හැබැයි අනුර ගැන එකක් කියන්න ඕනේ, මිනිහා රාජ උණ නැති, හොඳක් කරන්න, දුෂනේ නැති කරන වෙර දරන පුද්ගලයෙක්.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,931
    113
    cumabeyoglu-636350391518672858.jpg
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,659
    3,462
    113
    ගෝටා හොඳයි පොරගේ වටේ හිටපු උන් තමයි කරන්න දුන්නෙ නැත්තෙ - version 2
    රජෙක් පොරක් කියලා හිතන් තාම පෝහොර නිසා කුජීත උනේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    rraths

    Active member
  • Apr 11, 2024
    117
    90
    28
    මට නම් හිතෙන්නෙ ඌටත් රාජ උණ තියෙනව කියලා.
    උන්ගෙයි කලින් උන්ගෙයි වෙනසක් නෑ.
    එකම ජාතියෙ වංචා, එකම ජාතියෙ හොරකම් වෙන්නෙ. එ කාලෙ කරපු "නිත්‍යානුකූල" හොරකම් තාම වෙනව, එවත් "නිත්‍යානූකූලව" ම වෙනව.
    උදා ගල් අඟුරු වන්චාව. වාහන බදු වන්චාව (මෙක නම් සීනි බද්ධ වගෙම තමා ගෝඨාගෙ කාලෙ )

    ජොනියගෙ diver නගරාධිපති වෙලා Jaguar ගත්තා වගෙ අර CEB එකෙ එකා මොරටුවෙ නගරාධිපති වෙලා ප්‍රාඩො අරන්.
    මරුටියෙ ආපු හදුන් දැන් අලුත් landcruiser අරන්.

    ලාල්කාන්තයා ලෑලි ගෙවල් ගැන කියල උට දැන් කොළඹින් ම මන්දිර දෙකක්.
    එවා ඌ strike වලින් අල්ලස් විදිහටලු අරන් තියෙන්නෙ, ඔවා ඉතින් ඔප්පු වෙන්නෙ නැති එවා නෙ කොහොමත්.

    225 ම එපා කිවෙ අරගල කාලෙ. ඔක තමා හරි. ඔතන්ට මොකා ආවත් ඌත් හොරෙක්. ලංකාවෙ ඔතන්ට එන්න පුලුවන් හොඳ එකෙක් නැතුව ඇති.