මම මෙයාගේ කතාව අහල යමක් ඉගෙනගත්තා.

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,440
    8,579
    113
    Galaha
    මම මෙයාගේ කතාව අහල ගොඩක් දුක් උනා වගේම යමක් ඉගෙනගත්තා.බොහොමයක් මිනිස්සු මේ තත්වෙට පත් උනාම හරි තමුන්ට කැන්සර් එකක් තියෙනව කියල හරි දැනගත්තාම ජීවිතේ අලුත් පැත්තකින් හිතන්න ගන්නවා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,340
    30,116
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම තුම්මුල්ල හරියේ යද්දි ඔහොම මනුස්සයෙක් බස් එකේ පපුව බදාගෙන කෙඳිරි ගගා නැවෙනවා, දිගෑරෙනවා. මොකෝ කියල අහද්දී පපුව ටිකක් රිදෙනව ගෙදර යන්න ඕන කිව්වා. මම දඩබඩ ගාල කොන්දොස්තරට කියල ෆුට්බෝඩ් එකට පැනලා පාරේ යන ත්‍රීවීල් එකක් බෑ කියද්දිම නවත්තලා අතේ තිබුන සල්ලිත් දීල මිනිහව මහ ඉස්පිරිතාලෙට ඇරලුවා.
    මිනිස්සු පුදුම වෙලා ඒ මනුස්සය මම අඳුනන කෙනෙක්ද අහනවා. 😑

    ඒ මනුස්සයත් මේ වගේ බේරෙන්න ඇති කියල හිතනව.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,934
    11,372

    umbatath yanna thibba, habai ithin puluwan dey karaa ney, eka nisa hondai kohomath.

    බහුතර හෙලයො ඔවා දැක්කාම පුදුම වෙනවා, හැබයි කට ඇරියොත් ආගන්තුක සත්කාරෙ, නිර්මල එක, අරක මෙක ලොරි ටොක්ස්
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,127
    13,802
    113
    පෘථිවිය
    කඩවත පැත්තේ ඉඳන් හයිවේ දැම්මේ , අතුරුගිරිය පහුවෙලා කඩුවෙල වෙනකොට වුනා කියල පොර කියන්නේ
    මට ඔන්න ඕක තමයි ඉගෙනගත්තේ
    විහිළුවක් කරේ
    ඉතාම වටිනා තොරතුරක්
    තැන්ක්ස් ශෙයා කෙරුවට
     
    • Love
    Reactions: max_pain