ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින්ගේ ආයුෂ ඉහළ බව සමීක්ෂණයකින් හෙළිවේ

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,411
    3,786
    113
    Maligawatta
    ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින්ගේ ආයුෂ ඉහළ බව සමීක්ෂණයකින් හෙළිවේ

    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සහ පළාත් සභා නියෝජනය කරනු ලබන දේශපාලනඥයින්ගේ ආයු අපේක්ෂාව සම්බන්ධයෙන් වසර පහක කාලයක් පුරා සිදුකළ සුවිශේෂී සමාජ සමීක්ෂණයක නවතම තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. එම අධ්‍යයනයට අනුව මෙරට ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයින්ගෙන් සියයට හැටපහකට වඩා වැඩි ප්‍රතිශතයක් වයස අවුරුදු හැටපහේ සීමාව ඉක්මවා ජීවත් වන බව තහවුරු වී ඇත.

    එමෙන්ම ඉන් සියයට දහයකට අධික පිරිසක් වයස අවුරුදු හැත්තෑපහ පසුකර සිටින අතර අසූ වැනි වියේ හෝ ඊට වැඩි වයස් කාණ්ඩවල පසුවන දේශපාලනඥයින් පස් දෙනෙකු ද ඒ අතර වන බව වාර්තා වේ.

    ආසියානු කලාපයේ අනෙකුත් වෘත්තිකයන්ගේ ආයු කාලය හා සැසඳීමේදී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ පිරිස් සාමාන්‍යයෙන් වැඩි ආයු කාලයක් භුක්ති විඳින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. දේශපාලනඥයින් මෙලෙස දීර්ඝ කාලයක් ජීවත් වීම කෙරෙහි ඔවුන්ට පවතින සෞඛ්‍ය පහසුකම් සඳහා වන ප්‍රවේශය සෘජුවම බලපා ඇති බව හෙතෙම පෙන්වා දෙයි. විශේෂයෙන්ම උසස් ප්‍රමිතියෙන් යුතු වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ඇති අවස්ථාව, පුළුල් රක්ෂණාවරණ, රෝහල් ගතවන අවස්ථාවලදී හිමිවන විශේෂ වරප්‍රසාද මෙන්ම ශක්තිමත් පවුල් වටපිටාව සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් ද මේ සඳහා මූලික හේතු සාධක වී තිබේ.

    සාමාන්‍ය ජනතාව මුහුණ දෙන මූල්‍යමය ගැටලු සහ ආර්ථික බරින් නිදහස්ව සිටීමට දේශපාලනඥයින්ට හැකි වීම නිසා ඔවුන්ගේ මානසික ආතතිය අවම මට්ටමක පවතින අතර, එයද ඔවුන්ගේ දීර්ඝායුෂ කෙරෙහි ධනාත්මක බලපෑමක් එල්ල කරයි. මෙම සමීක්ෂණයට අනුව දේශපාලන ක්ෂේත්‍රයේ බාල වයස්වලදී සිදුවන මරණ කෙරෙහි හදිසි හෘදයාබාධ, අනතුරු සහ මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතය වැනි හේතූන් බහුලව බලපා ඇතත්, පිළිකා වැනි බරපතල රෝගාබාධ හේතුවෙන් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් මියයාමේ ප්‍රවණතාව සාපේක්ෂව ඉතා අඩු මට්ටමක පවතී.

