කේන්දරේ බලවගනින්මචන් මම install කරා
රන් කරා
දැන් මගේ මැශින් එකේ ෆයිල් සේරම නිකං සිම්බල් වගේ පේන්නෙ
තව ඇලට් එකකුත් එනවා වොලට් එකකට පේමන්ට් එකක් කරාම ෆයිල් ටික අන්ලොක් වෙනවා කියලා
මොකෝ දැන් කරන්නෙ
release eka download කරගන්නකොහොමද මේක Install කරගන්නේ? ෆයිල්ස් ටික නම් ගත්තා
I dont have a big idea yet.. I keep applying to jobs
කෝ යකෝ chat කරන එක වේලෙනවා නේ...
ඒ මොකද එහෙම කරේ...??????අඩෝ මම end to end encryption දැම්මා ඒකේ
කරුණාකර බලපත්‍ර යතුර ඇතුළත් කරන්න.Free and open source.
https://github.com/dilshanniranga450/tharusikuru
Enjoy!
(I tried monetising this but it did not work so here we go!)
ජ්‍යෝතිෂ්‍ය නොමිලේ ඉගෙනගන්න හොඳම සිංහල පොතකුත් මෙන්න (මම translate කලේ ) https://github.com/dilshanniranga450/tharusikuru/blob/main/වෛදික_ජ්‍යෝතිෂය_වාචික.docx
ah sorry... පරණ build එකක්කරුණාකර බලපත්‍ර යතුර ඇතුළත් කරන්න.
යන්ත්‍ර හැඳුනුම: 7b53ddc7d04563dc…
ඒ මොකද එහෙම කරේ...??????
ela ela... just checked bro....ah sorry... පරණ build එකක්
code එක download කරලා build කරලා ගන්න
මම වෙලාවක අලුත් build එකක් upload කරන්නන්
මිනිස්සු කැමැති නැහැ බං chat history කියවන්න පුලුවන්නම් site admin ට.. privacy නෑනේ
------ Post added on Jul 13, 2026 at 9:11 PM