ලංකාවෙන් මොන වාහනෙත් පාඩුයි ගෙවන ගානට. 1.5cc වලට tax ගහනවා තව වාහනේක ගාන පිස්සු යක්කුVezel ඔය ගානට ගන්න එක නම් කිසිම තේරුමක් නෑ .
වාහනේ නරකයි කියනවා නෙවෙයි .. ඒ ගානට පාඩුයි .
ලංකාවෙන් මොන වාහනෙත් පාඩුයි ගෙවන ගානට. 1.5cc වලට tax ගහනවා තව වාහනේක ගාන පිස්සු යක්කුVezel ඔය ගානට ගන්න එක නම් කිසිම තේරුමක් නෑ .
වාහනේ නරකයි කියනවා නෙවෙයි .. ඒ ගානට පාඩුයි .
එක තමයි බන් . ගෙවන ගානට වටින්නේ නෑ .ලංකාවෙන් මොන වාහනෙත් පාඩුයි ගෙවන ගානට. 1.5cc වලට tax ගහනවා තව වාහනේක ගාන පිස්සු යක්කු
Alto kiyadaසේල් වල වැඩනෙ ඔව්වා. අපි නම් තවම අඩුවට දෙනවා.
දැනට නම් මිරා සහ ඇල්ටො විතරයි තියෙන්නෙ හැබැයි.![]()
ඔව් බං පොඩියට වාහන තුනක් හතරක් ගේනව ඉතින්......wahana genawada? dan mu kiyana wage wahana ayeth ganan wadi welada?

යූස්ඩ් නම් කරන්නෙ නෑ බං. ජපන් රීකන්ඩිශන් (අන් රෙජිස්ටර්) විතරයි කරන්නෙ.Uraj aiyya car sale ekak dammada?
40kata wage japan sedan monada set karala denna puluwan? Message ekak danna

brand new da gatte? vehicle?gatta eka 10-15 wadi una. onna okai kiwwe best time is right now at the moment kiyala
thawa adu wenawa kiyala fuka didi hitiya un thaama bainawa lol
එතකොට ඒජන්ට් / ඩීලර් ගෙන් ගන්නවා නම්? ඒත් ලොකු ගානක් යනවද???සේල් වල වැඩනෙ ඔව්වා. අපි නම් තවම අඩුවට දෙනවා.
දැනට නම් මිරා සහ ඇල්ටො විතරයි තියෙන්නෙ හැබැයි.![]()
ඒජන්ට් ලග අපි ගෙන්වන මොඩල් ඇත්තෙත් නෑ බං. තිබ්බොත් එක්කො හදන්නෙ ජපානෙ නෙවේ.එතකොට ඒජන්ට් / ඩීලර් ගෙන් ගන්නවා නම්? ඒත් ලොකු ගානක් යනවද???