කුරුණෑගල විදුහලේ දරුවෙකු ගිණි තැබූ යැයි කියූ කාර් රථ ගින්න ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්..🔥

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,750
    46,166
    113
    1784166855-car_L.jpg

    සමාජ මාධ්‍ය ජාලාවල දැඩි කතාබහට ලක්ව ඇති, මෝටර් රථයක් ගිනිගන්නා අවස්ථාවේ ඒ අසලින් කුඩා දරුවෙකු ගමන් කරන වීඩියෝ පටය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විශේෂ කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

    අදාළ වීඩියෝව සමඟ සංසරණය වන හඬ පට මඟින් එම දරුවා විසින් මෝටර් රථයට ගිනි තැබූ බවට අඟවා තිබුණද, විමර්ශනවලදී ඒ සඳහා කිසිදු ඇසින් දුටු සාක්ෂියක් හෝ විද්‍යාත්මක සාක්ෂියක් මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය අවධාරණය කරයි.
    මෙම ගිනි ගැනීම සිදුව ඇත්තේ කුරුණෑගල පොලිස් වසමට අයත් විදුහල් භූමියක ය.
    පොලිස් වාර්තාවලට අනුව 2026 ජූලි මස 03 වෙනිදා අදාළ පාසල් භූමියේ නවතා තිබූ රුපියල් ලක්ෂ 140ක් පමණ වටිනා මෝටර් රථයක් මෙලෙස ගින්නෙන් විනාශ වී ඇත.
    මෙම ගිනි තැබීමට වයස අවුරුදු 08ක පමණ කුඩා දරුවෙකු වගකිව යුතු බවට පවසමින් කුරුණෑගල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද ලැබී තිබේ.

    පැමිණිල්ලට අනුව වහාම ක්‍රියාත්මක වූ කුරුණෑගල පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ වීඩියෝ දර්ශනවල මෝටර් රථය අසලින් ගමන් කරනු ලබන්නේ එම විදුහලේම අධ්‍යාපනය ලබන 08 හැවිරිදි සිසුවකු බවය.
    කෙසේ වෙතත්, අදාළ දරුවා මෝටර් රථයට ගිනි තැබූ බව තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් මෙතෙක් ලැබී නොමැති බව පොලීසිය පවසයි.

    කුරුණෑගල පොලීසිය විසින් මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, විමර්ශන කටයුතු තවදුරටත් අඛණ්ඩව සිදු කෙරේ.
    මෝටර් රථය ගිනි ගැනීමට ලක්වූ සැබෑ හේතුව අනාවරණය කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂක කාර්යාලය මඟින් විශේෂඥ සාක්ෂි සහ පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට ද පියවර ගෙන ඇත.

    එබැවින් නිල විමර්ශන අවසන් වීමට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන සාවද්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,750
    46,166
    113
    පොඩි එකෙක්ට ඕක ගිනි තියන්න බෑනේ. ගිනි කුරක් දැම්ම කියල නිකම්ම ඇවෝලෙනවද ඔව්ව

    පව් ඒ පොඩි ඵකා..ගුරුවරු ඒ ළමයට කරන්න ඕන හරිය කරල අැති දැන්..උගේ අනාගතේම ඉවරයි☹️
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,687
    11,233
    113
    පොඩි එකෙක්ට ඕක ගිනි තියන්න බෑනේ. ගිනි කුරක් දැම්ම කියල නිකම්ම ඇවෝලෙනවද ඔව්ව
    මෙ කතාව අවුරුදු 20+ක් වත් පරනයි, මම දන්න එකෙක්ගෙ පොඩි එකා, උ හතර වසරෙ හිටියෙ, උට ප්‍රින්සිපල් බැන්න කියලා, මු උගෙ තවත් ගැන්සියක් අරන් ගිහින් ප්‍රින්සිපල් ට ගහලා (මදාවි පැත්තක්). කොහොම හරි උගෙ තාත්තා උට හොඳටම නෙලුවා, දැන් මොනවා කරනවාද දන්නෙ නැ, ගූ කේස් වෙලා ඇති. පොඩි එවුන් ඉන්නවා මදාවි වගෙ හැදුනොත් ඔනෙ දෙයක් කරන්න පුලුවන් වයස ප්‍රශ්නයක් නැ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,941
    99,290

