Phone එකේ wallpaper එකට දාල තියෙන්නෙ මොකක්ද?

Riddler1

Well-known member
  • Oct 12, 2025
    139
    262
    63
    ගොඩක් උන් කෙල්ලගෙ, ගෑනිගෙ නැත්නම් ෆැමිලි ෆොටෝ එකක්. නැත්නම් තමන්ගෙ ෆොටෝ එකක් දාගෙන ඉන්නෙ ඇයි?

    උබල මොකක්ද දාල තියෙන්නෙ?
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,787
    113
    ගොඩක් උන් කෙල්ලගෙ, ගෑනිගෙ නැත්නම් ෆැමිලි ෆොටෝ එකක්. නැත්නම් තමන්ගෙ ෆොටෝ එකක් දාගෙන ඉන්නෙ ඇයි?

    උබල මොකක්ද දාල තියෙන්නෙ?
    මම ආසම සෙල්ලම් බඩුව, උඹේ අම්මව 😏 😏
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,856
    11,691
    113
    හඳට කිට්ටුව
    මම ආසම සෙල්ලම් බඩුව, උඹේ අම්මව 😏 😏
    Excited Oh No GIF
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,078
    1,741
    113
    මගෙ පොන් එකෙ කලර් නැ
    මැද වෙලාවයි, දෙපැත්තෙ සිග්නල් කනුයි, බැටරි කනුයි තියෙන්නෙ
     
    • Like
    Reactions: NRTG

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,161
    7,407
    113
    Narcissistic Sociopath Manipulator
    මම ආසම සෙල්ලම් බඩුව, උඹේ අම්මව 😏 😏
    ඔයාව දෙමවුපියන් ගණන් ගත්තෙ නැහැ/ වෙනස් කම් කරා කියලා මම දැක්කා කියලා තියෙනව. ඔයාගෙ Posts වලින් ඒ Deep Subconscious Pain එක පේනවා. ඒකයි ඔයාට අම්මල ගැන වයිරයක් තියෙන්නෙ.

    ඕක හේතු 2කට වෙන්න පුළුවන්

    * පලවෙනි එක ඔයාට අම්මගෙන් අවශ්‍ය ආදරය ලැබුනෙ නැති හේතුව.

    * දෙවැනි එක අම්මත් එක්ක තියෙන වෛරය.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,802
    17,182
    113
    35
    Spain
    අම්මගේ තාත්තාගේ ෆොටෝ එකක්. තාත්තා ලෙඩ වෙලා ඉඳල මාස දෙකක් විතර එකතැන් වෙලා ඉඳල සනීප වෙලා ඉස්සෙල්ලම අම්මලාගේ ගමේ ගෙදර ගිය දවසේ ෆොටෝ එකක්. අම්මාගේ මූනේ මාස ගානක මහන්සිය එක්ක සංතෝෂය පෙනෙන්න තියෙනවා. කලින් තිබ්බේ මගේ වාහනේ ෆොටෝ එකක්.