box eke gahala thiyenne 3y warrenty ne. un lifetime denne kohomada? 1 to 1 dennath epayiකුරුණෑගල nex එකෙන් ගන්න life time warranty
https://www.nexlanka.com/index.php?route=product/category&path=170_158
box eke gahala thiyenne 3y warrenty ne. un lifetime denne kohomada? 1 to 1 dennath epayiකුරුණෑගල nex එකෙන් ගන්න life time warranty
https://www.nexlanka.com/index.php?route=product/category&path=170_158
මම කුරුණෑගල shop එකකින් ගත්තා 256 එකක්.13500 යි.lifetime warrenty දුන්නා.
රීඩ් රයිට් ස්පීඩ් එක ටූල් එකකින් චෙක් කරල බැලුවද නෝමල් හාඩ් එකකට වඩා පැහැදිලි වෙනසක් තියෙනවද?
ස්ලෝ වෙන්නෙ නැති ඔරිජිනල් 120GB SSD එකක් කීයක් විතර වෙනවද?අඩුවට තියෙන හුත්තවල් ඔක්කොම බාගෙයක් ෆුල් උනාම නිකම් හාර්ඩ් ගානට වැටෙනවා
Samsung / Intel / Corsair / Westerndigital-black-blue/PNY / Twinmos / Micron / Hynix / Klevv / ( kinstron - uinity palsa only)/TEAM වගෙ එකක් ගනින්,
hama brand ekema slow series enawa game storage wage karanna, ewa os drive ekata dammama pattama slow
godak ewa fake ewa thiyenne,
Kinsxxxxx/OCPC lite / lite huttawal arawa mewa ganna epa,,,, bota pasu thawenna wei,,,||
mama kadeyak karana nisa kiyanne
Amazon product ASIN B01N0TQPQB
If you have a way of getting these to here. 480GB is around 11K,
I have ordered one of these and yet to be received.
මම වෙන බඩු ගොඩකුත් එක්ක දාල ෆෝවඩ් කරගත්තෙඔක්කොම කීයක් ගියාද? මේකේ මට Shipping Cost $42.60 (AmazonGlobal Shipping )පෙන්නනවා.
mokakda machan shipping forward service eka?මම වෙන බඩු ගොඩකුත් එක්ක දාල ෆෝවඩ් කරගත්තෙ
එතකොට ඔය වගේ පොඩි අයිටම් එකකට ශිපින් නිකන් වගේ
වෙයාහවුස්/ටැක්ස් එහෙම බැලුවම තව 2000ක් වගේ සෙට් වෙයි. එතකොට සම්පූර්ණ ගාන 14K-15K වගේ වෙයි.
uba danne air cargo da? sea cargo nam electronic badu kadenna puluwan neda? & kochchara amount ekak (kg or us$) genawanam da oka laaba presto, kapruka, shop&ship wage service use karanawata wada?