රට රවටා බලය ගත් වැඩබැරි මාක්ස්වාදී මාලිමා ජෙපි ආණ්ඩුවට හැමෝම පු* පෙන්නයි. ආණ්ඩුව තුට්ටු දෙකට වී ගන්න ආවොත් වී ඇටයක් දෙන්නෙ නෑ… වලව ගොවීහු කියති!

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,402
    1
    62,037
    113
    Mother Earth
    මම දැන් ටවුන් එකට‍ ත්‍රිවිල් එකකින් ගිහින් ආව. ඌ මට " මාලිමාවට දීල අපිට දැන් ලෙසටම කෙළ වෙලා ඉන්නෙ මහත්තය" කිව්ව. මාත් ඉතින් හිනාවුනා මොනා කියන්නද කියලා ඒ වෙලේ ඔලුවට ආවේ නෑ. පස්සේ ඌ ඉඳන් කියනවා අනුරව තව මාස දෙකක් බලලා එලවලා දාන්න ඕනේ කියලා ගෝටා මහත්තය වගේ(ගෝටා මහත්තය කියලම කිව්වා; ඒ කියන්නේ යටි සිතේ ගෝටට පොඩි ගෞරවයක්‌ තියෙනවා🤷‍♂️). මාත් හිනා වෙලා කිව්ව ගෝටාභය තව හොඳයි කියලා. මූ නම් අමු පිස්සෙක් කියලා. 😄 ඊට පස්සේ කියනවා කියලා වැඩක් නෑ මහත්තය. මුන් රට තියෙන ටිකත් කන එකනේ කරන්නේ කියලා. ඔය විදිහට අපි එන ගමන් හාල් මාෆියාව වෙනකන් කතා කරා මගේ ගෙදෙට්ට එනකන්. මට උට තේකක් දීලා අහන් ඉන්න හිතුන ජේබයියාගේ දුක සිතෙන කතාව. 🤷‍♂️
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    bath kanna epa ban.. eka wisala aparadayak...

    යකෝ මුන්ට වතුරත් නිකන් දීලා පොහොර සහනාදාරෙකුත් දීලා කෙල උනාම වගා හානිත් දීලා තව ගෑසුත් බලන්න වෙලාද ආන්ඩුවට
    adu milata haal denna baei nam mokatada yako anduwak 😆🤣 wahana sapa okkoma deela
    ------ Post added on Jan 24, 2025 at 12:23 PM
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඉතින් උන්ට ඒවා වලට සල්ලි දෙන්න උනොත් තව මිල වැඩි වෙන එක වෙන්නේ .
    උන්ගේ වියදම , උන්ගේ මහන්සිය උන්ට පුලුවන් මිලක් නියම කරන්න .
    ආණ්ඩුවේ වගාවක මුන් කුලියට වැඩ කරනවා නෙවෙයි නේ .

    උබ වැඩට යන්නේ ආණ්ඩුව හදපු පාරක ද උබම හදාගත්ත පාරකද ?
    ඔය කතාව ගැලපෙන්නේ නෑ මචන්. කෘශිකර්මයට ආන්ඩුව සෞඛ්ය අධ්‍යාපනයට වගේම ලොකු ගානක් වෙන් කරනවා. එතකොට ගොයියොන්ටත් යුතුකමක් තියෙනවා ඒක ගැන. ආන්ඩුව අසාදාරන ගානක් වී ව්ලට තිබ්බොත් ඒකට එරෙහි වෙන එක වෙනම දෙයක්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,986
    167,812
    113
    එකමත් එක රටක
    ඔය කතාව ගැලපෙන්නේ නෑ මචන්. කෘශිකර්මයට ආන්ඩුව සෞඛ්ය අධ්‍යාපනයට වගේම ලොකු ගානක් වෙන් කරනවා. එතකොට ගොයියොන්ටත් යුතුකමක් තියෙනවා ඒක ගැන. ආන්ඩුව අසාදාරන ගානක් වී ව්ලට තිබ්බොත් ඒකට එරෙහි වෙන එක වෙනම දෙයක්.
    ඉතින් ආණ්ඩුව කියන්නේ මිනිස්සුන්ගේ සල්ලි
    උබල පාරවල් පාවිච්චි කරල බිස්නස් , රස්සා වලට යන්න වෙනම ගානක් ගෙවනවා ද ?
    වාරිමාර්ග හදල තියෙන්නේ මිනිසුන්ගේ සල්ලි වලින් . ඒවා වගාවල් වලට දානව තමයි . අනික ඔය ගොඩක් ඒවා ඉස්සර කාලේ හදපු වැව් නේ .

