කැමැත්ත

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,122
    7,138
    113
    Back Bay-Beacon Hill, Boston
    Generalize කරන්න බැරි ඇයි?

    මෙතන පී.ඕ.වී 4 තියෙනවා,

    A සෝතාපන්න, සෝතාපන්න කියලා දන්නවා.
    B සෝතාපන්න, සෝතාපන්න කියලා දන්නැහැ.
    C පෘථග්ජන, පෘථග්ජන කියලා දන්නවා.
    D පෘථග්ජන, සෝතාපන්න කියලා හිතන් ඉන්නවා.

    worst case scenario එක D.

    A, B ධර්ම ශ්‍රවණය, ලද ප්‍රඥාව දියුණු වෙන්නත්, අකුසලය දුරු කරන්නත් උපනිශය වෙනවා.
    C, D ධර්ම ශ්‍රවණය, නොලද ප්‍රඥාව ලබන්නත්, අකුසලය දුරු කරන්නත් උපනිශය වෙනවා.

    හතරදෙනාටම වෙන්නේ යහපතක්මනම්, generalize කරන්න බැරි ඇයි?



    හරි සමීකරණය හම්බුන කියලා දැනගන්නේ කොහොමද?
    ------ Post added on Jul 10, 2026 at 3:21 PM
    සෑර් හරි වටින ප්‍රස්න ටිකක් ඇහුව.
    ජෙනරලයිස් කොරන්න බැරි ඇයි?
    ආලවකට කියපු බුදු බන නෙවෙයි අසුමහ ශ්‍රාවකයන්ගෙන් එක් නමක් වූ දාරුචීරියට දේසනා කලේ?

    මෙතන පිලෝසොෆිකල් පොයින්ට් එකක් එලියට ගන්නයි මගේ ට්‍රයි එක. ධර්මය විද්‍යාත්මක ප්‍රවාදයක් මෙන් වියුක්තද?
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,624
    5,478
    113
    istockphoto-1392352614-612x612.jpg
     
    • Haha
    Reactions: ewijesekara

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,383
    1,871
    113
    ධර්මය විද්‍යාත්මක ප්‍රවාදයක් මෙන් වියුක්තද?

    මනසට ගෝචර වෙනවා කියන්නත් බැහැ නේද. අඤ්ඤින්ද්‍රිය, අනඤ්ඤාතඤ්ඤස්සාමීන්ද්‍රිය, අඤ්ඤාතාවින්ද්‍රිය කියන ලෝකෝත්තර ඉන්ද්‍රියන්ටනේ ගෝචර වෙන්නේ.

    සෑර් හරි වටින ප්‍රස්න ටිකක් ඇහුව.

    සෑර් කියන්න එපා මන් පොඩි ළමයෙක් 😤

    ආලවකට කියපු බුදු බන නෙවෙයි අසුමහ ශ්‍රාවකයන්ගෙන් එක් නමක් වූ දාරුචීරියට දේසනා කලේ?

    එකම සත්‍යය තමයි විවිධ පර්යායෙන් දේශනා කළේ, imho.
    ------ Post added on Jul 13, 2026 at 4:54 PM
     
    • Like
    Reactions: ex-muslim Ahmed