    මෙම සමීක්ෂණයට අදාළ සම්පූර්ණ වාර්තාව ඉදිරි මාස හයක කාලය ඇතුළත ජාත්‍යන්තර මට්ටමින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සූදානම් කර ඇති අතර, ඒ තුළින් තවත් නව කරුණු රැසක් අනාවරණය කර ගැනීමට අපේක්ෂා කරන බව ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය. දැනට මෙරට දේශපාලන තලයේ සක්‍රීයව නායකත්වය සපයන ප්‍රධාන දේශපාලනඥයින් වන අසූ හැවිරිදි මහින්ද රාජපක්ෂ, හැත්තෑ හත් හැවිරිදි රනිල් වික්‍රමසිංහ සහ හැත්තෑ හතර හැවිරිදි මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ගේ වත්මන් වයස් කාණ්ඩ ද මෙම දීර්ඝායුෂ පිළිබඳ අධ්‍යයනයේ සත්‍යතාව තහවුරු කරන ප්‍රායෝගික සාක්ෂි ලෙස පෙන්වා දිය හැකිය.
    AB171566-D1A6-4C2B-AE6D-A3ACBAB8EEF5.jpeg
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,873
    4,316
    113
    හරිනෙ බං, කිසිම මානසික පීඩනයක් නැතුව, බයක් නැතුව, ආර්ථික අහේනියක් නැතුව, ජොබ් නොකර, වටේ පිටේ ඉන්න උන්ගෙන් සැලකුම් අරගෙන ඉන්න පුලුවන් වෙන මොනවද?
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,731
    13,015
    113
    35
    Spain
    එක ඇත්ත, චාමර බඩා තාම ඉන්නෙ
    මිනිස්සු ගැන එහෙම කියන්න මන් කැමති නැහැ බන්. කවුරුත් ආසයි ජීවත් වෙන්න. අනුන්ගේ ජීවිත ගැන තීරණ ගන්න අපිට අයිතියක් නැහැ. උඹලගේ ආගම් වල කොහොමද දන්නේ නැහැ.
     
    • Like
    Reactions: windows_ubuntu

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,845
    11,296
    113
    මිනිස්සු ගැන එහෙම කියන්න මන් කැමති නැහැ බන්. කවුරුත් ආසයි ජීවත් වෙන්න. අනුන්ගේ ජීවිත ගැන තීරණ ගන්න අපිට අයිතියක් නැහැ. උඹලගේ ආගම් වල කොහොමද දන්නේ නැහැ.
    ඊලම දෙන්න තිබ්බෙ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,731
    13,015
    113
    35
    Spain
    ඊලම දෙන්න තිබ්බෙ
    උඹ දන්නවද බන් මම තාම ෆෙඩරල් විසඳුමකට කැමති කියල? කොටි ඒකත් නැතිව රටෙන් කෑල්ලක් කඩාගන්න මිනී මරනකොට යුද්ධය තමයි බන් අවසන් විසඳුම. දැන් යාපනේ උන් යුද්ධේ කාලෙට වඩා හොඳින් ඉන්නවා. ජවිපෙ මිනීමරුවෝ ගැනත් එහෙම තමයි මගේ අදහස. කාටවත් මිනීමරන්න අයිතියක් නැහැ, එත් රජයේ ආණ්ඩුවේ වගකීම තමයි පිළිල දුටුතැන උපුටා දමන එක. එක නිසයි බෞද්ධයන් කියන්න රජෙක්ට බෝධිසත්වයෙක් වෙන්න බෑ කියල. උඹට ආගම ධර්මය පිළිපදින්න ඕන නම් මහණ වෙලා භාවනා කරපන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    එක නිසයි බෞද්ධයන් කියන්න රජෙක්ට බෝධිසත්වයෙක් වෙන්න බෑ කියල

    මැලේ බෞද්ධයො කියන කතාවක් වෙන්න ඇති.

    සිංහළ බෞද්ධ අපි නම් කියන්නෙ, මේ රටේ බෝධිසත්වයෙකුට මිසක්, රජකම් කරන්න බෑ කියලා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,731
    13,015
    113
    35
    Spain
    උඹ කැමති ඔක්කොම හරි එක නෙමෙ. ෆෙඩරල් ලන්කාවට ගැලපෙන්නෙත් නැ
    උඹල අපේ රටේ ඉතිහාසය මොකවත්ම දන්නේ නැහැ. මේ රට හැමදාම තිබුනේ ෆෙඩරල් රටක් විදියට. මහා රජතුමා කියන්නේ දන්තධාතුවේ භාරකරු සහ ප්‍රධානයි, ඊළඟට ප්‍රාදේශීය රජවරු හිටිය බන්. අපේ රටේ ශ්‍රේෂ්ඨතම රජතුමා දුටුගැමුණු රජතුමාගේ අම්මා තාත්තා ප්‍රාදේශීය රජ පරම්පරාවල අය.
     