    හරි බං ඒත් ඕක ඔහොම ගිනි ගන්න නන් අරූ මොනවා හරි හලන්න ඕනි ඕක උඩ. ඒ හළල ඌත් අනතුරක් කරගන්නේ නැතුව වැඩේ කරලා එන්න නන් ඌ නිකං සුපර් මෑන් වගේ එකෙක් වෙන්න ඕනි. ලයිටර් එකක් අල්ලාගෙන හිටියත් ඕකාගේ අත පිච්චේනව.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,687
    11,233
    113
    හරි බං ඒත් ඕක ඔහොම ගිනි ගන්න නන් අරූ මොනවා හරි හලන්න ඕනි ඕක උඩ. ඒ හළල ඌත් අනතුරක් කරගන්නේ නැතුව වැඩේ කරලා එන්න නන් ඌ නිකං සුපර් මෑන් වගේ එකෙක් වෙන්න ඕනි. ලයිටර් එකක් අල්ලාගෙන හිටියත් ඕකාගේ අත පිච්චේනව.
    tyre, plastic trim ekak podi welawak lighter allagena hitiyoth gini gannawa neda?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,616
    53,881
    113
    Colombo
    මෙ කතාව අවුරුදු 20+ක් වත් පරනයි, මම දන්න එකෙක්ගෙ පොඩි එකා, උ හතර වසරෙ හිටියෙ, උට ප්‍රින්සිපල් බැන්න කියලා, මු උගෙ තවත් ගැන්සියක් අරන් ගිහින් ප්‍රින්සිපල් ට ගහලා (මදාවි පැත්තක්). කොහොම හරි උගෙ තාත්තා උට හොඳටම නෙලුවා, දැන් මොනවා කරනවාද දන්නෙ නැ, ගූ කේස් වෙලා ඇති. පොඩි එවුන් ඉන්නවා මදාවි වගෙ හැදුනොත් ඔනෙ දෙයක් කරන්න පුලුවන් වයස ප්‍රශ්නයක් නැ
    තම්බි නේද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,941
    99,290
    113
    tyre, plastic trim ekak podi welawak lighter allagena hitiyoth gini gannawa neda?
    Photo වල තියෙන්නේ ටයර් නෙවෙයි ඉස්සරහ ග්‍රිල් එක හරියෙන් ගිනි ගන්නවා. ඔය ප්ලාස්ටික් ටයර් වලට එහෙම ගිනි ගන්නේ නෑ. අහක දාපු කැල්ලක් තියෙනවා නන් බලපං.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,076
    16,836
    113
    ඔය ගුරුවරියෝ කියන අය නම් ඔහොමම තමයි..මේක දැක්කහම මට මතක් වුනේ 4 වසරේ වගේ ඉස්කෝලේ ඉද්දි මම යාළුවෙක්ව පස්සෙ ඵළවන් ගියා උෟ දුවන් ගිය පාර ඩෙස්ක් ඵකේ කකුල වැදිල ඒකේ උඩ තිබ්බ හෑන්ඩ් බෑග් ඵක බිමට වැටුනා..උෟ ඒක අහුලල උඩින් තියන්න හදනකොටම ඒක අයිති ටීචර් (වයස 45ක් විතර අැති..)ඒක දැකලා අරූගේ කණෙන් අල්ලන් කියනව උඹ මගේ බෑග් ඵකෙන් සල්ලි ගන්න හැදුවා නේද කියලා.අරූගේ අැස් වල කදුළු.උෟ නෑ බෑග් ඵක වැටුන නිසා උඩින් අරන් තියන්න හැදුවේ කිව්වා. මාත් ගිහින් කිව්වා වුන සිද්දිය .ඒත් ඒ ගෑණි විශ්වාස කරේම නෑ.ඒ ගෑණි උෟව හොරෙක් කරලා දඬුවම් කරලත් ඉවරයි ඒ අස්සේ වෙන ටීචර් කෙනෙක්ටත් කියනව මුන් පොඩි කාලේ ඉඳන් හොරකම් කරන්න හදනවා කියලා...ඔය වගේ නට් ලූස් වුන උන් උගන්නන ඉස්කෝල තියෙන රටක මෙහෙමවත් ළමයි ඉගෙනන්නව පුදුමයි...
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,687
    11,233
    113
    තම්බි නේද ?
    mata mathaka widiyata dad katholika, mom baudhdha hitye then moved to Jehova's witness magulak. kohomath oya wathu wala inna ewunta nam aagama adala na.

    Photo වල තියෙන්නේ ටයර් නෙවෙයි ඉස්සරහ ග්‍රිල් එක හරියෙන් ගිනි ගන්නවා. ඔය ප්ලාස්ටික් ටයර් වලට එහෙම ගිනි ගන්නේ නෑ. අහක දාපු කැල්ලක් තියෙනවා නන් බලපං.
    thawa potentionally a point of view thamai, mokak hari paththu karala yatata wisik karaa nam. (mama video eka baluwe na).
    ------ Post added on Jul 16, 2026 at 8:45 AM
     
    Sinha-Le

    Junior member
  • Jul 10, 2026
    28
    40
    13
    ශ්‍රී ලංකාව
    නිකමට හිතන්ට ඔතන ගුරුවරියක් නොවී තට්ටේ බාපු සිවුරක් දාගත්ත ගිහියෙක් හිටියා නං අර ළමයාව බය කරල පුක් පහස විඳිනවා නේද?
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,544
    3,895
    113
    Speed force
    ඔය ගුරුවරියෝ කියන අය නම් ඔහොමම තමයි..මේක දැක්කහම මට මතක් වුනේ 4 වසරේ වගේ ඉස්කෝලේ ඉද්දි මම යාළුවෙක්ව පස්සෙ ඵළවන් ගියා උෟ දුවන් ගිය පාර ඩෙස්ක් ඵකේ කකුල වැදිල ඒකේ උඩ තිබ්බ හෑන්ඩ් බෑග් ඵක බිමට වැටුනා..උෟ ඒක අහුලල උඩින් තියන්න හදනකොටම ඒක අයිති ටීචර් (වයස 45ක් විතර අැති..)ඒක දැකලා අරූගේ කණෙන් අල්ලන් කියනව උඹ මගේ බෑග් ඵකෙන් සල්ලි ගන්න හැදුවා නේද කියලා.අරූගේ අැස් වල කදුළු.උෟ නෑ බෑග් ඵක වැටුන නිසා උඩින් අරන් තියන්න හැදුවේ කිව්වා. මාත් ගිහින් කිව්වා වුන සිද්දිය .ඒත් ඒ ගෑණි විශ්වාස කරේම නෑ.ඒ ගෑණි උෟව හොරෙක් කරලා දඬුවම් කරලත් ඉවරයි ඒ අස්සේ වෙන ටීචර් කෙනෙක්ටත් කියනව මුන් පොඩි කාලේ ඉඳන් හොරකම් කරන්න හදනවා කියලා...ඔය වගේ නට් ලූස් වුන උන් උගන්නන ඉස්කෝල තියෙන රටක මෙහෙමවත් ළමයි ඉගෙනන්නව පුදුමයි...
    ඔය sean එක ඇත්තටම ඔහොම ගන්න ලමයි ඉන්නවා. හොරකම් කරන අය. ගුරුවරු ඒ අය කවුද කියල දන්නවා සාමාන්‍යයෙන්. කට්ටිය කතා වෙනවා නේ. School වල එක එක විදියේ ළමයි ඉන්නවා. Specially primary වල එහෙම තමන්ගේ දෙමවුපියෝ කරන දේවල් කරන්නේ. හරිද වැරදි ද කියලත් අදහසක් නැ පොඩි අය නිසා උන්ට.
    ඔය කියනවා වගේ මොංගල් teachers ලත් ඉන්නවා