ලප වේසිගෙ බල්ලා.. අනුර කුමාර පිසාච බල්ලා... පෙට්‍රල් QR CODE..😁

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,632
    1
    60,187
    113
    Mother Earth
    ඇයි බන් මේ අනුර කුමාර කාලකන්නි පර බල්ලා තාමත් ඉන්ධන QR බලන්නෙ. පුදුම කරදරයක්. දැන් පෙට්‍රල් තියෙනව නම් තොග ගබඩා කරන් තියෙනව නම් ඇයි ඉතින් මේ අනුර කුමාර පාහර බල්ලා තාමත් QR code බලන්නෙ ? පෙට්‍රල් පෝලිම බන් මළම වදයක්. ඇයි මේ ගැන එකෙක්වත් කතා නොකරන්නෙ ? ඉන්දියාවෙ දැන් rationing නැවත්තුවා ජූලි 01 ඉඳන්. අපේ කාලකන්නි රටේ තාමත් මිනිස්සුන්ට වද දෙනවා. අනුර කුමාර පාහර කාලකන්නි බල්ලා. 🤷‍♂️
     
    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    648
    947
    93
    Amsterdam
    ජෙප්පො කියන්නේ ලංකාවේ කරුමෙට පහල වෙච්ච උන්.උන් විපක්ෂෙ ඉන්න කොටත් රට කෑවා.දැන් බලයට ඇවිත් මිනිස්සු නොමරා මරනවා.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,980
    7,513
    113
    Galaha
    ලඟදි දෙපාරක් ගැහුවා QR බැලුවෙනම් නෑ. සෙනග හිටියෙ නැති නිසා වෙන්ඩ ඇති. කීපදෙනෙක් පෝලිම වගේ සෙට් උනොත් QR බලනව වගේ සීන් එකක් මට හිතුනෙ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,040
    20,614
    113
    හස්තිශෛලපුර
    ඇයි බන් මේ අනුර කුමාර කාලකන්නි පර බල්ලා තාමත් ඉන්ධන QR බලන්නෙ. පුදුම කරදරයක්. දැන් පෙට්‍රල් තියෙනව නම් තොග ගබඩා කරන් තියෙනව නම් ඇයි ඉතින් මේ අනුර කුමාර පාහර බල්ලා තාමත් QR code බලන්නෙ ? පෙට්‍රල් පෝලිම බන් මළම වදයක්. ඇයි මේ ගැන එකෙක්වත් කතා නොකරන්නෙ ? ඉන්දියාවෙ දැන් rationing නැවත්තුවා ජූලි 01 ඉඳන්. අපේ කාලකන්නි රටේ තාමත් මිනිස්සුන්ට වද දෙනවා. අනුර කුමාර පාහර කාලකන්නි බල්ලා. 🤷‍♂️
    පෙට්‍රල් තියෙනව නම් තොග ගබඩා කරන් තියෙනව නම් - Three wheel aiyalage thoga gabadawa genada kiyanne?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,632
    1
    60,187
    113
    Mother Earth
    ලඟදි දෙපාරක් ගැහුවා QR බැලුවෙනම් නෑ. සෙනග හිටියෙ නැති නිසා වෙන්ඩ ඇති. කීපදෙනෙක් පෝලිම වගේ සෙට් උනොත් QR බලනව වගේ සීන් එකක් මට හිතුනෙ.
    QR බලන්නැත්තෙ කොහෙද බන්. බලනවා හැමතැනම. ceypetco අනිවා බලනවා. IOC බලනවා.
     