    උබ කැමති නැද්ද ආණ්ඩුවේ සල්ලි වලින් ඉගෙන ගත්ත නිසා ආණ්ඩුව කියන සාධාරණ ගානකට උන්ගේ රස්සාවක් කරල ජිවත් වෙන්න් ?
     

    Sen-lu

    Well-known member
  • පොහොරයි වගා හානි වන්දියි ආණ්ඩු දෙන්න ඕන නෑ. සහතික මිලවල් දෙන්න ඕනත් නෑ ගොවිතැනත් තවත් එක බිස්නස් එකක් කියල සැලකුවානම් ඉවරයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,986
    167,812
    113
    එකමත් එක රටක
    පොහොරයි වගා හානි වන්දියි ආණ්ඩු දෙන්න ඕන නෑ. සහතික මිලවල් දෙන්න ඕනත් නෑ ගොවිතැනත් තවත් එක බිස්නස් එකක් කියල සැලකුවානම් ඉවරයි.
    ඔව් . එතකොට හාල් වලට ඔය කියන වියදම් ඔක්කොම එකතු වෙයි හැබැයි .
    300 + වෙයි . අවුලක් නෑ . ගාන වැඩි කියල කෙදිරි ගාන්න බෑ .

    ඔය වියදම් කොහෙන් හරි යනවා බන් .
    මිල විදියට යනවා සහනාදාර වලින් අඩු කරාම .
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    පොහොරයි වගා හානි වන්දියි ආණ්ඩු දෙන්න ඕන නෑ. සහතික මිලවල් දෙන්න ඕනත් නෑ ගොවිතැනත් තවත් එක බිස්නස් එකක් කියල සැලකුවානම් ඉවරයි.
    ඒක තමා ප්‍රශ්ණේ. රජය ඕනවාට වඩා මේවාට අත දෑම්මාම වෑඩේ ගූ වෙනවා. මහින්දයා කොහොමත් ගූ කරලා තිබ්බ එක මුන් පාගලා රටවටේම ගාලා මුලු රටම ගද ගස්සවයිද දන්නේ නෑ. මට මතකයි රනිලා එක පාරක් කිව්වා වී වවනවාට වඩා හාල් රටින් ගේන එක ලාභයි කියලා. ඒක හරි වුනත් එතනත් ප්‍රශ්ණයක් තියෙනවා. සම්පූර්ණයෙන්ම පිටරටින් හාල ගේන්න බෑනේ. බෑලන්ස් කරන එක තමා කරන්න වෙන්නේ
     
    • Like
    Reactions: Sen-lu

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඉතින් ආණ්ඩුව කියන්නේ මිනිස්සුන්ගේ සල්ලි
    උබල පාරවල් පාවිච්චි කරල බිස්නස් , රස්සා වලට යන්න වෙනම ගානක් ගෙවනවා ද ?
    වාරිමාර්ග හදල තියෙන්නේ මිනිසුන්ගේ සල්ලි වලින් . ඒවා වගාවල් වලට දානව තමයි . අනික ඔය ගොඩක් ඒවා ඉස්සර කාලේ හදපු වැව් නේ .

    උබ කැමති නැද්ද ආණ්ඩුවේ සල්ලි වලින් ඉගෙන ගත්ත නිසා ආණ්ඩුව කියන සාධාරණ ගානකට උන්ගේ රස්සාවක් කරල ජිවත් වෙන්න් ?

