ධනවත් වීමේ රහස්

banda065

Well-known member
  • Apr 20, 2007
    4,510
    6,200
    113
    ව්‍යාපාරික ධම්මික පෙරේරාට අයත්ව පාලනය වන කොළඹ 01 පිහිටි රජයට අයත් අක්කර පහමාරකින් යුත් කිංග්ස්බරි හෝටල් භූමියට බදු ලෙස මෙතෙක් රජයට ගෙවා ඇත්තේ වාර්ෂිකව රුපියල් මිලියන 2.5 ක (ලක්ෂ විසිපහක) මුදලකි.

    එනම් අක්කරයක් වෙනුවෙන් මාසිකව රුපියල් තිස්අටදාහක් වැනි ඉතා සුළු මුදලකි.
    හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු මහතාගේ ගනුදෙනුවකට අනුව මෙම මුදල 2026 සිට මිලියන 5ක් දක්වා වැඩි කරගැනීමට කිංග්ස්බරී හෝටල් කළමනාකාරිත්වය එකඟව සිටි බවද මේ අතර වාර්තා වේ.
    එහෙත් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවට අනුව මෙම ඉඩමේ සැබෑ වාර්ෂික කුලී වටිනාකම රුපියල් මිලියන 325 කි.
    මේ අතර slleader වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ කෝටි 32 කට අධික මුදලක් රජයට අහිමි කරමින්, මෙම බද්ද යළිත් මිලියන 5කට ස්ථිර කරගැනීම සඳහා මේ දිනවල ජනාධිපති ලේකම් කාර්යාලයේ රහසිගත සාකච්ඡා පැවැත්වෙන බවයි.
    කිංග්ස්බරි හෝටලයේ රහසිගත පිවිසුම් සහිත VIP Suite එකකදී ඇමතිවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් ස්වරූපයෙන් වරදාන ලබාදෙමින් රජයට බරපතළ පාඩුවක් සිදුකිරීමේ ගණුදෙනුව මේ මොහොතේත් ක්‍රියාත්මක වෙමින් පවතින බවද එහි දැක්වේ.

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,516
    1
    57,642
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ව්‍යාපාර කරන අයට ඔය ඉඩම් අඩුවට බදු දෙන එකේ වැරද්දක් මම දකින්නෙ නෑ.

    නිකම්ම ආණ්ඩුවට සල්ලි පිදුවම ආණ්ඩුව කරන්නෙ ඒ සල්ලිවලින් අස්වැසුම බෙදන එක. ඒත් මේ වගේ ආයෝජන නිසා මිනිස්සුන්ට ජොබ් ලැබෙනවා ඩොලර් හම්බ වෙනවා

    මේවගේ කතා ඇදගන්න එකත් විපක්ෂෙ කුමන්ත්‍රණයක් වෙන්න ඕන
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,541
    16,075
    113
    ව්‍යාපාර කරන අයට ඔය ඉඩම් අඩුවට බදු දෙන එකේ වැරද්දක් මම දකින්නෙ නෑ.

    නිකම්ම ආණ්ඩුවට සල්ලි පිදුවම ආණ්ඩුව කරන්නෙ ඒ සල්ලිවලින් අස්වැසුම බෙදන එක. ඒත් මේ වගේ ආයෝජන නිසා මිනිස්සුන්ට ජොබ් ලැබෙනවා ඩොලර් හම්බ වෙනවා

    මේවගේ කතා ඇදගන්න එකත් විපක්ෂෙ කුමන්ත්‍රණයක් වෙන්න ඕන
    wash laundry GIF
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,434
    12,330
    113
    35
    Spain
    ඒ මොකටද?
    බෝලාගේ ආණ්ඩුව ආවම රට කණපිට ගහනවා කියලනේ කියුවේ. ඒ කෙසේ වෙතත් මේකේ කිසි වරදක් නැහැ. ඔතන හොඳ හෝටලයක් හදල ආදායම් බදු වැට් බදු ආදිය මගිනුත් ආණ්ඩුවට ආදායමක් ලැබෙනවා. ඔතන නිකම් තියාගෙන වැඩක් නැහැ.