මහා භාණ්ඩාගාරය මගින් ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධියේ ගිණුම් තොරතුරු සැකසහිත බවට මහ බැංකුව අනතුරු අඟවා තිබියදීත් අදාළ නිලධාරීන් එම තොරතුරු නිවැරදි බවට තහවුරු කරගෙන ඇත්තේ වංචාකරුගෙන්ම බව අනාවරණ වී තිබෙනවා.
මුදල් ඇමති ඉල්ලා අස් වීමට නියමිතයි
rata hadanna kalin me kario seramata ukola rajasanthaka karanna ona serama
ඒස් බී පගයයි උගේ ගෑවිච්ච එවුනුයි සියල්ල සිරගත කල යුතුයිසජිත් සර්ගෙන් පළිගන්නවා මේ ජෙප්පෝ![]()
meka sira. game un pagayata kiyanne podi nilame kiyala.. mungen kaala beela inna http la thaama wadagena innawa. balaya thiyena kaale nam sakkili wada kale.okava mm dannava. meloo rahak na. minith ekka marala, dakina dakina ekaata gahana ballek. okava ellanna thama one harinan. Oka e kaale vadakadaarekuth keragana giya anduwema thanayamaka. ellanna one ekek
anna hari oka thama ekaata kiyanne. vate un idan allanava, school principal maru krnne unta one vdhta. Tamil film vala vage inne. Oka ganiyekva polowe gahuva school eke sn ekkata. Eka news vala ehemath giya.meka sira. game un pagayata kiyanne podi nilame kiyala.. mungen kaala beela inna http la thaama wadagena innawa. balaya thiyena kaale nam sakkili wada kale.