekak enawa achra godak talk karala daganna bari una ekata uba dagena gahuwa kiyana de. Ea arenna wena deyak nam naha. Meke un kiwwa wage kollo msg daanwa ewa itin ignore karala innawa nam aulak naha. Antimata kiynna tiyenne ekama hutta nemei wenas muunu wenas huthu. Hoda supiri huttak hoyaganna ubala danaganna one. Lassana munu tiyana hugak kellonge huttawal ubala hitana tharan lassana priyamanaapa naha. Priyamanapa huttak hoyaganna ubala daksha wenna one.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,912
    11,964
    113
    Lassanama, upmarket ma ewa ekka lesi mokada ewa normal kollo access karanne na above pay grade kiyala paththakata wela horeng balanawa witharai...
    Above avarage ewata thama kattiya godak access karanna try karanne..
    habai online puka denno average kallakata unath ona tharam innawa..