Stainless steel cooking pots/ casserole අඩුවට ගන්න තැනක්?

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    Stainless steel cooking pots/ casserole කොලිටි ඒවා අඩුවට ගන්න තැනක් කියහල්ලාකො.
    Arpico, Titus එකේ ගිනි ගණන්.
    අනිත් තැන්වල ඒවා කොලිටි නැහැ. thickness එක අඩුයි.
    කොලිටි ඒවා ගන්න place එකක් දන්න අය කියන්න.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,052
    6,320
    113
    සුදු මැනික කොලිටි ඒව ගනං
    ලාබ ඒව තුනී

    ඒකට කරන්න දෙයක් නැහැ

    මම අන්තිමට ගත්තෙ දම්රෝ එකෙන්
    ඒක කොලිටිය ශේප් ඒ උනාට හැඬල් එකේ කොලිටිය මදි ටික දවසකින් කැඩිලා යනවා එතකොට දම්රෝ එකට දීලා හදා ගන්න පුලුවන්