කොළඹ ඉන්න චීන්නු - මොකද කරන්නේ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,008
    13,592
    113
    පෘථිවිය
    කොළඹ ඉන්න අයට පේනවා ඇති , කොළඹ ඉන්න චීන්නු තොගය.
    චීන්නු විතරක් නෙමේ , විවිධ නැගෙනහිර ආසියානු ජාතිකයින් ගොඩක් දැන් කොළඹ වටේම ඉන්නවා.

    දවල් ට කෑම කන වෙලාවට , රැට කෑම කන වෙලාවට මෙයාල රංචු පිටින් ඇවිදිනවා කන්න ගන්න. දැකල ඇති නේ

    කොළඹ තියෙන අපාට්මන්ට් වල තමයි වැඩිපුර ඉන්නේ. මෙයාලට ගෙවල් අරන් දෙන්න වෙනම චීන කාන්තාවන් ඉන්නවා.
    එයාල අදාල බෝකර් වරු , පිටරට ඉන්න ලංකාවේ ගෙවල් අරන් අපාට්මන්ට් අරන් ඉන්න අයගේ ගෙවල් කළමනාකරණය කරන අය ලව චීන මිනිස්සුන්ට ගෙවල් අරන් දෙනවා. එක ගෙදරක චීන්නු 8-10ක් අතර ඉන්නවා. trizon එක එහෙම තැනක්

    ඒ වගේම, Platinum 1, Liberty Apartments, Office Spaces, Bamba- Kollupitaya අතර සියලුම ලොජ් සහ කුඩා හෝටල් මෙයාලගේ නවාතැන්

    මොනාද මෙයලා කරන්නේ ?

    මේ චීන්නු රැකියා විසා අරන්ද එන්නේ ?

    නැහැ, මේ ඔක්කොම එන්නේ සංචාරක විසා වලින් , ලංකාවේ ආගමන නීති තද නැති නිසා, කිසිම පරික්ෂා කිරීමක් නැති නිසා මොවුන් අගේට ඉන්නවා

    මොවුන් කරන්නේ, විවිධ උපක්‍රම යොදාගෙන මිනිස්සුන්ගේ සල්ලි හොරකන් කිරීම. අන්තර්ජාලය හරහා විවිධ ක්‍රියා කරනවා.
    මේ අතර කාන්තාවන් සැපයීම කියල මිනිස්සු ගෙන්නාගෙන, ඔවුන්ගේ ජයාරූප අරගෙන ඒවා ලීක් කරනවා කියල තව මුදල් ලබාගැනීම

    තව, ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු වගේ නොයෙක් දේවල් වෙනවා

    ඉස්සරහට ළමයි නැතිවෙලා, අවයව වෙළදාම වෙන්නත් පුළුවන්.

    මහානාම ඉස්සරහ China Street කියල කියන්නේ දැන්, උබර් දුවන එකෙක් කිවුවේ
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,578
    8,687
    113
    kandy
    හැම චීනම ඔහොමයි කියන්න බෑ .
    මගේ යාලුවෝ සෙට් එකක් ඉන්නවා ලංකාවේ huawei එකේ .
    උනුත් ඔහොම තමයි . දවල්ට සෙට් වෙලා කන්න යන්නේ .
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,917
    73,755
    113
    කොළඹ ඉන්න අයට පේනවා ඇති , කොළඹ ඉන්න චීන්නු තොගය.
    චීන්නු විතරක් නෙමේ , විවිධ නැගෙනහිර ආසියානු ජාතිකයින් ගොඩක් දැන් කොළඹ වටේම ඉන්නවා.

    දවල් ට කෑම කන වෙලාවට , රැට කෑම කන වෙලාවට මෙයාල රංචු පිටින් ඇවිදිනවා කන්න ගන්න. දැකල ඇති නේ

    කොළඹ තියෙන අපාට්මන්ට් වල තමයි වැඩිපුර ඉන්නේ. මෙයාලට ගෙවල් අරන් දෙන්න වෙනම චීන කාන්තාවන් ඉන්නවා.
    එයාල අදාල බෝකර් වරු , පිටරට ඉන්න ලංකාවේ ගෙවල් අරන් අපාට්මන්ට් අරන් ඉන්න අයගේ ගෙවල් කළමනාකරණය කරන අය ලව චීන මිනිස්සුන්ට ගෙවල් අරන් දෙනවා. එක ගෙදරක චීන්නු 8-10ක් අතර ඉන්නවා. trizon එක එහෙම තැනක්

    ඒ වගේම, Platinum 1, Liberty Apartments, Office Spaces, Bamba- Kollupitaya අතර සියලුම ලොජ් සහ කුඩා හෝටල් මෙයාලගේ නවාතැන්

    මොනාද මෙයලා කරන්නේ ?

    මේ චීන්නු රැකියා විසා අරන්ද එන්නේ ?

    නැහැ, මේ ඔක්කොම එන්නේ සංචාරක විසා වලින් , ලංකාවේ ආගමන නීති තද නැති නිසා, කිසිම පරික්ෂා කිරීමක් නැති නිසා මොවුන් අගේට ඉන්නවා

    මොවුන් කරන්නේ, විවිධ උපක්‍රම යොදාගෙන මිනිස්සුන්ගේ සල්ලි හොරකන් කිරීම. අන්තර්ජාලය හරහා විවිධ ක්‍රියා කරනවා.
    මේ අතර කාන්තාවන් සැපයීම කියල මිනිස්සු ගෙන්නාගෙන, ඔවුන්ගේ ජයාරූප අරගෙන ඒවා ලීක් කරනවා කියල තව මුදල් ලබාගැනීම

    තව, ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු වගේ නොයෙක් දේවල් වෙනවා

    ඉස්සරහට ළමයි නැතිවෙලා, අවයව වෙළදාම වෙන්නත් පුළුවන්.

