පුරුතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා!

monson

Well-known member
  • May 7, 2007
    25,361
    27,946
    113
    :lol: 🤌

    When I crossed paths with Cardinal Ranjith in Rome, he expressed infinite gratitude to Portugal and told me: “If it weren’t for the Portuguese, I would not be Catholic, because it was you who evangelized my land.”

    wre2xHN.png
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    734
    787
    93
    Ethuma දන්නවා පෘතුගීසි ආවෙ නැත්නම් කහාකඩයක් ඇඳගෙන හොරිකඩ ගොඩෙ ගනයෙක් වෙන්න වෙන්නෙ කියලා!
    අන්තවාදියො බෝම්බ ගහනකං බලාගෙන ඉන්න low power දෙවියෙක් ඉන්න බව එතුමා දන්නැද්ද?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,771
    46,194
    113
    Ethuma දන්නවා පෘතුගීසි ආවෙ නැත්නම් කහාකඩයක් ඇඳගෙන හොරිකඩ ගොඩෙ ගනයෙක් වෙන්න වෙන්නෙ කියලා!

    තම්බ්යා වගේ රඟපු කුරුසයගෙ කුරුසකම මල්ලෙන් ඵළියට පැන්න නේද..😂

    maru the cat GIF
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,723
    11,247
    113
    අන්තවාදියො බෝම්බ ගහනකං බලාගෙන ඉන්න low power දෙවියෙක් ඉන්න බව එතුමා දන්නැද්ද?
    එ වුනාට උඹ මුස්ලිම් ගැනියෙක් බඳින කොට ඔය ප්‍රශ්න තිබ්බෙ නැ නෙ? ඇයි බැන්ඳෙ එතුමිය ව? ලොකු සල්ලියක් තිබ්බද එතුමියට? හෙලැයො කොහොමත් සල්ලි වලට වැනෙනවා

    තම්බ්යා වගේ රඟපු කුරුසයගෙ කුරුසකම මල්ලෙන් ඵළියට පැන්න නේද..😂

    maru the cat GIF
    mama kawadath romanu katholika kiyalaa meke kiwwuwa.
    ------ Post added on Jul 16, 2026 at 8:27 AM
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    734
    787
    93
    එ වුනාට උඹ මුස්ලිම් ගැනියෙක් බඳින කොට ඔය ප්‍රශ්න තිබ්බෙ නැ නෙ? ඇයි බැන්ඳෙ එතුමිය ව? ලොකු සල්ලියක් තිබ්බද එතුමියට? හෙලැයො කොහොමත් සල්ලි වලට වැනෙනවා
    මුස්ලිම් මිනිස්සුන්ට කොහොමත් සල්ලි තියෙනවා තමයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,977
    99,379
    113
    ඇත්ත මේ තියෙන්නේ සම්පූර්ණ විස්තරය.

    ⭕ මේ පහළ පින්තූරයෙ තියෙන්නේ ජෝවෝ සිල්වේරා කියන පෘතුගීසි ජාතික කතෝලික පූජකයා සමාජ මාධ්‍යයේ තියපු සටහනක්..

    මේ සටහනට අනුව මේ තිබෙන්නේ කාදිනල් මැල්කම් ඔහුට පවසපු දේ.

    " ඔබලා තමයි මගේ දේශයට ශුභාරංචිය රගෙන ආවේ.. ඔබ නොමැති නම් අද අප කතෝලිකයන් නොවේ!"

    පෙනෙන විදිහට පූජක සිල්වේරා මේ ප්‍රකාශය තමන්ගේ ජාතියට ලැබුණු ඉහළම ගෞරවයක් විදිහට හිතලා තමයි මේ සටහන දාලා තියෙන්නේ.

    එත් පෘතුගීසින් මෙසේ ගෙනාපු ශුභාරංචිය ඇත්තටම "සුභ" වුනාද?

    අපි ඉතිහාසය කියවලා බලමු...

    -----------------------------------------------------------

    ⭕ 1505 වසරේදී මාලදිවයින අසල මුහුදේ මුවර් නැව් කොල්ලකමින් සිටිය "ලොරෙන්සෝ දි අල්මේදා" ඇතුළු ප්‍රතිකාලුන්(පෘතුගාල) හෙවත් "පෘතුග්‍රීසින්" අහම්බෙන් ලංකාවට ගොබැසීමත් එක්ක අපේ රටේ රාජ්‍යය සහ සියවස් ගණනක් තිස්සේ රැකගෙන ආපු බෞද්ධ සංස්කෘතියත් දරුණු ලෙස අනතුරකට ලක් වුණා.