    අපිට වැඩට යන්න විතරක් පාර හැදුවනම් ඔය කතාව හරි. හැබැයි වැව් ඇලවල් මේන්ටේන් කරන්නේ කෘශිකර්මයට විතරයි. විදුලිය හදන්නවත් 1ස්ට් දෙන්නේ නෑ. අනික ආන්ඩුවේ රස්සාවක් කරොත් ඒ දෙන ගාන තමයි අපි කැමති ගානක් ගෙවන්නේ නෑ.
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    අපිනම් පුදුම කරුමයක්නෙ බන් ගෙවන්නෙ. හැම හු**ගෙම පඩ බලන්නත් ඕනි, උන්ට සහනාදාරෙ දෙන්නත් ඕනි, හදාගත්ත දේ විකිනෙනේ නෑ නම් පව් කියලා වැඩි ගානට ගන්නත් ඕනි. දේශිය හාල් ගොයියා, බිත්තර ගොයියා, අනිත් දෙශිය කෑල්ල ගහගත්ත බිස්නස්කාරයො, කර්මාන්ත කාරයො, රාජ්ය සේවකයො අරුන් මෙවුන් ඔක්කොම නඩත්තු කරන්න ඕනි අපිනෙ. මොන කරුමයක්ද බන්.

    ආනයනය කරන එක ලාබ නම් ආන්ඩුවකින් කරන්න ඕනි ඒක බහුතරය ගැන හිතලා. එතකොට ඔය කරන්න බැරි දෙවල් ඔටෝ වෙනවා. ජෙප්පොන්ටත් හොඳ වැඩේ, ඕකුන් තමයි හරි හෝ වැරදි කරන හැම වැඩේටම බාල්දි දාන එක පුරුදු කරේ. දැන් ඒක උන්ටම රිටන් එනවා
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,799
    113
    LONDON
    එහෙනම් කුබුරු ටික ඔක්කොම නවත්තල ඒ ඉඩම් වෙන දෙකට පාවිච්චි කරල රටින් කෑම ගේන්න කියන්න .
    This ^^^

    We need to do cost /benefits analysis and decide if it's cheaper to import and use land for other profitable projects or crops.

    I personally think it's cheaper to import and use these rice fields for other profitable crop. My father in law used to be a GM for one of the largest agri business in SL and he always say it's cheaper to import.

    We can't continuously give subsidies for rice and better to introduce new profitable crop and give proper training to farmers.
     
    • Like
    Reactions: Sen-lu and ruka!
    කෙඳිරි ගගා ඉන්නෙ නැතුව ඒවා නවත්තන්න කියපන්, ජනාදිපති කමයි 159යි තියන් පොන්නයෝ වගේ තව නැට්ට පුකේ ගහන් ඉන්නෙ මොකද?

    ඔන්න ඕක තමා ගොඩක් දේශපාලුවන්ට කරන්න බැරි. මුන් අද වෙනකන් මිනිසුන්ට අමාරු වෙන තීරන මොනාද ගත්තෙ? එකක්වත් නෑ. රනිලා කරපුවා continue කරපු එක කලේ. ඇයි ඒ? මේ පොන්නයන්ට හරි තීරන ගන්න කොන්දක් නෑ. කරන්න පුලුවන් අර මහින්දයා වගේ උන්ව කොනිත්ත ඉන්න එක තමා.
    ඒ උනාට බල්ලෝ ගහන්න පුළුවන් මාර සිංහ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    ඒ උනාට බල්ලෝ ගහන්න පුළුවන් මාර සිංහ
    ඒකනෙ උන්ව ගෙදර යවලා මුන්ව ගෙනාවේ. මුන් ඊට වඩ ලොන්ත පොන්නයෝ ටිකක්නෙ. කොන්ද කෙලින් තියන් දෙයක් කරන්න බෑ. වේස ගෑනු වගේ හඳි ගානෙ කෙඳ්රී ගගා යනවා.
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka

