අනුරගේ නූගත් පචාන්ඩුව වැඩ පෙන්වයි: "හැකරු" අතට ගිය භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5: ණය මුදල පියවීම තහවුරු කරගෙන ඇත්තේ වංචාකරුගෙන්මයි!

KDH

Well-known member
  • Jul 4, 2014
    18,358
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ehenam sadda natuwa inna. oya kawruwath okata nadu daanne natte government ekata, ehema daanna bari nisa.
    කන්ටේනර් 323ක් පන්නපු කේස් එකට cid එකට පැමිණිල්ල දාලා මාස ගානක් වෙනවා .. තවම ඒ ගැන කට උත්තරයක් වත් ගත්තේ නෑ ඇමතිගෙන් .. cid ලොක්කා ආණ්ඩුවේ වළං හෝදපු එකෙක් .. එහෙව් එකා ආණ්ඩුවට විරුද්ධව පරීක්ෂණ කොරයි ?? ඇත්ත කියපන් උඹ ට තවම චන්ද අයිතිය වත් නෑ නේද ??
     
    • Like
    Reactions: TheShadow

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,918
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    sri lanka film GIF by Viber


    ඕක කරේ මාලිමාවේ එකෙක් කියල ඔප්පු වුනේ නෑනෙ තාම. එතකොට මාව මෙන්ෂන් කරපං
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,358
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    කවුරුත් ගනං ගන්න ඕන නෑ. 90% ක් ගණන් ගත්ත නං ඇති. කවුරුත් ගනං ගන්න කිසි ම දෙයක් ලෝකෙ නෑ. වැඩි දෙනෙක් පිළිගන්න දේවල් විතරයි.


    එහෙම ද? ඔන්න මම ඌව ගනං අරං තියන තරම. මෑන් ට ඉලක්කං පුළුවන් ද එතකොට?
    ------ Post added on Jul 15, 2026 at 12:48 PM
    උට පුළුවන් කෙබර ඇද බාන්න විතරයි …🤌🤣

    sri lanka film GIF by Viber


    ඕක කරේ මාලිමාවේ එකෙක් කියල ඔප්පු වුනේ නෑනෙ තාම. එතකොට මාව මෙන්ෂන් කරපං
    ඒක උනේ අදෘශ්‍යමාන හස්තයකින් .. ඒ නිසා කොටා ඉල්ලා අස්
    වෙන්න වත් ඕනේ නෑ .. කොටා විපක්ෂේ ඉන්නකොට එහෙම කීවට දැන් කොටා ආණ්ඩුවේ නිසා එහෙම ඉල්ලා අස්වෙන්න ඕනේ නෑ .. 🤌🤌
    ------ Post added on Jul 15, 2026 at 1:37 PM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,918
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උට පුළුවන් කෙබර ඇද බාන්න විතරයි …🤌🤣


    ඒක උනේ අදෘශ්‍යමාන හස්තයකින් .. ඒ නිසා කොටා ඉල්ලා අස්
    වෙන්න වත් ඕනේ නෑ .. කොටා විපක්ෂේ ඉන්නකොට එහෙම කීවට දැන් කොටා ආණ්ඩුවේ නිසා එහෙම ඉල්ලා අස්වෙන්න ඕනේ නෑ .. 🤌🤌
    ------ Post added on Jul 15, 2026 at 1:37 PM

    හයියෝ @හෙනයා, @monson, @KDH @ozykolla @Inigo Montoya

     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,878
    13,263
    113
    35
    Spain

    පළමු අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 1,012,812කට රුපියල් 9,357,346,250ක (රුපියල් බිලියන 9.36කට ආසන්න) මුදලක් අද බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.

    එමෙන්ම, දෙවැනි අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 211,647කට රුපියල් 2,468,250,000ක (රුපියල් බිලියන 2.47කට ආසන්න) මුදලක් ද අද දිනයේ අදාළ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කෙරෙන බව එම මණ්ඩලය සඳහන් කළේය.