    මේ පෘතුග්‍රීසින් ලංකාවට ආවේ වෙළඳාම සහ දේශපාලන බලය අල්ලන්න විතරක්ම නෙවෙයි..

    🛑 ඔවුන්ගේ ප්‍රධානතම අරමුණක් වුණේ තමන්ගේ "රෝමානු කතෝලික දහම" ලංකාව පුරා පතුරුවා හැරීම!

    එක අතකින් "බයිනෙත්තුව" අනිත් අතින් "බයිබලය". එහෙමයි ඉතිහාසය මොවුන්ව හදුන්වන්නේ.

    ඔවුන්ගේ මේ "ආගමික අන්තවාදය" සහ "ධනය සෙවීමේ තණ්හාව" නිසා මුහුදුබඩ කලාපයේ තිබ්බ සුවිසල් බෞද්ධ විහාර සහ දේවාල සිය ගණනක් ක්‍රමානුකූලව "කොල්ලකා, ගිනිබත්' කර, සම්පූර්ණයෙන්ම පොළවට සමතලා කර දැමුවා.

    ⭕ වෙළඳාමට පැමිණියා කියලා කෝට්ටේ රජුව රවටා පෘතුගීසින් ඉතා ශක්තිමත් බලකොටුවක් සාදාගෙන වහාම ආක්‍රමණය දියත් කරා

    මේ ආක්‍රමණවලදී ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වුණේ බෞද්ධ වෙහෙර විහාර.

    පෘතුග්‍රීසින් බෞද්ධ විහාර ඉලක්ක කරන්න ප්‍රධාන හේතු දෙකක් තිබුනා.

    ⭕ පළවෙනි හේතුව තමයි බෞද්ධ විහාර සහ දේවාල සතුව තිබුණු අතිවිශාල ධනය!

    ඒ කාලේ රජවරුන් සහ ජනතාව පූජනීය වස්තූන් විදිහට දේවාල සහ විහාර ඇතුළේ "රන්, රිදී, මුතු, මැණික්" සහ වටිනා "ඇත්දළ" තැන්පත් කරලා තිබබා.

    පෘතුග්‍රීසින් මේවා දැක්කේ තමන්ගේ රටට පටවන්න පුළුවන් මහා නිදන් වස්තු විදිහට.

    ⭕ දෙවැනි හේතුව තමයි, සිංහල ජනයා ගේ "සංස්කෘතික සහ දේශපාලන ශක්තියේ කේන්ද්‍රස්ථානය" වුණේ පන්සල.

    ඒ නිසා පන්සල් විනාශ කිරීමෙන් සිංහලයන්ගේ මානසිකත්වය සහ අභිමානය සම්පූර්ණයෙන්ම බිඳ දමන්න පුළුවන් කියලා ඔවුන් හිතුවා.

    🔺🔺 දෙව්නුවර මහා දෙවොල ගිනිතැබීම 🔺🔺

    පෘතුග්‍රීසින් සිදු කල විනාශයන් අතරින් දරුණුම සහ ඛේදනීයම සිදුවීමක් වුණේ මාතර දෙවිනුවර පිහිටි "ශ්‍රී උත්පලවණ්න දේවාල සංකීර්ණය" විනාශ කිරීම!

    ඒ කාලේ මේ දෙව්නුවර දේවාලය ඉන්දියන් සාගරයේ යාත්‍රා කරපු නැවියන්ට පවා ඈත තියා හඳුනාගන්නා පුළුවන් සුවිසල් ආගමික මධ්‍යස්ථානයක්.

    එහි රන් ආලේපිත තඹ වහලක් සහ අලංකාර කැටයම් කළ කුළුණු දහසක් තිබුණා.. ඔව් 1000 ක්.

    ⭕ 1587 දී "තෝමේ ද සූසා" කියන පෘතුග්‍රීසි කපිතාන්වරයා තමන්ගේ සේනාවත් එක්ක දෙවිනුවර ආක්‍රමණය කළා.

    ඔවුන් දේවාලයට ඇතුළු වෙලා එහි තිබුණු රන් රිදී පූජා භාණ්ඩ, මුතු මැණික් සහ වටිනා සියලු දේ කොල්ලකෑවා.

    එහි තිබුණු සියලුම "දේව ප්‍රතිමා" සහ "බුදු පිළිම" කුඩු කරපු පෘතුග්‍රීසි සේනාව, මුළු ගොඩනැගිලි සංකීර්ණයම ගිනිබත් කරලා බිමටම සමතලා කර දැමුවා!

    එතැනින් නොනැවතුණු ඔවුන්, එම ශුද්ධ භූමිය කෙලෙසන්න එහි සිටි ගවයන් ඝාතනය කර ඒ රුධිරය දෙවොල පුරා ගලා යන්න සැලැස්සුවා!

    ⭕ ඉන් පස්සේ ඒ දේවාල අත්තිවාරම උඩම "අප ස්වාමිදූගේ" නමින් කතෝලික පල්ලියක් හැදුවා.

    🔺 කැළණි විහාරය විනාශ කිරීම 🔺

    පෘතුග්‍රීසින් කෙරු තවත් මහා විනාශයක් වුණේ කැලණි රජමහා විහාරය බිඳ දැමීමයි.

    කෝට්ටේ රාජධානියේ "දොන් ජුවන් ධර්මපාල" කතෝලික දහම වැළඳ ගැනීමත් එක්ක පෘතුග්‍රීසීන්ට කැලණි පුදබිම විනාශ කරන්න ලෙහෙසියෙන්ම මඟ පෑදුණා.

    ⭕ 1575 වසරේදී "දියෝගු ද මෙලෝ" කියන කපිතාන්වරයාගේ නායකත්වයෙන් ආපු හමුදාව කැලණියට කඩා වැදුණා.

    ඔවුන් විහාරගෙයි තිබුණු සියලුම වස්තුව බලහත්කාරයෙන් කොල්ල කෑවා.

    ඉන්පසු වසර දහස් ගණනක් පැරණි ඓතිහාසික කැලණි විහාර සංකීර්ණයට ගිනි තබා සම්පූර්ණයෙන්ම අළු කර දැමුවා!

    ⭕ බෞද්ධ ජනතාවට කැලණි භූමියට ඇතුළු වීම පවා තහනම් කරපු පෘතුග්‍රීසින්, එහි නටබුන් යොදාගෙන "ශාන්ත ආනා" නමින් පල්ලියක් ඉදි කළා.

    🔺🔺 තවත් විනාශයන් 🔺🔺

    මීට අමතරව පෘතුගීසින් විසින් සීතාවක රාජසිංහ රජු කරවා තිබූ අලංකාර බේරුවල බෙරෙන්ඩි කෝවිල සහ වත්තල, තොටගමුව වැනි ප්‍රදේශවල තිබූ ප්‍රසිද්ධ පන්සල් රැසක්ම මේ ආකාරයටම ගිනිබත් කර විනාශ කර දමනු ලැබුවා.

    🔺🔺 දළදා වහන්සේට තිබුණු තර්ජනය 🔺🔺

    ⭕ සිංහල බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වගේම රාජ්‍යත්වයේ මහා සංකේතය වුණේ ශ්‍රී දළදා වහන්සේයි. දළදා වහන්සේ සතු කරගන්නා කෙනාට මුළු රටේම පාලන බලය හිමිවන බව පෘතුග්‍රීසින් හොඳින්ම දැනගෙන සිටියා.

    එනිසා ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වුණේ දළදා වහන්සේ.

    කොහොම නමුත් පෘතුග්‍රීසි සේනා දළදාව සොයාගෙන කෝට්ටේ රාජධානිය වටලන්න එද්දී, එහි වැඩසිටි භික්ෂූන් වහන්සේලා ඉතාමත් සූක්ෂ්ම උපක්‍රමයක් කල්තියාම සූදානම් කරල තමයි තිබුණේ.

    ⭕ උන්වහන්සේලා සැබෑ දළදා වහන්සේ වගේම පෙනෙන ව්‍යාජ දළදාවක් නිපදවා, පෘතුග්‍රීසීන්ට ලෙහෙසියෙන්ම අසුවන සේ කෝට්ටේ රජමහා විහාරයේ පිහිටි දළදා කුටියේ තැන්පත් කළා.

    මේ අතර දළදා වහන්සේගේ භාරකරු වුණ "හිරිපිටියේ දියවඩන රාළ" වහාම ක්‍රියාත්මක වෙලා, ස්වාමින් වහන්සේලා සමග සැබෑ දළදා වහන්සේව රහසින්ම මාලිගාවෙන් එළියට ගෙන පෘතුග්‍රීසීන්ට එරෙහිව දරුණු ලෙස සටන් වැදුණු මායා දුන්නේ රජු පාලනය කළ සීතාවක රාජධානියට (වත්මන් අවිස්සාවේල්ල) ඉතාමත් රහසිගතව වැඩම කළා.

