scam කරන්න උන් ළඟ ලංකාවේ සියලුම ඡන්ද තියෙන උන්ගේ names list එක තියෙනවා NIC , Home address , Full Name .Db ekakin gannawada danne na Dade liyanawa ne vehicle number ekata
උද එක කියන්න හේතුව ඡන්ද පොලේ ඉන්න පක්ෂ සාමාජිකයෝ ළඟ ඔය ලිස්ට් එක තියෙනවා ප්‍රින්ට් කරලා , ඒ කියන්නේ මේ data base එක තියෙනවා ,
අනිත් එක නමට , mobile number එක තියෙන database දහස් ගානක් ඇති ලංකාවේ , ( ගුනකරුක mobile carriers ල ඕව විකුනන්නේ නැහැ කියල හිතුවත් )
එහෙම නමට , mobile number එක තියෙන database ගන්නේ ප්‍රදර්ශන වගේ ඇතුල් වෙද්දී අහන ඒවගෙන් , ඉස්සර Edex කියන එකට ඇතුල් වෙද්දී සේරම details ගන්නවා email , name , mobile . ඕවට ඇත්ත details දෙන උන් ඇති .
තව ඉස්සර කියන්නේ 80s වල ඉඳන්ම ඉස්කෝල වලින් course කරන උන්ට , tuition පන්ති කරන උන්ට details විකුනනවා, ගන්න උන් ඒ details වලට අනුව ads එවනවා තැපෑලේ
තව මොන තරම් අපි නොදන්නා leak ඇද්ද
ඕස්ට්‍රේලියාවට යවන සල්ලි හොරුන්ට යවපු එක මාස ගානකට කලින් වෙලා , රටේ මිනිස්සු දැන ගත්තේ පස්සේ
මුලින් report කරපු මනුස්සයවත් මරලා දැම්ම .
Last edited:
