Toyota Yaris KSP210 විනාසායි

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,593
    18,277
    113
    JDM wahana kiyala wedi ganak deela aran parts okkomath Japan wala witharai hadanne kiyala hithana aya nam paw. 80/90 ganan wala nam ehemai. dan wahana kyanne parts salad ekak. final assembly karana rata witharai kiyanne.
    Tesla battery cells china..

    අපේ අය තමා ඉන්නෙ 80-90
     
    • Like
    Reactions: hrm

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,844
    22,140
    113
    Kaer Morhen
    thewitcher.com
    ස්ටාර්ට් කරන් ගමන ගිහින් ගෙදර එන්න පුළුවන් නං මට නං සෝමාලියාවේ හැදුවත් කමක් නෑ.

    යකඩ කෑල්ලට මෙහෙ මිට්ටෝ ගුටි කෙලි
     
    • Haha
    Reactions: KDH

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,435
    7,158
    113
    ඉන්දියාවේ වාහන වලට මිනිස්සු බනින්න ප්‍රධාන හේතුව තමයි ඒවා බලාගන ඉද්දි දිරන එක. තහඩුවල ඝණකම අඩුයි. අලුත්ම වාහනවලත් මලකඩ එනවා. ඕවා තමයි අවුල්. ඒකයි මිනිස්සු ඉන්දියන් පාට්ස් දැක්කම අවුල් යන්නේ.