    කෝට්ටේ ට පැමිණි පෘතුග්‍රීසින් මේ ව්‍යාජ දළදාව සැබෑ එක කියලා රැවටිලා, එය ඉන්දියාවේ "ගෝව" ප්‍රදේශයට රැගෙන ගියා.

    එහිදී "කතෝලික අගරදගුරු" ඉදිරියේ වංගෙඩියක දමා කුඩු කර, ගිනිබත් කර මුහුදට දැමුවේ තමන් බුදුදහමේ මහා සංකේතය සදහටම විනාශ කළා කියා උදම් අනමින්!

    නමුත් පෘතුග්‍රීසින් මෙලෙස රුවටෙද්දී සැබෑ දළදා වහන්සේ ආරක්ෂිතව වෙනත් තැනක වැඩසිටියා.

    ⭕ පෘතුග්‍රීසින්ගේ මේ කෲර ක්‍රියාකලාපය නිසා මුහුදුබඩ කලාපයේ බෞද්ධ ශිෂ්ටාචාරයට සහ කලාවට සිදු වූයේ පියවා ගත නොහැකි මහා හානියක්.

    අපේ පැරණි පොත්පත්, ලේඛන සහ කලා නිර්මාණ රැසක් මේ ගිනි තැබීම් නිසා අපට සදහටම අහිමි වී ගියා.

    පෘතුග්‍රීසි පාලනය පැවති වසර 150 කට ආසන්න කාලය පුරාම මෙම පූජනීය ස්ථාන කැළෑවෙන් වැසී, නටබුන් වී පැවති අතර, පසුව මහනුවර යුගයේදී "වැලිවිට සරණංකර" සඟරාජ හිමියන්ගේ මඟපෙන්වීම සහ "කීර්ති ශ්‍රී රාජසිංහ" රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහය ලැබෙන තෙක්ම මුහුදුබඩ බුදුසමය පැවතියේ ඉතාමත් අසරණ අඳුරු වටපිටාවක.

    මේ කාලයේදී පෘතුගීසින්ගේ හිංසා පීඩා සහ මිෂනාරිවරුන්ගේ උපක්‍රම යටතේ බොහෝ මුහුදුබඩ ජනයා කතෝලිකකරණයට ලක් වුණා....

    .(මතු සම්බන්ධයි)

    ✍️ ලියනාඩෝ ඩවින්චි

    ගොඩක් හෙළයො හිතන් ඉන්නවා එ කාලෙ රජතුමන්ලා මෙන්න මෙහෙම කියලා, මෙහෙම යුද්ද කරා කියලා.

    හැබයි ඉතින් පෘතුගීසි ලන්දෙසි ඇවිල්ලා අරක මෙක කරලා ගියාලු.
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,523
    30,612
    113
    අපායෙ දොරකඩ
    :lol: 🤌

    When I crossed paths with Cardinal Ranjith in Rome, he expressed infinite gratitude to Portugal and told me: “If it weren’t for the Portuguese, I would not be Catholic, because it was you who evangelized my land.”

    wre2xHN.png

    (╬▔皿▔)╯
    To me, this statement is less a point of pride and more an indictment of Portuguese colonialism.

    Saying, "If it weren't for the Portuguese, I would not be Catholic," inevitably points back to a period when a foreign colonial power imposed its rule over a sovereign kingdom. Portuguese expansion in Sri Lanka was not simply a peaceful missionary enterprise. Historical records document episodes of warfare, political coercion, destruction of Buddhist temples, forced or pressured conversions in some regions, and attempts to replace indigenous religious and cultural institutions with those of the colonial administration.

    From that perspective, the statement can be interpreted not as a celebration of evangelization, but as a reminder of how colonial conquest reshaped the island through violence and domination. For many Sinhalese Buddhists, this period represents a profound cultural loss, during which parts of the indigenous population were separated from traditions that had formed a core part of their identity for centuries.

    That does not diminish the legitimacy of modern Sri Lankan Catholics or their faith. Today's Catholics are Sri Lankans whose religious identity has often been passed down through generations and is now part of the country's diverse cultural fabric. Responsibility for the actions of a sixteenth-century colonial empire does not rest with them.

    However, acknowledging that present reality should not require romanticizing the colonial past. If a religion spread, even in part, through conquest, coercion, or the destruction of existing religious institutions, that history should be remembered honestly rather than celebrated. For those who value Sri Lanka's indigenous Buddhist heritage, the Portuguese period is less a story of successful evangelization than a tragic chapter in which colonial power disrupted longstanding religious and cultural traditions.
    (⌐■_■)
     
    • Like
    Reactions: Inigo Montoya