    ඒ අනුව, අද දිනයේ පමණක් අදියර දෙක යටතේ පවුල් 1,224,459කට රුපියල් 11,825,596,250ක (රුපියල් බිලියන 11.83කට ආසන්න) අස්වැසුම් ප්‍රතිලාභ මුදලක් ගෙවීමට නියමිතය.
    ඔන්න බලපන් රටේ පවුල් ලක්ෂ 12ක් දිළිඳු සහනාධාරය ගන්නවා. එක පවුලක 5 දෙනෙක් ඉන්නවා කිව්වත් මේ රටේ ජනගහනෙන් කාලක් අන්ත දුප්පත්තු.
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,918
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්න බලපන් රටේ පවුල් ලක්ෂ 12ක් දිළිඳු සහනාධාරය ගන්නවා. එක පවුලක 5 දෙනෙක් ඉන්නවා කිව්වත් මේ රටේ ජනගහනෙන් කාලක් අන්ත දුප්පත්තු.
    කලින් ලක්ෂ 24කට අස්වැසුම දුන්න. අන්රයියාගේ පාලනය යටතේ දුප්පතුන් අඩු වෙලා
     
    • Haha
    Reactions: Inigo Montoya

    Daws

    Well-known member
  • Nov 27, 2025
    324
    301
    63
    Colombo
    කන්ටේනර් 323ක් පන්නපු කේස් එකට cid එකට පැමිණිල්ල දාලා මාස ගානක් වෙනවා .. තවම ඒ ගැන කට උත්තරයක් වත් ගත්තේ නෑ ඇමතිගෙන් .. cid ලොක්කා ආණ්ඩුවේ වළං හෝදපු එකෙක් .. එහෙව් එකා ආණ්ඩුවට විරුද්ධව පරීක්ෂණ කොරයි ?? ඇත්ත කියපන් උඹ ට තවම චන්ද අයිතිය වත් නෑ නේද ??
    me kata karanne container case eka nevei ne mcn. mama kiwwe hacker case eka gana.

    ඇවිදින පුස්තකාල … දැන් අපි බලමු වගකීම බාරගෙන මුදල් ඇමති ඉල්ලා අස්වෙනවද කියලා …🤌🤣
    ehema mudal amathi illa as wenna one na ne mcn. ehema tana tana wena podi case walata amathi la illa as wenna giyoth anduwak karanna wenne na.
    ------ Post added on Jul 15, 2026 at 2:16 PM
     
    • Haha
    Reactions: KDH

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,049
    3,886
    113

    ඔය තියෙන්නෙ පබ්ලික් සැටිස්ෆැක්ෂන් එක එයා එන්ජෝයි කරනව කියලනෙ . මිනිස්සු නෙවෙයි නෙ එන්ජෝයි කරන්නෙ . එයා නේ. ඒකත් 75% ද ? 😂😂😂

    ඉතින් මේ අනෝනිමස් ඉන්න එකෙක් කියන ඒවා 90%ක් පිලිගනීද? ඕන පරීක්ෂණයකට රිෆර් කරන්නේ මුදල් කාරක සභාවෙ සභාපතිගෙ වාර්තාව මිසක් එලකිරි.com එක නෙවෙයි නේ.
    ඒ කියන්නෙ ආන්ඩුවෙන් කියන බොරු මිසක් වෙන මොකවත් ඔයා පිළිගන්නෙ නැද්ද ? 😂 ඔහොම කීප දෙනෙක් හැමතැන ම ඉන්නවා .
    එළකිරි කියන්නෙ මිනිස්සු එකතු වෙලා කතා කරන තැනක්. ජන මතය පේන්නෙ එහෙම තැන් වල මිසක් ආණ්ඩුවෙ ඔෆිස් වලින් කියන වාර්තා වල නෙවෙයි.
    තේරුනා ද මන්දා. 😂
    ------ Post added on Jul 15, 2026 at 2:39 PM
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,095
    11,973
    113
    අඩෝ කැමිලස් ඇන්ද ගජමෑන් චිත්‍ර කතා
    ඇත්ත ජීවිතයේ
    වෙනවා දැක්කම.....


    මම
    බුදු උක්කුන් අයියේ......
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔය තියෙන්නෙ පබ්ලික් සැටිස්ෆැක්ෂන් එක එයා එන්ජෝයි කරනව කියලනෙ . මිනිස්සු නෙවෙයි නෙ එන්ජෝයි කරන්නෙ . එයා නේ. ඒකත් 75% ද ? 😂😂😂