    • Like
    Reactions: Naughty_kiththa

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,843
    2,743
    113
    43
    Wakanda
    උඹල අපේ රටේ ඉතිහාසය මොකවත්ම දන්නේ නැහැ. මේ රට හැමදාම තිබුනේ ෆෙඩරල් රටක් විදියට. මහා රජතුමා කියන්නේ දන්තධාතුවේ භාරකරු සහ ප්‍රධානයි, ඊළඟට ප්‍රාදේශීය රජවරු හිටිය බන්. අපේ රටේ ශ්‍රේෂ්ඨතම රජතුමා දුටුගැමුණු රජතුමාගේ අම්මා තාත්තා ප්‍රාදේශීය රජ පරම්පරාවල අය.
    දැන් චන්ද අයිතිය තියෙන අනිත් රටවල් උනත් ඔහොම තමයි ඉස්සර
    උබලගෙ වහල්ගති තාම ඇරිල නෑ. තමන් චන්දෙ දුන්න එකා රජෙක් වගේ ඉන්නවනම් ඒක තමයි එකම සන්තෝසෙ.
    උබල වගේ වහල්ලුන්ට චන්ද අයිතිය ලැබුන එක තමයි ලොකුම ප්රෂ්නය.
    පුකේ ඇගිල්ල ගහන් බුදියගනින් මෝඩකම පෙන්නන්නෙ නැතිව
     
    • Wow
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,252
    74,640
    113
    දැන් චන්ද අයිතිය තියෙන අනිත් රටවල් උනත් ඔහොම තමයි ඉස්සර
    උබලගෙ වහල්ගති තාම ඇරිල නෑ. තමන් චන්දෙ දුන්න එකා රජෙක් වගේ ඉන්නවනම් ඒක තමයි එකම සන්තෝසෙ.
    උබල වගේ වහල්ලුන්ට චන්ද අයිතිය ලැබුන එක තමයි ලොකුම ප්රෂ්නය.
    පුකේ ඇගිල්ල ගහන් බුදියගනින් මෝඩකම පෙන්නන්නෙ නැතිව
    උඹට ඉතින් කවුරු මලත් කමක් නෑ අම්ම ඉන්නවානම් නේ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, හැංගිලා බලන් ඉඳලා අතේ පාරගහන්න තිබ්බානම් ඇතිනෙ උඹට. 🤭 🤭
     
    • Haha
    Reactions: Naughty_kiththa

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,419
    2,760
    113
    කිසිම මානසික පීඩනයක් නැතුව
    මේකනං වෙන්නේ නෑ... උපරිම stress handle කරන උන් තමා leadership වල ඉන්නේ... උන් ඒවා manage කරගන්නවා... ඒක තමා ඕවායේ survive වීමේ මග...
     
    • Sad
    Reactions: Udee KJ

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,931
    11,671
    113
    ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින්ගේ ආයුෂ ඉහළ බව සමීක්ෂණයකින් හෙළිවේ

    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සහ පළාත් සභා නියෝජනය කරනු ලබන දේශපාලනඥයින්ගේ ආයු අපේක්ෂාව සම්බන්ධයෙන් වසර පහක කාලයක් පුරා සිදුකළ සුවිශේෂී සමාජ සමීක්ෂණයක නවතම තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. එම අධ්‍යයනයට අනුව මෙරට ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයින්ගෙන් සියයට හැටපහකට වඩා වැඩි ප්‍රතිශතයක් වයස අවුරුදු හැටපහේ සීමාව ඉක්මවා ජීවත් වන බව තහවුරු වී ඇත.

    එමෙන්ම ඉන් සියයට දහයකට අධික පිරිසක් වයස අවුරුදු හැත්තෑපහ පසුකර සිටින අතර අසූ වැනි වියේ හෝ ඊට වැඩි වයස් කාණ්ඩවල පසුවන දේශපාලනඥයින් පස් දෙනෙකු ද ඒ අතර වන බව වාර්තා වේ.

