ශලනි තාරකා දාපු එකක් නෙවෙයිනේ ප්‍රසිද්ද කෙනෙක් උන්ගෙ වාහනයක් ගත්තාම සේල් එකේ උන් විඩිඕ කරල දාන ඒවනෙ මේ. ශලනි තාරකාට වෙසල් එකක් කියන්නෙ නතිං ඇති යකෝ කරල තියෙනෙ නාට්ටිය අරව මේව එක්ක ගත්තාම.
මට හිතාගන්න බැරි අහම පොඩි ලපයක් තියෙනකොට කෙල්ලක ගේ පෙනුම මෙච්චර වෙනස් වෙන්නේ කොහොමද කියල. ලපය නැතිව නිකම්ම නිකම් සාමාන්‍ය කෙල්ලක්. එත් ලපෙත් එක්ක මාර හොට්.