    පුද්ගලික අංශය කුඹුරටම ඇවිත් වී කිලෝව 170ට ගන්නවා… ආණ්ඩුව තුට්ටු දෙකට වී ගන්න ආවොත් වී ඇටයක් දෙන්නෙ නෑ… වලව ගොවීහු කියති!


    paddy



    සූරියවැව නුවන් ජයසේකර –

    ආණ්ඩුව වී සදහා මෙතෙක් සහතික මිලක් ප්‍රකාශයට පත් කර නොමැති බවත් පුද්ගලික අංශයේ වී රැස් කරන්නන් කුඹුරටම පැමිණ අමු වී කිලෝව රුපියල් 150 – 170 අතර මිලකට ලබා ගන්නා වටපිටාවක තුට්ටු දෙකට වී ගන්නට සිතාගෙන ඇත්නම් ආණ්ඩුවට වී ඇටයක් ලබා නොදෙන බවත් වලව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්.කේ.මහින්ද සමරවික්‍රම පැවසීය.

    ඔහු පවසන්නේ මෙසේය.
    “මේ වන විට බඳගිරිය හා වලව කලාපයේත් ඇතැම් කුඹුරුවල අස්වනු නෙළමින් තිබෙනවා. පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් කුඹූරටම ඇවිත් මේ වන විට වැඩි මිලට වි අස්වනු මිළදි ගන්නවා. ගොවියා බලන්නේ තමන්ගේ අස්වැන්න වැඩි මිළකට අළෙවි කර ගන්නයි. මේ දිනවල අස්වනු නෙළන කුඹුරු වල වී පුද්ගලික අංශයෙන් වී කිලෝව 170ට අරන් අනිත් පැත්තට ඒ ටි ටික වේලලා හාල් කිලෝව රුපියල් 290ත් 300ත් අතර මුදලකට විකුණනවා.
    ආණ්ඩුවට මේක නවත්තගන්න බැරි එකේ කොහොමද වී වලට සහතික මිලක් දෙන්නේ. මේ අය විපක්ෂයේ ඉන්න කාලේ කියපු එකක්වත් බලයට ආවම කලේ නෑ.
    දැන් රටේ වී අස්වනු නෙළමින් ඉන්නේ. ඉතින් රජය තවම කල් මරමින් ඉන්නවා වි සඳහා සහතික මිළක් ගන්න. මේ වෙනකොට මාධ්‍ය මගින් අපි දැක්කා රජය වි 130ට විතර ගන්න හදනවා කියලා. අපි වලව ගොවියෝ හැටියට කියනවා ගොවියගේ මේ අස්වැන්න තුට්ටු දෙකට ගන්න නම් රජය හදන්නේ එක වි ඇටයක් අපි රජයට දෙන්නේ නෑ කියලා.

    ආණ්ඩුවේ ගබඩා වලින් වී ගන්නේ 14%ක් වෙනකම් කබලේ දමලා බැද්ද වගේ වේළුවට පස්සේ. ඒ විතරක් නෙමෙයි… ආණ්ඩුවේ ගබඩාවට වි ටික අරගෙන ගිහින් දවස් ගානක් පෝලිමේ ඉදලා දිලා ඒකේ සල්ලි ටික ගන්නත් තව දවස් ගානක් ඒ අයගේ පස්සේ යන්න ඕනේ. හැබැයි පුද්ගලික අංශය එහෙම නෑ. ඒ අය කුඹූරටම ඇවිත් තෙත බරෙන්මයි වි ටික මිළදි ගන්නේ. වී කිලෝවක් 150ත් 170ත් අතර මුදලක් දෙනවා. එතකොට ගොවියට වී වේලන කම්කරු කුළියත් කාලයත් දෙකම ඉතුරුයි.ලොකු ලාභයකුත් ඇවිත් ගොවියට.

