මාසෙකට Rs100,000ක වැටුපක් ලබන කෙනෙක් ලංකාවේ 'middle classද? ඔබේ definition එක මොකක්ද?

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,348
    2,628
    113
    upper middle class

    60M, වත්කමක් තියෙන අයට.
    එහෙම බැලුවොත් කොළඹට පොඩ්ඩක් ආසන්නයෙන් පරචස් කීපයක ගෙයක් ඉඩමක් වාහනයක් තියෙන ඕනි කෙනෙක් upper middleclass නේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,249
    4,616
    113
    categoryak nati ayata moko wenne? oya 1,2,3,4,5 okkogema income minus yanne padi watuna gaman loan walata kapila giyama :lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,375
    1
    57,453
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේක අනුව ලංකාවේ high income කියන්නෙ මාසෙට ඩොලර් 2000ට වැඩිය හොයන එවුන්ට

    Sri Lanka Sl GIF
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,002
    6,913
    113
    Nawala
    "Middle class" කියන්නේ income එකෙන්ම define කරන්න පුළුවන් දෙයක්ද? නැත්නම් lifestyle එකෙන්ද (car එකක් තියෙනවද, foreign holiday යනවද, kids private school එකේද ? )

    Colomboවල middle class කෙනෙක් ගම්බද area එකක middle class කෙනෙක් සමග compare කරන්න පුළුවන්ද ?
    Lower middle class.

    other than the income there are couple of another factors like cultural attitude