වෛද්‍යවරුන්ගේ ආයු කාලය අනිත් අයට වඩා වසර 15ක් අඩුයි ❤️

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,580
    3,193
    113
    තණ්හාව අඩු කරගත්ත නම් ස්ට්‍රෙස් බහියි
    එහෙම අම්බානට හමබ කරන්නේ specialist උන් විතරනේ

    Job එකේ මුල් පඩිය හමබෙන්නේත 30න් විතර..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    India wala private campus allowed nisa ehe doca lata patta competition ekak thiyenne..
    Job nathi unuth innawa buruthu pitin..
    Ehe hama huttama rata paninna datha kagena inne...
    Lankawata wada salary wadi but job ekata patta competition...
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,067
    588
    113
    Siri Baijan
    මුං එන්න හදන්නේ මොකටද කියලා අපි දන්නවා ඔය ගොමා ත්‍රස්තවාදීන් හැම තිස්සෙම හොරාට කලින් 🍌 කැන වැට පනිනවා. වෛද්‍ය වරයෙක් අවුරුදු 70 වෙනකන් වැඩකරන්න ඕනෙ හරිනන්.
     
    • Haha
    Reactions: Bad_horse

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,896
    1
    51,897
    113
    ප*යාගල
    sorry.com
    ලගදි කරාපිටිය හොස්පිටල් එකට ගියා.තනි අපායක් යකෝ.

    මේ මිහිපිට දැකපු සක්කිලිම මිනිස්සු එන්නෙ හොස්පිටල් වලට. උදේ පාන්දර ඉදන් මිනිස්සු ඉන්නව පෝලිමේ. වේස ගෑනු ..වේස පිරිමි දවල් වෙලා ඇවිල්ල හෙමීට පෝලිම පනිනවා. දවසක් දෙකක් නෙමෙ හැමදාම එහෙමයි. මට දවස් දෙකක් යන්න උනා. එව් දවස් දෙකේම එකම ගෑනි පෝලිම පනින්න ගිහින් බැනුම් ඇහුවා. පුදුම තිරිසන්නු ඉන්නෙ.

    Security උන් බනිනවා බනින්වා ඉවරයක් නෑ.උන්ටත් ජීවිතේ එපා වෙලා. කොච්චර බැන්නත් වැඩක් නෑ. ඒ අස්සෙ ඩොකා ආවම පොලිමේ ගහගන්නවා. පුදුම stress එකක් තියෙන්නෙ. සමහර උන්ට Reports අරන් එන්න කිව්ව්ම reports අරන් ඇවිල්ල නෑ. ඩොකා බනිනවා report නැතුව කොහොමද කියල ඊලගට ලෙඩ බලන්නෙ.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    737
    2,097
    93
    33
    ලගදි කරාපිටිය හොස්පිටල් එකට ගියා.තනි අපායක් යකෝ.

    මේ මිහිපිට දැකපු සක්කිලිම මිනිස්සු එන්නෙ හොස්පිටල් වලට.
    දකුණේ මනුසත්කම
     
    • Haha
    Reactions: Nidarshana_k

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,067
    588
    113
    Siri Baijan
    ලගදි කරාපිටිය හොස්පිටල් එකට ගියා.තනි අපායක් යකෝ.

    මේ මිහිපිට දැකපු සක්කිලිම මිනිස්සු එන්නෙ හොස්පිටල් වලට. උදේ පාන්දර ඉදන් මිනිස්සු ඉන්නව පෝලිමේ. වේස ගෑනු ..වේස පිරිමි දවල් වෙලා ඇවිල්ල හෙමීට පෝලිම පනිනවා. දවසක් දෙකක් නෙමෙ හැමදාම එහෙමයි. මට දවස් දෙකක් යන්න උනා. එව් දවස් දෙකේම එකම ගෑනි පෝලිම පනින්න ගිහින් බැනුම් ඇහුවා. පුදුම තිරිසන්නු ඉන්නෙ.

    Security උන් බනිනවා බනින්වා ඉවරයක් නෑ.උන්ටත් ජීවිතේ එපා වෙලා. කොච්චර බැන්නත් වැඩක් නෑ. ඒ අස්සෙ ඩොකා ආවම පොලිමේ ගහගන්නවා. පුදුම stress එකක් තියෙන්නෙ. සමහර උන්ට Reports අරන් එන්න කිව්ව්ම reports අරන් ඇවිල්ල නෑ. ඩොකා බනිනවා report නැතුව කොහොමද කියල ඊලගට ලෙඩ බලන්නෙ.
    රිපෝට් නැතත් ප්‍රලේඛන දෙන්නේ නෑ දැන් ඉස්පිරිතාලෙන් , රෝහලේ පහසුකම් නෑ කියලා කියන්නේ නෑ. රෝග විනිශ්චය කරන්නෙ කොහොමද පරීක්ෂණය ලියලා දෙන්නේ නැත්තං. අපේ තාත්තා කන්නාඩිය හදාගන්න ගිහින් රු9000 කඩාගෙන ඇහේ සුද එනවයි කියලා.
     
    • Sad
    Reactions: Nidarshana_k

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,395
    6,557
    113
    ජොබ් එක නම් stress තමයි ඉස්පිරිතාල වල ඩොක්ටර්ස්ලව වටකරගෙන මිනිස්සු, මැස්සො වහල වගේ. වාට්ටුවලත් එහෙමයි, pleasant environment එකක් නෑ. තව පොඩි රෝහල් වැඩිදියුණු වෙන්න ඕන ඕක අඩු වෙන්න නම්.
    හරි සත්කාරය නොලැබෙන්න ඕවත් හේතු.