දැන් එක gn එක ගහන්නෙත් පරන gn125h එක ගහපු company එක මයි. Quality නන් අඩු වෙන්න හේතුවක් නෑ. ඕක අලුත් නිසා තාම 50000-100000KM පැදපු එකෙක් හොයන්න අමාරුයි. එහෙනන් උබ ලග register කරපු පරන gn125h එකක් ගනින්. පාට්ස් තියනවා අඩුවක් නැතුව. ඒකත් හොදටම හොදයි.
හැමදාටම තියාගන්න ගන්නව කියපු නිසා මන් එකක් දෙන්නන් උබ කැමති නැති උනත්. උබ ලක්සෙකට වගේ චැසි දිරපු නැති, original carb තියන japanese onlight එකක් අරගෙන 75ක් දීල recondition engine එකක් තියපන්, 5000ක් දීලා wire harness එකකුත් තියපන්. Engine එක තියන නිසා coil, clutch ගැන worry වෙන්න ඕනෙ නෑ. 2,2.20 වෙද්දි life time bike එකක් ගොඩ දාගන්න පුලුවන්.
I had a japanese gn, rode all over the country and never had any break down.
Did fuel around ~40 and always used genuine parts, and maintainance cost is higher than chinese gn.
Now i ride a Volty.
GN is easy to ride, comfortable than any similar Indian.