ආන්ඩුවේ කාර්යාල වලට කෝල ගත්තාම කොච්චර ring උනත් ඇයි ඒ වෙසිගෙ පුතාලා ෆෝන් අන්සර් කරන්නෙ නැත්තෙ? 🤔🤔🤔

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,866
    7,259
    113
    Galaha
    කෝල් අරන් අරන් බැරිම තැන එතනට යන්න කියල ගූගල් මැප් බලන්න ගියාමයි reviews දැක්කෙ. කෝල් කොච්චර ගත්තත් call answer කරන්නෙ නෑ යන්නම ඕන කියල. පොඩිම පොඩි තොරතුරක් දැනගන්නත් කිලෝමීටර් 80ක් එතනට බඩගාන්න ඕන හෙට. :unsure:
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,546
    8,613
    113
    kandy

    images


    job market එකෙන් reject උන මේ වගේ උන්ට රස්සා දෙන නිසා​

     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,302
    25,495
    113
    Ministry of Education web එකේ no වලට කතා කරපුවහම, ඒ no වැරදිලු. මම කිව්වා web එක හදන්නකෝ.... සමහර එවුන්ගේ no සදහටම වැඩ නෑ.

    ප්‍රේමදාස තමයි ඉන්න තිබ්බේ, phone answer කලේ නැත්නම් ටයර් උඩ දාල ගිණි දැම්මා.
     
    • Like
    Reactions: max_pain and san**