Elakiri forum එකේ අනාගතය

Pundit

Active member
  • Oct 18, 2022
    198
    189
    43
    ඒ කාලේ අපිට එළකිරි ඇරෙන්න වෙන online community එකක් තිබුනේ නැහැ. දේශපාලනේ ගැන කෑ ගැහුවත්, movie review එකක් ලිව්වත්, relationship advice ඕන වුණත්, ඔක්කොම මේකට ආවා.

    නමුත් දැන් බලන්න:

    TikTok, Instagram Reels, Facebook Groups :- ලෝකෙම ඒවට ගිහින්
    WhatsApp/Telegram groups වලින් instant discussion ලැබෙනවා
    AI chatbots වලින් questions ඇහුවම විනාඩියෙන් answer ලැබෙනවා (Google search එකටත් වඩා fast)
    අලුත් පරම්පරාව Reddit, Discord වගේ platforms වලට යනවා

    මේ අනුව forum culture එකක් තියෙනවද තව කාලෙකින් ? අපේ දරුවන්ට "forum" කියන එකම strange concept එකක් වෙයිද ?
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,917
    11,967
    113
    FB. Insta athulu oya social mediath walinuth minissu issarahata aluth wena ewata yanawa..
    hamoma ekaka inna ona kiyala rule ekak naha. kamathi aya kamathi ekaka indi..
     
    • Like
    Reactions: Pundit

    Pundit

    Active member
  • Oct 18, 2022
    198
    189
    43
    yako meke chatgpt wage feature ekak one dan.... THreads brows kara kara inne nathiwa bota gen ahanna widihak one
    එතකොට උඹලා මේකට සෙට් වෙන්නේ උඹලට තියෙන ප්‍රශ්න වලට solution එකක් හොයන්න විතරද ? community ෆීලිං එකක් දැනෙන්නේ නැද්ද ?
     

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    515
    347
    63
    Home
    kitsooftlk.blogspot.com
    එතකොට උඹලා මේකට සෙට් වෙන්නේ උඹලට තියෙන ප්‍රශ්න වලට solution එකක් හොයන්න විතරද ? community ෆීලින්ග් එකක් නැද්ද ?
    kohomath machan communication madata wachana use akaranawa, focrum use karanawa wage bota use kara kiyala loku cine ekak na
     
    • Like
    Reactions: Pundit

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,088
    6,398
    113
    ඇත්ත එකවුන්ට් එකෙන් වරෙන් හුත්තො එතකොට කියලා දෙන්නං

    ෆේක් අටවං මේකෙ හැමනෙන හිවල්ලු
     
    • Haha
    Reactions: Psiko and Amith0424