    • Dislike
    Reactions: Sonik Sonik

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,769
    2,645
    113
    ඇයි බන් මේ අනුර කුමාර කාලකන්නි පර බල්ලා තාමත් ඉන්ධන QR බලන්නෙ. පුදුම කරදරයක්. දැන් පෙට්‍රල් තියෙනව නම් තොග ගබඩා කරන් තියෙනව නම් ඇයි ඉතින් මේ අනුර කුමාර පාහර බල්ලා තාමත් QR code බලන්නෙ ? පෙට්‍රල් පෝලිම බන් මළම වදයක්. ඇයි මේ ගැන එකෙක්වත් කතා නොකරන්නෙ ? ඉන්දියාවෙ දැන් rationing නැවත්තුවා ජූලි 01 ඉඳන්. අපේ කාලකන්නි රටේ තාමත් මිනිස්සුන්ට වද දෙනවා. අනුර කුමාර පාහර කාලකන්නි බල්ලා. 🤷‍♂️
    anonymous සද්දේ දානවා වගේම , චන්ඩියා වගේ LIVE එකක් ඇවිත් FBත් දාපං මචෝ
     
    • Haha
    Reactions: Candid-B

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,751
    40,384
    113
    කුහකයි කියල බනින්නෙපා. උබලට ප්‍රශ්ණත් තියෙන්න ඕනේ බන්. ප්‍රශ්ණ නැති උනාම, උබලට රට ජාතිය ආගම බේරගන්න ඕන වෙලා රටට හුකෝලම අරිනවා. උබලට කාලා බීලා පඩුවෙ ඉඳල පුරුද්දක් නැති එවුන් කියලා අතීතයෙ ඔප්පු කරලා තියෙන්නෙ.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,980
    7,513
    113
    Galaha
    QR බලන්නැත්තෙ කොහෙද බන්. බලනවා හැමතැනම. ceypetco අනිවා බලනවා. IOC බලනවා.
    sinopec කියල තමයි පොම්පෙ උඩ ගහල තිබුනෙ. බොරු නෙවෙයි දෙපාරක් උනා. :yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,632
    1
    60,187
    113
    Mother Earth
    කුහකයි කියල බනින්නෙපා. උබලට ප්‍රශ්ණත් තියෙන්න ඕනේ බන්. ප්‍රශ්ණ නැති උනාම, උබලට රට ජාතිය ආගම බේරගන්න ඕන වෙලා රටට හුකෝලම අරිනවා. උබලට කාලා බීලා පඩුවෙ ඉඳල පුරුද්දක් නැති එවුන් කියලා අතීතයෙ ඔප්පු කරලා තියෙන්නෙ.
    අපෝ උබලගෙ වහල් කම. අමරදේවගෙ සින්දුවක් තියෙන්නෙ අන්න ඒක අහපන් නිතරම. ඔය වහල්කම අඩු වෙන්න. 🤷‍♂️
    නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි... නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි...🤷‍♂️
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,980
    7,513
    113
    Galaha
    කුහකයි කියල බනින්නෙපා. උබලට ප්‍රශ්ණත් තියෙන්න ඕනේ බන්. ප්‍රශ්ණ නැති උනාම, උබලට රට ජාතිය ආගම බේරගන්න ඕන වෙලා රටට හුකෝලම අරිනවා. උබලට කාලා බීලා පඩුවෙ ඉඳල පුරුද්දක් නැති එවුන් කියලා අතීතයෙ ඔප්පු කරලා තියෙන්නෙ.
    මේනකම් සිරා කතාව. 2015 ඔන්න ඔය සීන් එක තමයි උනේ. කාල තෙල වැඩිවෙලා යහපාලනය හොයන්න ගියා. :LOL:
     
    • Like
    Reactions: KDH

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,284
    25,746
    113
    Fantasy
    ඇයි බන් මේ අනුර කුමාර කාලකන්නි පර බල්ලා තාමත් ඉන්ධන QR බලන්නෙ. පුදුම කරදරයක්. දැන් පෙට්‍රල් තියෙනව නම් තොග ගබඩා කරන් තියෙනව නම් ඇයි ඉතින් මේ අනුර කුමාර පාහර බල්ලා තාමත් QR code බලන්නෙ ?
    ඩබල් පොකට් ඇඳන් ඉන්න හැමෝම අනුර කුමාරලා නෙවෙයි