    ඒ කියන්නෙ ආන්ඩුවෙන් කියන බොරු මිසක් වෙන මොකවත් ඔයා පිළිගන්නෙ නැද්ද ? 😂 ඔහොම කීප දෙනෙක් හැමතැන ම ඉන්නවා .
    එළකිරි කියන්නෙ මිනිස්සු එකතු වෙලා කතා කරන තැනක්. ජන මතය පේන්නෙ එහෙම තැන් වල මිසක් ආණ්ඩුවෙ ඔෆිස් වලින් කියන වාර්තා වල නෙවෙයි.
    තේරුනා ද මන්දා. 😂
    ------ Post added on Jul 15, 2026 at 2:39 PM
    ජනමතයෙන් වැඩක් නෑ බන් නීති කටයුතු වලට. අනික මුදල් කාරක සභාවෙ සභාපති ආණ්ඩුවෙ කවුරුත් නෙවෙයි. සජබෙ හර්ෂ ද සිල්වා.😂
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,049
    3,886
    113
    ජනමතයෙන් වැඩක් නෑ බන් නීති කටයුතු වලට. අනික මුදල් කාරක සභාවෙ සභාපති ආණ්ඩුවෙ කවුරුත් නෙවෙයි. සජබෙ හර්ෂ ද සිල්වා.😂
    ආණ්ඩුවෙ කවුරුත් ඕක ට ඕන නෑ. ආණ්ඩුවෙ එකෙක් ඕක ට ඇඟිලි ගැහුව නං ඇති.
    මෙතන කතා කරේ ජනමතය මිසක් එක එක වාර්තා වෙනස් කරන්න නෙවෙයි. මේක පොදු ජනතාව ගේ සාකච්චාවක්.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ආණ්ඩුවෙ කවුරුත් ඕක ට ඕන නෑ. ආණ්ඩුවෙ එකෙක් ඕක ට ඇඟිලි ගැහුව නං ඇති.
    මෙතන කතා කරේ ජනමතය මිසක් එක එක වාර්තා වෙනස් කරන්න නෙවෙයි. මේක පොදු ජනතාව ගේ සාකච්චාවක්.
    ඉතින් ඇඟිලි ගැහුව නම් වාර්තාවෙ නැත්තෙ ඇයි කියල තමා මාත් අහන්නේ. ඇඟිලි ගැහුවා කියල උඹ ඇඬුවට වැඩක් නෑනේ. සාක්ෂි තියෙන්න ඕනේ
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,049
    3,886
    113
    ඉතින් ඇඟිලි ගැහුව නම් වාර්තාවෙ නැත්තෙ ඇයි කියල තමා මාත් අහන්නේ. ඇඟිලි ගැහුවා කියල උඹ ඇඬුවට වැඩක් නෑනේ. සාක්ෂි තියෙන්න ඕනේ
    සාක්කි තියයි ද බත් මුට්ටිය යි අයිඩී එකයි ඉඳල ම උස්සපු උන් ? 🤣🤣🤣
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,878
    13,263
    113
    35
    Spain
    සාක්කි තියයි ද බත් මුට්ටිය යි අයිඩී එකයි ඉඳල ම උස්සපු උන් ? 🤣🤣🤣
    ඇයි බන් නිවුස් එක හොරාගේ අම්මාගෙන් පේනත් අහල.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සාක්කි තියයි ද බත් මුට්ටිය යි අයිඩී එකයි ඉඳල ම උස්සපු උන් ? 🤣🤣🤣
    එහෙනම් ඉතින් ෆෝරම් වල අඬනවට වඩා වෙන දෙයක් නෑනේ කරන්න. අඬ අඬා හිටපන්.
     
    • Haha
    Reactions: Shamal3001

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,049
    3,886
    113
    එහෙනම් ඉතින් ෆෝරම් වල අඬනවට වඩා වෙන දෙයක් නෑනේ කරන්න. අඬ අඬා හිටපන්.
    🤣🤣🤣 ඔය ඉමෝජි එක හිනා වෙන එකක්. හිනාවෙන්න ජෝක් සපයන්නෙ ආණ්ඩුව යි ඔයා වගේ වන්දි භට්ටයො යි.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    🤣🤣🤣 ඔය ඉමෝජි එක හිනා වෙන එකක්. හිනාවෙන්න ජෝක් සපයන්නෙ ආණ්ඩුව යි ඔයා වගේ වන්දි භට්ටයො යි.
    මුලින් වාර්තාව වැඩක් නෑ කිව්වා.
    ඊට පස්සෙ වාර්තාව හදන්න ඇඟිලි ගැහුවා කිව්වා.
    ඊටත් පස්සෙ ඇඟිලි ගැහුවා කියන්න සාක්කි නෑ කිව්වා.
    ඕවට තමා ඇඬියාව කියන්නේ. කියන දෙයක් තමන්ට තේරෙන්නෙත් නෑ අනුන්ට තේරෙන්නෙත් නෑ. ඔහේ මොනවහරි කියවනවා. අපිනම් ඕකට කියන්නේ අඬනවා කියලා.
    උඹ කියනව නම් 'නෑ මම මේ හිනා වෙනවා' කියලා,
    ඕකේ. නෝ වොරීස්.😂😂😂
     

    al_sah_him

    Junior member
  • Jun 11, 2019
    16
    47
    13
    126
    Ella
    කොහොමද අනුරලගේ ඇවිදින පුක්කකාල වල වැඩ :lol: 🤌