    මහානාම ඉස්සරහ China Street කියල කියන්නේ දැන්, උබර් දුවන එකෙක් කිවුවේ
    උන් එක එක බිස්නස් කරනව, සමහර උන් හොර බිස්නස් කරනවා සමහර උන් ජෙම් බිස්නස් කරනවා. හැව්ලොක් සිටි එකේ උඩ තියෙන ආර්කෙඩ් එක චීනෙක්ගෙ. බේරුවල පැත්තේ ජෙම් ගන්න ගොඩක් උන් චීන්නු. ඒවගෙම ලංකාවෙ ඉඳන්ම ලොකු ස්කෑම් රන් කරන උනුත් ඉන්නවා.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,045
    6,286
    113
    අඩෝ මම දැකලා තියනවානේ කොල්ලුපිටිය ෆැබ් එක හරියෙ පට්ට විදියට කොරියන් හරි චයිනීස් එවුන් හරි ඉන්නවා
    පට්ටම තොගයක්
    උන්ගෙ ID TAG එකේ ගහලා තියෙන්නෙ Port City BPO කියලා. මටත් ආපු ප්‍රශ්නෙ port city කියලා මෙහෙ ඇවිත් රට ඇතුලෙ ජොබ් කරන්නෙ මොනවද කියලා
     
    • Like
    Reactions: Inigo Montoya

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,438
    1
    57,543
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නැහැ, මේ ඔක්කොම එන්නේ සංචාරක විසා වලින් , ලංකාවේ ආගමන නීති තද නැති නිසා, කිසිම පරික්ෂා කිරීමක් නැති නිසා මොවුන් අගේට ඉන්නවා

    මොවුන් කරන්නේ, විවිධ උපක්‍රම යොදාගෙන මිනිස්සුන්ගේ සල්ලි හොරකන් කිරීම. අන්තර්ජාලය හරහා විවිධ ක්‍රියා කරනවා.
    මේ අතර කාන්තාවන් සැපයීම කියල මිනිස්සු ගෙන්නාගෙන, ඔවුන්ගේ ජයාරූප අරගෙන ඒවා ලීක් කරනවා කියල තව මුදල් ලබාගැනීම

    තව, ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු වගේ නොයෙක් දේවල් වෙනවා

    ඉස්සරහට ළමයි නැතිවෙලා, අවයව වෙළදාම වෙන්නත් පුළුවන්.

    මහානාම ඉස්සරහ China Street කියල කියන්නේ දැන්, උබර් දුවන එකෙක් කිවුවේ
    @NiyamaSinhalaya ගේ සුපුරුදු පච

    Season 2 GIF by Paramount+
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    Port City Bpo කියලා එකක් තියනවා බන් Access Tower Union Place එකෙත් ඉන්නවා පට්ට සෙට්‌ එකක් එතැනම ගංගාරාම පන්සල ගාවත් දාලා Port City Bpo කියලා තනිකර chinese උන් ඉන්නේ දැන් ඒ පැත්තේ උන්ට හරි යන කැම කඩ දාගෙන යනවා වෙලාවකට හිතෙනවා මුණ hackers ලද කියලා
     
    • Wow
    Reactions: Inigo Montoya

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,143
    2,356
    113
    චීන්නු නෙවෙයි බන් , තායිලන්ඩ් උන් ඉන්නෙ , tinder එකෙත් උන් වැහි වැහැල.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,045
    6,286
    113
    චීන්නු නෙවෙයි බන් , තායිලන්ඩ් උන් ඉන්නෙ , tinder එකෙත් උන් වැහි වැහැල.
    කොහොමද හුත්තො ටින්ඩර් එකේ උඹට කොල්ලො පෙන්නුවෙ

    @tupac97 මේං බලපන්කෝ මූ
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,892
    3,682
    113
    Maradane shops dakala nadda? Lankawe Parana ma dath hadana kattiya.
    Anika Muslims ona tharam innawa mehe business karana. Cheennu da awula?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,045
    6,286
    113
    Tinder එකේ gay, straight හැම හුත්තක්ම පුලුවන් බන්
    ඒක පුලුවන් බන් හරි
    ඒ උනාට අපිත් ඒ කැටගරි වලට interested කියලා දාන්න එපැයි

    මූ එහෙම දාල නිසානේ පෙන්නන්න ඇත්තෙ

    PM එකක් දාල බලන්න කියලා උඹව මෙන්ශන් කරේ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,593
    18,278
    113
    අම්බානක ඉන්නව නම් තමයි.

    බිස්නස් මීටින් වලටත් එනව දන්න පොරක් මාසයක් ඉදල ගියේ මෙහෙ. Exhibition වලටත් ආව සෙට් එකක්..
     
    • Like
    Reactions: Inigo Montoya

    senuraRRR

    Junior member
  • Nov 8, 2024
    61
    63
    18
    chinese,indian,maldives millionaires la godak inne colombo luxury apartment aragena.
    .shangri la,cinnamon residences,altair etc.
    living cost adui,
    luxury apartment ekak vena ratavata vada aduven aragena, full luxury lifestyle ekak aran yanna puluvan relax ekeee.
     
    • Wow
    Reactions: Inigo Montoya