කියල වැඩක් නෑ. ඉරිද ගියා කුමාරි ඇල්ල.
සෙට් දෙකක් JBL දාන් කැරොකෙ කරනව,
ඇල්ල මැද ප්ලේට් තියන් බිබී බයිට් කනව , ගූ 70 යි.
හෙන සද්දෙට කැරොකෙ එක දාල පලාතටම ඇහෙන්න හෙන කැතට බයිල කියනව මයික් එකෙන්.
එපාම උනා.
අනිවා අඩු කුළේ. අනික් මිනිස්සු ගැන තැකීමක් නෑ. පරිසරය ගැන තැකීමක් නෑ.