සියදිවි නසා ගන්න එකත් ලංකාවේ මිනිස්සුන්ට විහිළුවක් වෙලා තියෙන්නෙ.

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    646
    797
    93
    ශ්‍රී ලංකාව
    සියදිවි නසා ගන්න එකත් ලංකාවේ මිනිස්සුන්ට විහිළුවක් වෙලා තියෙන්නෙ. ලැජ්ජයි. පණ්ඩිත ටෝක් දෙනවා ඔස්තාර්ලා වගේ. ලංකාවේ සියදිවි නසා ගැනීමේ ප්‍රතිශතය වැඩි. ඒකෙනුත් වැඩිම හරියක් පිරිමි. ලස්සන තිබ්බට වාහන තිබ්බට ගෙවල් තිබ්බට ළමයි හිටියට ගෑණියෙක් හිටියට මැරෙන කෙනාගෙ මානසික පීඩනය පිට කෙනෙක්ට බලල තීරණය කරන්න බැහැ. ඒ නිසා පුළුවන් හැම විටම මිනිස්සුන්ට කරුණාවන්ත වෙන්න.


    Kurt Cobain
    Avicii
    Chester Bennington
    Robin Williams
    Chris Cornell
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,607
    16,841
    113
    35
    Spain
    එක හරි, එත් උඹ කලින් හැසිරුණු විදිය නම් හරි පහත්. එහෙම එකෙක් මේ බණ දාල තියෙනකොට හිනා යනවා.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,324
    3,463
    113
    43
    Wakanda
    මේකෙත් ලොකු ලොකු කතා කිය කිය හිටියට ඔයවගේ ලෙඩ ගොඩකට බෙහෙත් බීල කාමරේ ඉන්න උන් තමයි ඔක්කොම.
    හැබෑ ජීවිතේ බල්ලො වගේ නැට්ට පුකේ ගහන් ඉදල මේකෙ චන්ඩි වගේ රගනව.
    @Tramadol
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,225
    8,552
    113
    Kotahena
    @AnuradhaRa වගේ සක්කිලි බල්ලො thread 100k විතර දාලා bank account spam කරලා බොරුවට සියදිවි නසා ගන්න කියලා attention post දාන කොට තමයි මෙක joke එකක් උනේ. Serious help ඉස්සර දුන්නා එළකිරි එකේ. දැං ඔහොම ප්‍රශ්නයක් කියන කොට බොරු කියලා විශ්වාස නොකර bite කරනවා කාලකන්නි වැඩේ කරේ අනුරාධ.

    ඌ මේ වගේ suicide case වලට වග කියන්න ඕන directly
     
    • Like
    Reactions: lilman

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,007
    23,738
    113
    මනුස්සයෙක් ජීව විද්‍යාත්මකව අපිට තියෙන ලොකුම instinct එක වෙන survive වීම පරද්දල මැරෙන්න තීරණය කරන්නෙ නිකන් නෙමෙයිනෙ.
    ඌ ඒකත් පරද්දන්න තරන් pressure එකක ඉන්න හින්ද. ගෑනියෙක් හින්ද මැරෙන්න පිස්සුද වගේ ඒවා ගොන් කතා.
    දුක කියන දේ සාපේක්ෂයි. උඹට ගෑනියෙක් හින්ද දුක් වෙන එක මෝඩ වැඩක් උනාට ඌට එහෙම නෑ.
    උඹ දුක් වෙන එක සාධාරණයි කියල හිතෙන දේවල් තව එකෙක්ට මෝඩ වෙන්න පුලුවන්.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,998
    76,466
    113
    මේකෙත් ලොකු ලොකු කතා කිය කිය හිටියට ඔයවගේ ලෙඩ ගොඩකට බෙහෙත් බීල කාමරේ ඉන්න උන් තමයි ඔක්කොම.
    හැබෑ ජීවිතේ බල්ලො වගේ නැට්ට පුකේ ගහන් ඉදල මේකෙ චන්ඩි වගේ රගනව.
    @Tramadol
    අනිත් උන්ට කලින් උඹ හිතපන්කො උඹෙ අම්ම නැති කොට උඹට මොකද වෙන්නෙ කියලා වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, අතේ ගහගන්න බැරුව දෙකට නැවිලා පයිය හපාගෙන මැරේද උඹ? 🤭 🤭