    ආසියානු කලාපයේ අනෙකුත් වෘත්තිකයන්ගේ ආයු කාලය හා සැසඳීමේදී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ පිරිස් සාමාන්‍යයෙන් වැඩි ආයු කාලයක් භුක්ති විඳින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. දේශපාලනඥයින් මෙලෙස දීර්ඝ කාලයක් ජීවත් වීම කෙරෙහි ඔවුන්ට පවතින සෞඛ්‍ය පහසුකම් සඳහා වන ප්‍රවේශය සෘජුවම බලපා ඇති බව හෙතෙම පෙන්වා දෙයි. විශේෂයෙන්ම උසස් ප්‍රමිතියෙන් යුතු වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ඇති අවස්ථාව, පුළුල් රක්ෂණාවරණ, රෝහල් ගතවන අවස්ථාවලදී හිමිවන විශේෂ වරප්‍රසාද මෙන්ම ශක්තිමත් පවුල් වටපිටාව සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් ද මේ සඳහා මූලික හේතු සාධක වී තිබේ.

    සාමාන්‍ය ජනතාව මුහුණ දෙන මූල්‍යමය ගැටලු සහ ආර්ථික බරින් නිදහස්ව සිටීමට දේශපාලනඥයින්ට හැකි වීම නිසා ඔවුන්ගේ මානසික ආතතිය අවම මට්ටමක පවතින අතර, එයද ඔවුන්ගේ දීර්ඝායුෂ කෙරෙහි ධනාත්මක බලපෑමක් එල්ල කරයි. මෙම සමීක්ෂණයට අනුව දේශපාලන ක්ෂේත්‍රයේ බාල වයස්වලදී සිදුවන මරණ කෙරෙහි හදිසි හෘදයාබාධ, අනතුරු සහ මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතය වැනි හේතූන් බහුලව බලපා ඇතත්, පිළිකා වැනි බරපතල රෝගාබාධ හේතුවෙන් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් මියයාමේ ප්‍රවණතාව සාපේක්ෂව ඉතා අඩු මට්ටමක පවතී.

    මෙම සමීක්ෂණයට අදාළ සම්පූර්ණ වාර්තාව ඉදිරි මාස හයක කාලය ඇතුළත ජාත්‍යන්තර මට්ටමින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සූදානම් කර ඇති අතර, ඒ තුළින් තවත් නව කරුණු රැසක් අනාවරණය කර ගැනීමට අපේක්ෂා කරන බව ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය. දැනට මෙරට දේශපාලන තලයේ සක්‍රීයව නායකත්වය සපයන ප්‍රධාන දේශපාලනඥයින් වන අසූ හැවිරිදි මහින්ද රාජපක්ෂ, හැත්තෑ හත් හැවිරිදි රනිල් වික්‍රමසිංහ සහ හැත්තෑ හතර හැවිරිදි මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ගේ වත්මන් වයස් කාණ්ඩ ද මෙම දීර්ඝායුෂ පිළිබඳ අධ්‍යයනයේ සත්‍යතාව තහවුරු කරන ප්‍රායෝගික සාක්ෂි ලෙස පෙන්වා දිය හැකිය.
    AB171566-D1A6-4C2B-AE6D-A3ACBAB8EEF5.jpeg
    Long live "අනුර bro”
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,321
    113
    ඒකනේ අවුරුදු 60 ට කිට්ටු අනුරයි 70 පැනපු ටිල්විනුයි කොල්ලෝ කියාගෙන ඉන්නේ :lol: 🤌
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,421
    25,638
    113
    නිරෝගී වෙන්න හේතුව බඩු ගැසීම...
    මොළේට පණිවිඩේ දුන්නොත් මේකා සක්‍රීකව ළමයි හදන පිරිමියෙක් කියලා system එක හොඳට වැඩ කරනවා. අමුණුගම ගාව තමයි ගොඩක් නිලියෝ පදිංචි වෙලාම හිටියේ.