මල ගෙදර යනවා කියලත් බැනලා වැඩ බැරි පචයා!

topkollek

Well-known member
  • May 22, 2014
    43,622
    1
    57,740
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෛරය වපුරන්නෙ නැතුව ඌට දිනන්න වෙන විදිහක් තිබුණෙ නෑ
    රට බංකොලොත් වෙලා නස්පුක් වෙලා තිබුන වෙලාවේ රට සවාරි ගියාට කමක් නැද්ද!
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,853
    28,735
    113
    Cracking Up Lol GIF by MOODMAN
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,698
    12,906
    113
    35
    Spain
    රට බංකොලොත් වෙලා නස්පුක් වෙලා තිබුන වෙලාවේ රට සවාරි ගියාට කමක් නැද්ද!
    ලංකාවට උදවු අවශ්‍යම කාලෙක, ලංකාවට උදවු කරපු රටක, පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා අභාවප්රාප්ත වුනාම ගියේ. නැතිව විනෝද ගමනක් නෙවෙයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,622
    1
    57,740
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවට උදවු අවශ්‍යම කාලෙක, ලංකාවට උදවු කරපු රටක, පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා අභාවප්රාප්ත වුනාම ගියේ. නැතිව විනෝද ගමනක් නෙවෙයි.
    තානාපති කියන්නෙත් රටේ නිල නියෝජිතයා. එයාට මළගෙදර ගිහින් එන්න කියන්න තිබුන. 2022 සැප්තැම්බර් කියන්නෙ රටට හොඳටම අමාරු කාලයක්
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,021
    4,675
    113
    Sri Lanka
    අනිත් එවුන් අප්පිරිය නිසා මුට දුන්නේ,දැන් මූත් අනික් උන් තරමටම අප්පිරියයි.සේරම දේශපාලුවෝ එක එක විදියට වසලයෝ
    ගොඩාක් මිනිස්සු දේශපාලනේ කරන්නේ තම පැවත්ම උදෙසා පමණයි. රට ගැන මිනිස්සු ගැන හිතලා දේශපාලනේ කරන්නේ නැත.