    මහා භාණ්ඩාගාරය මගින් ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධියේ ගිණුම් තොරතුරු සැකසහිත බවට මහ බැංකුව අනතුරු අඟවා තිබියදීත් අදාළ නිලධාරීන් එම තොරතුරු නිවැරදි බවට තහවුරු කරගෙන ඇත්තේ වංචාකරුගෙන්ම බව අනාවරණ වී තිබෙනවා.

    ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ මුදල් පිළිබඳ කාරක සභා වාර්තාව අනුවයි.
    2025 වසරේ නොවැම්බර් සහ 2026 වසරේ ජනවාරි අතර කාලයේදී Export Finance Australia ආයතනය වෙත විදේශ ණය ප්‍රතිපූරණය කිරීමේදී සිදු වූ සයිබර් අපරාධයෙන් මහා භාණ්ඩාගාරයට සිදු වූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක පාඩුව පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
    එම වාර්තාවේ අන්තර්ගතය අනුව මේ පිළිබඳව තවත් කරුණු රැසක් හෙළිදරව් වනවා.

    ශ්‍රී ලංකා මහ බැකුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රතිලාභියෙකුට ගෙවීමක් කරන බව නිරීක්ෂණය කර ඇති අතර එම ලිපිනය Export Finance Australia ලිපිනයට නොගැළපෙන බවත්, මුදල් විශුද්ධිකරණ ගැටලු පිළිබඳව අනතුරු ඇඟවූ බවත්, ණයහිමියා සමඟ ගිණුම් විස්තර නැවත තහවුරු කරන ලෙසත් ශ්‍රී ලංකා මහ බැකුව 2025 නොවැම්බර් මස 26 වැනිදා මුදල් අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.
    අනතුරුව අමාත්‍යාංශය නීත්‍යානූකූල ණයහිමියාට එම ගිණුම් විස්තර යවා තහවුරු කරගැනීම වෙනුවට වංචනික පාර්ශ්වයටම විද්‍යුත් තැපෑලක් යවා එම වංචාකරුගෙන්ම බැංකු තොරතුරු තහවුරු කරගෙන ඇති බව සඳහන්.

    කමිටු වාර්තාවට අනුව කිසිවෙකු මුදල් ප්‍රතිලාභීන්ගේ නම් ගළපා නොමැති බව පෙනී යන බවත් ශ්‍රී ලංකාව අබුඩාබිහි බැංකුවක Mish Global LLC, LMH Global LLC සහ Sifra Watan Project Management Services වෙත ස්වෛරී ණය ගෙවීම් සිදු කර තිබෙන බවත් අදාළ වාර්තාවේ සඳහන්.
    එමෙන්ම ඒ සෑම ප්‍රතිලාභියෙක්ම Australias export credit agency ලෙස පෙනී සිට ඇති අතර ඒ අනුව එවැනි ආයතනයකට මුදල් ගෙවනු ලබන්නේ ඇයිදැයි ඇසීමට කිසිවෙකු කටයුතු කර නොමැති බව ද අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

    වාර්තාව අනුව, 2026 ජනවාරි මස 6 වැනිදා ජේ.පී. මෝර්ගන් වංචා වැළැක්වීමේ කණ්ඩායම ඉන්දියාවේ අපනයන - ආනයන බැංකුවට ( EXIM Bank of India) සිදුකරන ශ්‍රී ලාංකික ගෙවීමක් වංචනික විය හැකි බවට අනතුරු අඟවා එය නවතා තිබෙනවා.


    අනතුරුව ඉන් දින තුනකට පසු විදේශ සම්පත් දෙපාර්තමේන්තුව වංචාකාරී ඩොමේන් නාමයක් දක්වමින් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකයටත් වාර්තා කර ඇත.

