Delivery වැඩට හොඳම Bike එක මොකක්ද?

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,472
    8,657
    113
    ඩිලිවරි කරලා නෑ
    බයික් ගැන ලොකුවට දන්නෙ නෑ


    හුත්තො බයික් හදලා තියෙන්නෙ කිලෝ 60-70ක එකෙක් පිටිපස්සෙ දාගෙන පදින්න
    එහෙම එකේ කිලෝ 20ක් දාන් ගියා කියලා බයික් එකට මොකක් වත් වෙන්නෙ නැහැ
    1783842617319.png


    මේකක් ගැනද දන්නේ නැනේ කියන්නේ..
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,627
    16,847
    113

    Delivery වැඩට හොඳම Bike එක මොකක්ද?​


    Honda CBR 250 RR

    Tak gala delivery eka karanna puluwan
     

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    605
    647
    93
    පරණct100 එකේ හොදට බර අදින්න පුලුවන්. පිකප් එකත් හොදයි.

    උබට ලොකු ලෝඩ් එකක් අදින්න ඕනි නම් තැපැල්90ක් ගනින් 👇


    images
    හුත්තෝ මන් මේක දැකල තියනව සිමෙන්ති කොට්ටත් අදිනවා 🤣
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,468
    12,404
    113
    35
    Spain
    Never seen them being used for postal delivery though..
    ලංකාවේ නෙවේ බන්, ජපානේ තැපැල් සේවේ පාවිච්චි කරලා ඉවත් කරපුව මෙහෙ රිකන්ඩිෂන් විදියට විකුනනවා, බර අදින්න කියපු බයික් එක. මෙහෙ උන් තේ ගෝනි, කුරුඳු මිටි බැඳගෙන ගෙනියනවා විකුණන්න.
     
    • Like
    Reactions: Peace for All