ලී ක්වාන් යූ සිරි ලංකාවේ හිටියනම්.....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,977
    34,409
    113
    පොර මේක මොන විදියට හදලා ගනියිද?
    විහිලුවකට නොගෙන උඹලාගේ අදහස් දක්පල්ලා බලන්න
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,678
    12,887
    113
    35
    Spain
    බෑ බන්, මෙහෙ මිනිස්සුන් ආත්මාර්ථකාමී කුහක මිනිස්සු. උන්ට කපටි බොරුකාරයි බොරුවක් කියුවම අදහාගෙන ගිහින් උපරිම බලය දෙන්න පුළුවන් වුනාට රට ගැන හිතල ඉවසීමෙන් තමන්ගේ යුතුකම ඉටුකරන්න ඕන කියන අදහස නැහැ. ලෝකේ කොහෙවත් කැපකිරීමකින් තොරව රටක් හැදෙන්නේ නැහැ. නායකයෝ පවා කැපකිරීම් කරන්න ඕන. උඹල දැන් මේක ජෙප්පන් ගැනත් අදාළ කරගනිල්ල. මම උන්ටත් එක්ක කියුවේ.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,410
    2,742
    113
    පොරට depression ඇවිල්ලා suicide කරගන්නවා... ලංකාවෙ මිනිස්සු එක්ක බොක්කෙන් හිතට අරං රටක් දියුණු කරන්න හිතනවා කියන්නේ අමාරු වැඩක් නෙමේ, කරන්න බැරි වැඩක්... පිස්සෙක් වෙලා නතර වෙන්නේ...
     
    • Like
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,110
    7,803
    113
    Galaha
    උටත් මෙහෙ උන් හොරා. සීයා. කොටා එහෙම කියයි නේද බං. රටේ වෙනස්වෙන්න ඕන පාලකය නෙවෙයි මමනම් හිතන්නෙ. රටේ මිනිස්සු වෙනසුනානම් හරි. එතකන් මේ රට හදන්න බෑ.
     
    • Like
    Reactions: CohenLenstra

    Pundit

    Active member
  • Oct 18, 2022
    277
    248
    43
    පොර හිටියා නම් මුලින්ම කරන්නේ රටේ ඉන්න චන්ඩියෝ ටික මර්ධනය කරන එක
     
    • Like
    Reactions: Cypress

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,992
    10,545
    113
    මටනම් හිතෙන්නේ ලංකාව මොකා ආවත් දියුණු කරන්න බෑ , හේතුව භූදේශපාලන බලපෑම.

    JR 100% හොඳයි කියනවා නෙවෙයි නමුත් විවුර්ත අර්තිකෙත් එක්ක යම් වැඩ කොටසක් කරගෙන ගියා. ඒවා සම්පුර්ණයෙන්ම කඩාකප්පල් කරන්න දෙමල කොටි ඉන්දියාවෙන් නිෂ්පාදනය කරලා දැම්මා ලංකාවට.

    සිරිමා ගේ කාලේ තිබුනේ සමාජ වාදී ආර්ථික ක්‍රමයක් ඒත් විජේවීර ඇවිත් කැරැල්ලක් ගහලා බලය ගන්න හැදුවේ මොකටද ?

    ඉන්දියාවට ඕන හැමදාම උන්ට යටින් අපිව තියාගන්න , කවදාවත් දියුණු වෙන්න දෙන්නේ නෑ අපිට

    ඔය ට්‍රින්කෝ වල තෙල් ටැංකි වලට අත තියන්න ඉන්දියන් http ලා අපිට ඉඩ දෙන්නේ නෑ , උන් ඒක උන්ගේ බුදලයක් කියලා හිතාගෙන ඉන්නේ

    උඹලට මතකද දන්නේ නෑ, ගෝටගේ කාලේ (මට මතක විදියට) පෙට්‍රෝලියම් එකේ නිලධාරීන් කිහිපදෙනෙක් ඔය ටැංකි බලන්න ගිහින් IOC එකේ උන් ඒ මිනිස්සු හිරකරගෙන හිටියා එන්න දෙන්නේ නැතිව , උන්ගේ අවසර නැතිව ඇතුල් උනා කියලා , අන්තිමට බොහොම අමාරුවෙන් ඒ නිලධාරීන් නිදහස් කරගත්තේ

    මම අහලා තියෙන විදියට ,ජේ.ආර්. ගේ කාලේ ඔය තෙල් ටැංකිි සංකීර්ණය ඇමෙරිකාවෙන් ආයෝජනයක් ගේන්න හැදුවා ඒකට රජිව් ගාන්ධි jr ට තර්ජනය කරලා වැඩේ නැවැත්තුවා , ඒක ආවනම් සිංගප්පුරුව දැන් කරන තෙල් business එක අද කරන්නේ අපි.

    පස්සේ ඉන්දියාව හා ලංකාව අතර සාම ගිවිසුමකට එන්න බලපෑම් කරලා ඒ ගිවිසුමට අනුව ඉන්දියාව විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්පුර්ණයෙන්ම නිරායුද කිරීමේ වගකීම බාරගත්තා ඒ ගිවිසුමේ ඔය තෙල් ටැංකි ගැන කතාවකුත් තියෙනවා. ඒත් කිසිද දවසක ඉන්දියාව තම වගකීම ඉටු නොකරපු නිසා කොන්දේසි කඩවීම හේතුවෙන් ගිවිසුමේ වලංගුභාවයක් නෑ. දැනටත් කිසිම ගිවිසුමක් නැතිව බලෙන් වගේ ඉන්දියාව ඔතන තියෙන ටැංකි කිහිපයක් පාවිච්චි කරනවා. හැම ආණ්ඩුවම එක නොදැක්කා වගේ ඉන්න වා ඉන්දියන් http ලාට තියෙන බය නිසා.

    සක්කිලි ඉන්දියන් http ලා හැමදාම කලේ අපිට කෙලින එකම තමයි මචන්

    අපේ පුරුවේ පිනකට හරි ඕකුන් ඉන්දියාවට කෙලවුනොත් මරු බන්

    මගේ නම් එකම ප්‍රාර්ථනාව ඉන්දියාව කෑලි 3-4කට කැඩෙන්න කියන එකයි ,

    ඉන්දියාව දුර්වල වෙනතරමට රටක් විදියට අපිට වාසියි 🍻🥰 , මොකද ඕකුන් තමයි හැමදාම අපිට කෙලියේ

    ඒ වාසිය ගන්න තරම් අපේ නායකයෝ දක්ෂ වේවිද කියන එක තමයි ප්‍රශ්නේ
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,064
    27,456
    113
    පොර මේක මොන විදියට හදලා ගනියිද?
    විහිලුවකට නොගෙන උඹලාගේ අදහස් දක්පල්ලා බලන්න
    වෙන්න ලී ක්වාන් යූ නම් ලංකට් එකත් දාලා දිව්වා :ROFLMAO: :ROFLMAO: 🤌 🤌