මම තුම්මුල්ල හරියේ යද්දි ඔහොම මනුස්සයෙක් බස් එකේ පපුව බදාගෙන කෙඳිරි ගගා නැවෙනවා, දිගෑරෙනවා. මොකෝ කියල අහද්දී පපුව ටිකක් රිදෙනව ගෙදර යන්න ඕන කිව්වා. මම දඩබඩ ගාල කොන්දොස්තරට කියල ෆුට්බෝඩ් එකට පැනලා පාරේ යන ත්‍රීවීල් එකක් බෑ කියද්දිම නවත්තලා අතේ තිබුන සල්ලිත් දීල මිනිහව මහ ඉස්පිරිතාලෙට ඇරලුවා.
මිනිස්සු පුදුම වෙලා ඒ මනුස්සය මම අඳුනන කෙනෙක්ද අහනවා.
ඒ මනුස්සයත් මේ වගේ බේරෙන්න ඇති කියල හිතනව.