thread එක දැක්කම පොඩි ලස්සන දෙයක් මතක් උනා. ඒකත් එකතු කරන්න හිතුන.
පිජන්ජරාවන්ගෙ honeypot ant
credit : Dr RU Somaweera
පිජන්ජරාවන්ගෙ honeypot ant
credit : Dr RU Somaweera
ඇයි බන් පිරිමි කූඹි ඉන්නවා නේ. උන් රැජින එක්ක සංසර්ගයේ යෙදෙන එක විතරයි කරන්නේ."සමහර කූඹි විශේෂවල, රැජින මිය ගියොත්, කම්කරු කූඹියන් කිහිප දෙනෙකු සංසේචනය නොවූ බිත්තර දමන්න පුළුවන්. ඒ බිත්තරවලින් සාමාන්‍යයෙන් පිරිමි කූඹියන් පමණක් බිහි වෙනවා. "
මෙකටට නම් ට්‍රැක පනිනවා
ගැනු කුඹි ලග තියෙන්නේ X වර්ණදේහ විතරක් නම් Y වර්ණදේහ තියන පිරිමි කුබ්මින් එන්නේ කොහොමද බිත්තර වලින් .
අතන තියෙනවා සංසේචනය නොවූ බිත්තර වලින් කියලා.ඇයි බන් පිරිමි කූඹි ඉන්නවා නේ. උන් රැජින එක්ක සංසර්ගයේ යෙදෙන එක විතරයි කරන්නේ.
මොනව වුනත් ඌ, නියමෙට උගෙ වැඩේ කලාgon culture mona wunath!
pau wade mu
------ Post added on Jul 15, 2026 at 10:01 AM
අන්න එතනයි කොස්ස . හරි විස්තරයක් හම්බ උනොත් අපිටත් කියන්න . මේ තියන ප්‍රශ්න මදිවට දැන් කුඹි ප්‍රශ්නයකුත් ඔලුවට වැටුනා .අතන තියෙනවා සංසේචනය නොවූ බිත්තර වලින් කියලා.
කතාව ඇත්තද කියලා වෙනම හොයලා බලන්න වෙනවා.
ඒක ට නං මෝඩ උපාසක සෙට් එකක් ඕන. ලවුඩ්ස්පීකර් දානව නං තව හොඳයි.පිරිත් කිව්වුවෙ නැද්ද? බෝදි පූජා? එවාට කරදර නැති වෙනවාලු,
------ Post added on Jul 15, 2026 at 9:17 AM
පිඹින එක තමයි කරන්න තියෙන්නෙ. මුන්ගෙන් ලොකු කරදරයක් නෑනෙ.Me kalu kumbi maranne nethiwa ainn karanna kramayak nedda'
යාඥා karanne karaganna bari ewata.ඒක ට නං මෝඩ උපාසක සෙට් එකක් ඕන. ලවුඩ්ස්පීකර් දානව නං තව හොඳයි.
ඒ පැත්තෙ කොහොම ද? යාඥා කරා නං හරි ද?
එතකොට ටිකක් සැර වැඩි බෙහෙතක් ගෙනත් දානව ද දෙයියා ?යාඥා karanne karaganna bari ewata.
ඇඹලයො ටික යවා ගන්න මොකද කරේගෙදර කලු කූඹි වැඩිනම් ඇඹලයෝ ටිකක් ගෙනත් දාහන්කෝ. අපේ මොන බෙහෙත ගහලත් ඉවර කරගන්න බැරි කලු කූබි කරදරයක් තිබුනා ඇඹලයෝ ටිකක් ගෙනල්ල දැම්ම විතරය් දැන් බෙහෙතකටවට් කලුකූඹි නෑ. මම හිතන්නෙ ඇඹලයෝ කලු කූඹින්ගේ රජින එහෙම හොයන් කනවදකොහෙද.
එක පාරන් මම කූඹි මැරෙන පැනි එක්කුත් ගෙනල්ල තිබ්බ තේකොල වගේ කූබි ගොඩක් ගේ ඇතුලෙ මැරිල හිටිය ඒත් කරදරේ ඉවර උනේ නෑ පස්සෙ ඇඹලයි සීන් එක කරල බැලුවේ.
සංසේචනය පස්සෙ වෙනවා ඇත්තෙ මාළුන්ගෙ වගේඅන්න එතනයි කොස්ස . හරි විස්තරයක් හම්බ උනොත් අපිටත් කියන්න . මේ තියන ප්‍රශ්න මදිවට දැන් කුඹි ප්‍රශ්නයකුත් ඔලුවට වැටුනා .
ඇඹලයෝ ලොකුවට බෝ උනේ නෑ. කලු කූඹි වැඩියෙන් ඉන්න ඇත්තෙ අපේ වත්තෙ කෙසෙල් ගස් එහෙම තියෙනව ඒවගෙ පඬරැල් අස්සෙ ඉන්නවනෙ. අනික අපේ ගේ ඉස්සරහ තඩි ගහක් තියෙනව ඒකේ කොල වල කලු කූඹි කූඩු හදාගෙන වගේ හිටියා. ඇඹලයෝනම් ඉඳල හිටල දකින්නෙ. ඉස්සර කලු කූඹි ගඳ වෙනම දැනෙනව කොහෙ හරි ගින් ගෙදරට එනකොටම.ඇඹලයො ටික යවා ගන්න මොකද කරේ
උඹ හින්දා අල්ලාහ් දෙවියො නිකං දොස් අහනවා මේකෙ එවුන්ගෙන්. උඹට යන්න වෙන උඹ දන්නවානෙ දැන්.එක මම බලාගන්නම්.උඹ මට ක දෙන්න ඔනෙ නැ