    පුද්ගලික අංශයේන් අමු වි ටික ගෙනිහින් වේළලා කොටලා වෙළදපොලට දමනවා. ඇයි ආණ්ඩුවට බැරි මේ විදයේ වැඩ පිළිවෙළක් හදන්න. ගොවියා ණය වෙලා මේ කුඹුරු කරලා තියෙන්නේ. මේවගේ අස්වනු නෙළනකොට ණය කාරයෝ පස්සෙන් එනවා. ඒවා ගෙවන්න ඕනේ. ඒ නිසා ගොවියට වී ටික විකුණනකොට එවෙලේ අතට සල්ලි ලැබෙන්න ඕනේ.

    ආණ්ඩුව මාධ්‍ය ඉස්සරහා ඉදගෙන කයිවාරු ගැහුවට එක නිළධාරියෙකුවත් තවම ගොවි බිමකට ඇවිත් මේ ගැන හොයලා බලලා විමසලා නෑ. ගොවියගෙ දුක මේ ආණ්ඩුවටත් අද අමතක වෙලා තියෙනවා. පසුගිය දින පැවති හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කෘෂිකර්ම කමිටුවේදීත් මේ වි මිල සම්බන්ධයෙන් සාකච්ජා වුණා. එහිදී හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා කිව්වේත් ඉදිරියේදි වී සඳහා ස්ථාවර මිලක් නියම කරන්න රජය බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලයි.


    පුද්ගලික අංශයේ අය වි මිලදි අරගෙන ඉවර වුණාම රජය වී වලට සහතික මිළක් නියම කරලා වැඩක් නෑ. අනික තමා ආණ්ඩුවෙන් වි ගත්තත් ගන්නේ එක් ගොවියෙකුගෙන් සීමා සහිත වු කිලෝ ප්‍රමාණයක් විතරයි. ඒකේ සල්ලි ගන්නත් පෝලිමේ ඉන්න ඕනේ. ගොවියගේ ඉතුරු වෙන වි ටික පුද්ගලික මෝල් හිමියන්ට දෙන්න වෙන්නෙ. එහෙම බැලුවම වී ටික එක සැරේම පුද්ගලික අංශයයෙන් එන ව්‍යාපාරිකයටම දෙන එක ගොවියට වාසියි.

    අනික ආණ්ඩුවෙන් වී ගත්තත් ඒවා කොටලා වෙළඳපොලට එවන්න පුද්ගලික අංශයේ සහාය ගන්න වෙනවා. ඒ නිසා අපි රජයට කියනවා වහාම වී සඳහා සහතික මිළක් නියම නොකර මේ විදියට කල් මරමින් ඉන්නවා නම් අපි රජයට එක් වි ඇටයක්වත් දෙන්නේ නැ කියලා. යැයි පැවසිය.

    - https://lankasara.com/si/පුවත්/පුද්ගලික-අංශය-කුඹුරටම-ඇව/
    koheda ban 170k kiyanne
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    සහල්, සිනි, පාන් පිටි මිනිස්සු හැමෝම විශාල වශයෙන් පරිබෝජනය කරන දේවල්. මේ වගේ බැඳ මහා පරිමනෙන් කරන එක තමයි ලාබ. උදාහරණයක් විදියට එක ගොවියෙක් කැනඩාවේ wheat වලට අක්කර 750 වවන්න ඕනේ. නැතිනම් පාඩුයි. අක්කර 90,000 වගාකරන ගොවින් ඉන්නවා. එතකොට තමයි ගොවියාත් සල්ලි කාරයෙක් වෙන්නේ

    ලංකාවේ බත් ප්‍රදාන ආහාරය නිසා 60% විතර ලංකාවේ වගාකරල (ලොකු ඉඩම්වල) , 40% විතර පිටරටින් ගෙන්නුවොත් හොදයි ක්‍රමයෙන්
     
    • Like
    Reactions: hi.dushan

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පුක පෙන්නපු උන්මද අර වී ගන්න කියලා පාරේ අඬන්නේ?😂😂😂