    කෙසේ වෙතත් ඉන් දින එකොළහකට පසු එනම් ජනවාරි මස 20 වැනිදා ශ්‍රී ලංකාව Mish Global LLC වෙත තවත් ඩොලර් නවලක්ෂ අනූහත් දහසක් හත්සිය අනූ නවයක මුදලක් ගෙවා තිබෙනව බව ද වාර්තාවේ පෙන්වා දෙනවා.
    මේ අතරම අමාත්‍යාංශ නිලධාරීන් සැබෑ ණයහිමියා වෙත විද්‍යුත් තැපෑලෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

    ණය වාරිකය ගෙවීම ජනවාරි මස මුල් සතියේ තිබුණද දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සම්පත් හිඟවීම නිසා එය ප්‍රමාද වී තිබේ.
    එබැවින් මුදල් පිටතට ගොස් ඇති බව අමාත්‍යාංශය විශ්වාස කළද යමෙකු ඕස්ට්‍රේලියාවට ආයාචනා කරමින් තවත් කාලයක් ඉල්ලා සිට ඇති බව වාර්තාව මඟින් පෙන්වා දෙනවා.



    සිරාවටම, මේක කියවද්දි හිනා වෙන්නද අඬන්නද කියලා හිතාගන්න බැහැ. මේක නිකම් කොමඩි ෆිල්ම් එකක ස්ක්‍රිප්ට් එකක් වගේ වුණාට, ඇත්තටම රටේ මහජන මුදල්වලට (ඩොලර් මිලියන 2.5ක් කියන්නේ සුළුපටු මුදලක් නෙවෙයි) වෙච්ච අතිශය බරපතළ ඛේදවාචකයක්.
    ඔයා කියනවා වගේම, මේකෙන් පේන්නේ වර්තමාන රජයේ මහා භාණ්ඩාගාරයේ සහ ඊට අදාළ ආයතනවල ඉන්න ඇතැම් නිලධාරීන්ගේ තියෙන අතිශය දුර්වල වෘත්තීයභාවය සහ නොහැකියාවයි. කෝප් (COPF) කමිටු වාර්තාවෙන් හෙළිවෙලා තියෙන මේ කරුණු දිහා බැලුවම මේක හුදෙක් අත්වැරදීමක් කියන්නත් අමාරුයි.
    මෙහි තියෙන වඩාත්ම හාස්‍යජනක සහ ඛේදනීය කාරණා කිහිපයක් තියෙනවා:
    • හොරාගෙන්ම විස්තර ඇසීම: මහ බැංකුව (CBSL) පැහැදිලිවම මුදල් විශුද්ධිකරණ අවදානමක් ගැන අනතුරු අඟවලා, නියම ණයහිමියාගෙන් තහවුරු කරගන්න කියද්දිත්, මේ නිලධාරීන් කරලා තියෙන්නේ වංචාකරුටම ඊමේල් කරලා "මේක ඔයාගෙද?" කියලා අහපු එකයි.
    • පොඩි දරුවෙකුටවත් තේරෙන අඩුපාඩු නොපෙනීම: ඕස්ට්‍රේලියානු රජයේ ආයතනයකට (Export Finance Australia) යවන සල්ලි, අබුඩාබිවල තියෙන 'Mish Global' වගේ කිසිම සම්බන්ධයක් නැති නම් තියෙන සමාගම්වලට යවද්දි එක නිලධාරියෙකුටවත් ඒක ගැන ප්‍රශ්න කරන්න හිතිලා නැහැ.
    • CID එකටත් දන්වලා ආයෙත් සල්ලි යැවීම: ජනවාරි 6 වෙනිදා JP Morgan එකෙන් මේ වංචාව ගැන අනතුරු අඟවලා, ඒ ගැන CID එකටත් CERT එකටත් පැමිණිලි කරලා තියෙද්දිත්, ජනවාරි 20 වෙනිදා ආයෙමත් ඩොලර් ලක්ෂ 9ක් වංචාකරුවන්ටම යවපු එක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රහේලිකාව.
    පද්ධතියේ (System) වෙනසක් කරනවා කියලා ආවට, රාජ්‍ය යාන්ත්‍රණය ඇතුළේ ඉන්න ඉහළ නිලධාරීන්ගේ මූල්‍ය සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුම මෙච්චර බිංදුවේ තියෙනවා නම්, වගකීම රජය සහ විෂයභාර අමාත්‍යවරයා භාරගත යුතුමයි.
    මේ තරම් බරපතළ වරදක් කරපු, මහ බැංකුවේ අවවාද පවා නොසලකා හැරපු මේ නිලධාරීන්ට විරුද්ධව රජය මොන වගේ දැඩි නීත්‍යානුකූල පියවරක් ගනීවි කියලද ඔයා හිතන්නේ?
     
    • Haha
    Reactions: Mawathagama

    Similar threads